Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ගලගෙදර
බූන්දි, 11:47:23
අසූව දශකයේ මැද හරියෙ
කුරුණෑගලත්, නුවරත් මැද හරියෙ
අම්මෙකුගෙ නයිලෙක්ස් සාරියෙ එතී
පුතෙකු හැඬුවා ගලගෙදර පොඩි ටවුමෙ

පාස් වෙලා ශිෂ්‍යත්තෙ ස්වරණ වන්නියෙං
නුවර ඉස්කෝලෙට යන දා සපත්තුත් දමං
ගැස්සෙන ලංගමේ තිත්ත වමනෙට
ජමනාරං අරන් දුන්න පොඩි ටවුම

ගණං හොඳයි ඉංග‍්‍රීසිය දන්නෙ නැතී
එල්ලෙ තරම ක‍්‍රිකට් රගර් හොකී බැරී
සර් මැඩම් පස්ස හැරිලා බැලුවෙ නැතී
වන්නියෙ ඩෙස් බංකු පස්සටම වුනී

ඇතුගල පාමුලේ අම්මා ඉන්න ඇති
අරන් එනකල් සුළකල සිප් සඳුන් හර
දස වසකට පස්සෙ හිස් අතින් එන කොට
දුමක් ඉරුවෙත් ගලගෙදර ලී බංකුවක

පෙම් සිහිනයක් මටත් තිබුනා නුවර කඳු මැද්දෙ
ඇයත් හරියට ඇහැරුනේ ගලගෙදර කිට්ටුවෙදි
යෙහෙන් වැජඹෙනුව කියා නෙරළු තුරු මැද්දෙ
මේ ටවුමෙදිමයි ඇය ආපසු බසයක නැග්ගෙ

උඩරට මැණිකෙලත් දැං පටකුඩ හැර දමා
ලටපට ඇඳං ඔන්න ෂොපිං මෝල් මැද්දෙ
කාෂ්ටකේ වුනත් කුරුණෑගලත් දහිරියෙන්
දලු දැම්ම, දලු දැම්ම ඇතුගලත් මිටි කරන්

නුවරින් පෙරෙන මුදු සීතලත් අරන්
ගිනි ගන්න ඇතුගලේ ගින්දරත් දරන්
ඩිජිටල් නගර දෙක මැද කලු තිතක්
ගලගෙදර නම් උන්නු තැනමයි තවත්

අදත් ඉඳහිට ගිහිං ගලගෙදර
ජමනාරමක්, දුම් උගුරක් විඳිනවා ගොම්මනක
දෙ නුවරක අතර මැද අතරමං පරපුරක
සෝ ගීය ගයනවා අම්මෙ ගලගෙදර

සිතුවම-Suren Nersisyan
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහණ පොතුලියැද්දගෙන් තවත් වියමන්
කවි
අපිට කොහෙ හරි වැරදුනා බං
කවි
පරාරෝපණ
කරන්ට්ස්
සදහම් ගඟ හෙවත් මෙගා ටෙලි වරුණ
කවි
වියපත් මෙනවියක් නිදන කාමරයේ සිට
කවි
එහෙම වෙන්න ඇති
තවත් කවි බූන්දි
ප්‍රේමයක් ඇති වුණේ නෑ!
පටාචාරා
නෙළුමෙහි කුහුඹු මිනිසාට
මායිම් ගම්මානයේ ටීචර්
"මිරැන්ඩා...... මම යන්නම්"
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
රත්තරං ටික| සොක්‍රටීස්ගේ මරණය

35-Secs

(එරික් ඉලයප්ආරච්චි) ප්‍රංශ මහා විප්ලවයේ දොරකඩ සිටිමින් ශාක් ලුයී ඩේවිඩ් (1748-1825) මේ අසහාය චිත්‍රය නිමවූයේ ය. ග්‍රීක... [More]
කතා-බස්| "මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න

6-Mins

(අනුරාධා කෝදාගොඩ) "හඳ පළුව තනි තරුව" කෘතියෙහි අප කෙතරම් සංස්කෘතික, භාෂාමය වශයෙන් කලවම් ජාතියක් ද යන්න බොහෝ තැන්වල කියැවෙනවා. කෙසේ නමුත් අපිට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook