Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
නූතන සපතේරු වත
බූන්දි, 23:14:58
"මේත් ඒ දෙමළා ය
ඒත් මේ දෙමළා ය "
උකුස් ඇස්
රොස් පරොස්
ඇනෙයි ඉඳිකටු
තුඩුත්
නිමක් නැති.

ඉහට ඉහලින්
ඉර ය.
ආතුර ය
ගිනි හුළඟ
කැකෑරෙන්නේ
ලෙය ය
පරවේණි පිල්කඩ ද
ගිනියම් ය.

කාකයෝ පෙළ ගැසෙත්
වසුරුලත්.
වසුරුමත් මිලකරත්
ගොත් සොයත්

"මේත් ඒ දෙමළා ය
ඒත් මේ දෙමළා ය"
වසුරුලත්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
MELVIN මෙහෙම කියනවා :
really good !!!

කිවුව වෙලාව- 2011-11-03 10:51:52
maha sinhalaya මෙහෙම කියනවා :
දෙමලුන් වෙනුවෙන්ම හැලෙන කදුලු.!

කිවුව වෙලාව- 2011-10-25 08:56:00
kumar මෙහෙම කියනවා :
දකුනේ පීඩිත දෙමලාගේ නූතන කතා වස්තුවෙන් අල්ප මාත්‍රයක් .

කිවුව වෙලාව- 2011-10-21 09:49:54
DFW මෙහෙම කියනවා :
කාකයෝ පෙලගැසෙත්
වසුරුලත්
වසුරුමත් මිලකරත්....
ධනවාදි සමාජයේ සැබැ සාරය මෙයයි...මේ වසුරු පොදි පසුපස හඹා යාම හැර වෙනත් කිසිදු පරමාදර්ශයක් අරමුනක් මෙහි නැත.


කිවුව වෙලාව- 2011-10-20 08:48:59
@ Ane me oyi මෙහෙම කියනවා :
හැබැව නේන්නම් බොලේ.මහින්ද අය්යා දෙමලව බේරල දුන්නා නොවැ.මේ කවියොන්ට නේ පයිත්තියන්.
දෙමලව විතරක්ද බේරලා දුන්නේ..ඇයි වOශගෙ විප්ලවවාදි පක්ශෙ කට්ටියත් තෝරලා බේරලම දුන්නා නොවැ කව්දැයි කියල රටටම! ඒ විතරක් යැ ඈයි අපේ පරන වමේ හම්(කඩයෝ) ටික, ප්‍රගතිශීලී කලා රිටවල් ටික මේ කට්ටිය ඔක්කොම තෝරල බේරලම දුන්නා නොවැ අපෙ මහින්ද අය්යා..ඒ පිනම මදැ මහින්ද අය්යට මයෙ අප්පා අපේ ඇස් පාදලා දුන්නට...කට්ටිය බේරලම තෝරලා දුන්නට..හී...හී ---
ඇඩි ජයමාන්න


කිවුව වෙලාව- 2011-10-19 22:51:31
Ane me oyi මෙහෙම කියනවා :
මහින්ද දෙමලාව බේරගෙන ඉවරයි. නිකන් නහින්නෙ නැතුව ඉන්නවා..

කිවුව වෙලාව- 2011-10-19 21:50:20
hetti මෙහෙම කියනවා :
@ senvi
u r correct.


කිවුව වෙලාව- 2011-10-19 21:50:14
supun මෙහෙම කියනවා :
පීඩිත දෙමලාගේ මල මිනී දැක කිරිබත් කැ "විප්ලවවාදීන්" දෙමලාට ලබා දුන් නිදහසේ අරුමය !

කිවුව වෙලාව- 2011-10-19 21:41:28
senvi මෙහෙම කියනවා :
සිOහල ජාතිවාදයට හුරේ දුන් නා නා ප්‍රකාර වOශලා දැන් හිටි හැටියේ නින්දෙන් ඇහැරී පරන දේශප්‍රේමය අලුත් ඊනියා 'දෙමලප්‍රේමයකින්' රීකන්ඩිශන් කරගෙන මහින්ද අයියා බේරලා දුන්නු 'ඒකීය රාජ්ජේ' අහවල් විප්ලවේ කොරන්ට දත කන නිමේශයේ මේ අය්යලාගේ 'නිදහසෙන්' 'ආතල්' ගන්නා දකුනේ දෙමලාගේ යතාර්තයෙන් අOශු මාත්‍රයක් මේ කවියෙන් නිරූපිතයි.

කිවුව වෙලාව- 2011-10-19 10:47:25
LALINDA . M මෙහෙම කියනවා :

Great !!!


කිවුව වෙලාව- 2011-10-19 05:30:58
රුවන් මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-19 04:42:38
sarath bandara මෙහෙම කියනවා :
" කාකයෝ පෙල ගැසෙත්
වසුරුමත් මිලකරත්.."
ජාතිවාදය පසුපස පවතින ඇත්ත න්‍යාය පත්‍රය : වණික් සමාජයේ මිලමුදල් හා දේපල හෙවත් "වසුරු" බෙදාගැනීමේ තරගයයි.මේ පද ඉතා අරුත්බරයි.


කිවුව වෙලාව- 2011-10-19 03:57:01
ranji මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-19 02:46:39
Earl මෙහෙම කියනවා :
good poem !

කිවුව වෙලාව- 2011-10-19 02:16:52
Earl මෙහෙම කියනවා :
good poem !

කිවුව වෙලාව- 2011-10-19 02:15:51
k.k මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-19 02:10:11
jagath මෙහෙම කියනවා :
..මේත් ඒ දෙමලාය
ඒත් මේ දෙමලාය..
සිOහල ධනපති පන්තිය විසින් සිOහල පීඩිතයාව ගොනාට ඇන්දවීම සදහා නිර්මානය කරන ලද මහා උගුල....' දෙමල විරෝධය' විනා අන් කවරක්ද? මේ උගුලින් මිදෙනා තෙක් සිOහල පීඩිතයාට කවර නම් විමුක්තියක්ද ?
---අගනා කවියක්----


කිවුව වෙලාව- 2011-10-19 01:21:30
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විජය නන්දන පෙරේරාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සුනඛ සීහ
කවි
පෙමාතුර සකි
කවි
ගිම්හාන පේ‍්‍රමය
ගී කිය(ව)මු
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
ගී කිය(ව)මු
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook