Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
අරගල කැල කැඳවමු අපි
බූන්දි, 22:23:10
ඔද තෙජ බල නැණ ජන කැල
එක් රැස් කර ගෙන සවි බල
සැක බිය හිත් මුවහත් කර
හමුවෙමු සැම රැය දහවල

මුග්ධ අවිදු හීන මාන
නිති පුද දෙන වන්ද මාන
බිඳ සිඳ විෂ ඇති රුපු දළ
ජන බල ගොස නද අවැසිය

අල දෙල් කොස් ඇති වී පොල්
ජනයා නොසිතති නිවහල්
ජාතිය ආගම හැමකල්
අබිං කවති රෑ දහවල්

දියත පුරා ගරා වැටෙන
අධිපතියට අඳුර රැගෙන
සදිසාවෙන් හමාන එන
අරගල කැල කැඳවනු මැන

ජනයාගේ කර මත යන
සීනිබෝලයෙන් රවටන
හාල්පාරු ජන නායක
අම්බරුවෝ බිම හෙල මැන

වෙඬරු වගේ දිය නොවෙනා
පාලන ක්‍රම දැන හැඳිනා
නිසිකල තැන දුර බලනා
ජන බල මුලු ගොඩ නගනා

නපුරු සිහිනයක් නොවෙනා
පීඩිත ජන සිත් තලනා
උතුර දකුණ හද හඳුනා
අත්වල් බැඳ පා තබනා

මමත්වයට ගිණි බිඳ හැර
මනුස්සයට හද ඉඩ හැර
විවාදයට නිසි දොර හැර
සමූහයම එක් වනු මැන
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Raman මෙහෙම කියනවා :
නපුරු සිහිනයක් නොවෙනා
පීඩිත ජන සිත් තලනා
උතුර දකුණ හද හඳුනා
අත්වල් බැඳ පා තබනා

දමිල ජනයා සම්බන්දයෙන් අවශ්‍ය දේශපාලන අවම විසඳුම වන බලය බෙදීමට දක්වන අනුකූලතාව ජන අරගල ජවිපෙන් වෙනස් වෙන්නේ කොහොමද?


කිවුව වෙලාව- 2012-01-09 02:07:14
sagaya i මෙහෙම කියනවා :
යථාර්තයක් නොවන දෙය යුතෝපියාවක් වුව ද ඇත්ත එය නම් කළ යුත්තේ එය ජය ගැනීම පණිස වැඩ කිරීමයි.විසංවාදවලට ඉඩ ඇති අරගල කරන්න පුරුදු විය යුතුයි.අතිත අරගලවලට කෙලවුණේ මොකක් නිසාද? මෝඩයන්ට හා අඳ බාලයන්ට පමණයි විසංවාද වලට මුහුණ දිමට බැරි.මේක දිග සංවාදයක්.එය කළ යුතුයි.අතීතයෙන් ඉගෙන ගන්න තියෙන්නෙත් මේකම නේද?

කිවුව වෙලාව- 2011-12-29 07:14:55
sagayaa මෙහෙම කියනවා :
මේක හුදු උතෝපියානු ආරාදනයක් විතරයි. අර්ගලය තුල විසන්වාදවලට ඉඩක් ගන්න අමාරුයි. එය ගොඩ නැගිය යුත්තේ අර්ගලයකින් පසුව ගොඩ නගන පොදු මානවවාදි දේශපාලන පද්දතියක් තුලයි. අර්ගලය තුල අවශය වන්නෙ කොන්දේසි විරහිත ක්‍රම විරෝදයක් තුල අදහස් ඒකරාශි කිරීමක් පමනයි. ලන්කාවෙ අරගලකාමි විසිරි සිටින කොටස් එකරාශි කරන්න බැරි බොහෝ සාදනිය මතදාරින් අනවශය ලෙස ප්‍රජාතන්ත්‍රවාදි වීම නිසයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු අරගලය තුල නොව අරගලයට පසුව ගොඩ නැගිය යුත්තක්.

කිවුව වෙලාව- 2011-12-29 00:23:09
Nirdhanapanthika Peedithaya මෙහෙම කියනවා :
me kaviyen noothana vame viyaparayata panividayak dena atarama, jana aragalayata avashya karana vinaya gena ingi kireemak karanawa, pracharaka vadi novi political kavi liveemen janaya atharata yanna amaru bavai mage hengeema

කිවුව වෙලාව- 2011-12-23 06:51:36
ARUNA මෙහෙම කියනවා :
HODA KAWIYAK. PACHARAKA WADI GATHIYA ADU UNANAM HODAI.

කිවුව වෙලාව- 2011-12-16 09:01:18
Bhatiya මෙහෙම කියනවා :
නපුරු සිහිනයක් නොවෙනා
පීඩිත ජන සිත් තලනා
උතුර දකුණ හද හඳුනා
අත්වල් බැඳ පා තබනා


කිවුව වෙලාව- 2011-12-14 03:28:37
අදෘෂ්‍ය මෙහෙම කියනවා :
@[Wimasanna]

group of activists who involved in rebels or struggles !!!


කිවුව වෙලාව- 2011-12-14 00:38:06
Wimasanna මෙහෙම කියනවා :
what is this 'අරගල කැල'? I mean what does it mean?
අරගල වල එකතුව කියන එකද?


කිවුව වෙලාව- 2011-12-14 00:07:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උදය ආර්. තෙන්නකෝන්ගෙන් තවත් වියමන්
කරන්ට්ස්
කැළඹුමක සංහාර කලපුව
අදහස්
ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත-නැත
කරන්ට්ස්
ජයපාලන් හැවිල්ල
කරන්ට්ස්
අවලමාගේ මෙවලම් නොහොත් අපේ කාලයේ වීරයෝ
රංග
ඒ වෙනකොට අපි [සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා]
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook