Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
මං කැමති එහෙම
බූන්දි, 16:17:25
මං කැමති එහෙම
ඇගේ යටතෙ ම ඉන්න
ආදරේ තදින් ම දැනෙන්නෙ එතකොට

හෝටල්වල
කෑම ඕඩර් කරන්නෙත් ඇය
යන්නෙ කොහාට ද
කීයට ද
ඔක්කොම

දේශපාලන අර්බුද
සංස්කෘතික විශමතා ගැන
පත්තරෙත් අරගෙන
කියව කියව යන හැටි - මට
අත්දෙකෙන් හැඩ මව මව

මෝඩයා කියනකොට
'මෝ' යන්න අදින්නෙ ම හරි අමුතු තාලෙකට

වචනවල බර
හුඟාක් ම අඩුකර
අණදෙන්නෙ මට
හුරතල් ම විදියට

පුරුෂාධිත්‍යයෙන් පීඩිත පිරිමි
දන්නෙ නැති රසයකි මේක
මං කැමති එහෙම
ඇගේ යටතෙ ම ඉන්න
ආදරේ තදින්ම දැනෙන්නෙ එතකොට
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Ganga මෙහෙම කියනවා :
ආදරේ හිතෙන කවියක්

කිවුව වෙලාව- 2011-12-27 03:45:31
rasi මෙහෙම කියනවා :
මොරෙ(මොර්) "ඩයා" ඩයාව ගොඩ්ක් තියෙන කෙනෙක්. කවුරුත් තවත් කෙනෙක්ව යටත් කර ගන්නෙ හරිම හුරතල් විඩිහට එත් ආඩරෙඩිත් වෙඩියම වටින්නෙ නිඩහස

කිවුව වෙලාව- 2011-12-27 03:28:02
හේමන්ති මෙහෙම කියනවා :
හිතෙන දේ අපුරුවට ගලපලා තියෙනවා...අගේ ඇති කවියක්ගග

කිවුව වෙලාව- 2011-12-18 05:56:21
"CHAMODI" මෙහෙම කියනවා :
Aiya, godak lassanai kaviya..මං කැමති එහෙම ඇගේ යටතෙම ඉන්න.. ආදරේ තදින්ම දැනෙන්නේ එතකොට... aththatama puduma widiyata hithata waduna.. suba pathanawa aiya digatama liyanda..

කිවුව වෙලාව- 2011-12-13 11:36:19
Nilanga Amarasinghe මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-03 00:06:58
Lahiru මෙහෙම කියනවා :
Fatta..>!

කිවුව වෙලාව- 2011-11-27 05:00:51
nihanda මෙහෙම කියනවා :
උපරිමයි!

කිවුව වෙලාව- 2011-11-24 21:46:05
pradeep v lkmal මෙහෙම කියනවා :
ela,mamanam mara asay.digatama liyapan

කිවුව වෙලාව- 2011-11-24 10:18:33
pabodanee මෙහෙම කියනවා :
Hugakma lAssanai...Hugakma lAssanai...

කිවුව වෙලාව- 2011-11-23 23:32:58
කෙසඟ මෙහෙම කියනවා :
dhamit

oya digatama kavi liyanna
uthsahapanta wenna
kammali vennepa

im

hoooooooooooooooooooooooo


කිවුව වෙලාව- 2011-11-23 09:10:09
Piyumi මෙහෙම කියනවා :
ekat hoda adahasak,habai eka tamanta madikamak kiyala nohitenawanam...............

කිවුව වෙලාව- 2011-11-23 07:09:31
dms peramuna මෙහෙම කියනවා :
damit welikalage kaviya pasu wadanata ekatu karamuda. kaviyek kaviyak kiyawanakota kaviya kaviye nokiyana kaviya terenna patan gannawa. suba gaman....

කිවුව වෙලාව- 2011-11-22 21:16:18
සුදේශ් මන්තිලක මෙහෙම කියනවා :
මටත් දැනෙන දෙයක් තියෙනව මේකෙ මොකක්හරි
හරියටම ගලපගන්න අමාරු
ඒක මම තාම හිතනව

keep it up Damith..


කිවුව වෙලාව- 2011-11-21 22:55:45
Reader මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-21 22:49:14
hmmmmmmmmmm මෙහෙම කියනවා :
hhhmmmmmmmmmm mmmmmmaaaaaaaaaaaaaraaaaaaaaayiiiiiiiiiiiiiiiiiiii maru

කිවුව වෙලාව- 2011-11-21 22:21:30
තිලිනි ෂැල්වින් මෙහෙම කියනවා :
ඔව් ඔව් අපිටත් හිතුන ඒ බව.

ලස්සන කවියක්. ඔයාට කොහොමත් වෙනස්ම විදිහටනෙ හිතෙන්නෙ. ලස්සනයි


කිවුව වෙලාව- 2011-11-21 22:09:00
sudarsana samaraweera මෙහෙම කියනවා :
අමුතු උත්ප්‍රාසයකුයි හිත හාරවන ගතියකුයි මේකෙන් දැනෙනවා. මට 'දැනුනු' කවියක්. ජයවේවා සහෝ...

කිවුව වෙලාව- 2011-11-21 21:53:30
මතයා මෙහෙම කියනවා :

ගෑනු ඔක්කොම ඔහොමයි...
මෙහෙමවත් හිත හදාගත්තේ නැත්තං ඉතිං ජිවත් වෙලා හමාරයි


කිවුව වෙලාව- 2011-11-21 15:17:12
ජනප්‍රිය මෙහෙම කියනවා :
හොදයි අහුඋණොත් - ඒ වගෙම හිතන තව කෙනෙක්

දමිත් මේක අපූරැම කවියක්


කිවුව වෙලාව- 2011-11-21 03:18:30
Gas-Banda මෙහෙම කියනවා :
චික් ව්තරක් පිරිමි සන්හතියම විනාස කරන කවියක්...

කිවුව වෙලාව- 2011-11-21 00:34:46
Upul මෙහෙම කියනවා :
pls find another "Anna" sirgevna.

කිවුව වෙලාව- 2011-11-20 21:39:21
Upul මෙහෙම කියනවා :
"you just like a dimitri guross in lady who goes with the lab dog." -Anton cheoof

කිවුව වෙලාව- 2011-11-20 21:37:31
අදෘෂ්‍ය මෙහෙම කියනවා :
අමුතුයි!!! ලස්සනයි!!! මම කැමතිත් ඒවටයි!!!!!

කිවුව වෙලාව- 2011-11-20 20:33:08
Sanju මෙහෙම කියනවා :
beautiful...........!

කිවුව වෙලාව- 2011-11-20 04:43:32
spidy මෙහෙම කියනවා :
very nice....jaya weva..!

කිවුව වෙලාව- 2011-11-19 07:55:24
Ruwan.... මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-19 07:48:19
දමිත් වැලිකල මෙහෙම කියනවා :
මමත් කැමතියි එහෙම,
හැබැයි සීසෝවක් වගේ
උඩ පහළ යන්න නිතරම
කමක් නෑ ඔයා උඩින් හිටියට විටින් විට
ආදරේ බෙදා ගන්න පුළුවන් එතකොට

අනර්ඝයි..!!


කිවුව වෙලාව- 2011-11-18 19:40:36
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දමිත් උදයංග දහනායකගෙන් තවත් වියමන්
කවි
සේයාරුව
කවි
සමුගැන්ම
කවි
රෑ දුම්රියක
කවි
එළියත් හරිම අඳුරුයි
කවි
සබඳතාවන්
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook