Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
අප්පා උඹේ හොර දෙටුවා - බාප්පා හරි කුණ කටුවා
බූන්දි, 09:48:17
"හැබැයි මහ ලේකම් තුමනි, මම නම් ජනාධිපතිතුමාට කිවුවා අපට ඡන්දෙ දුන්නැත්තන් ගිහිල්ලා වෙන පැත්තකට දාන්න කියලා...."*

[මේ සිංදුව අප්පොටයි- අප්පොට හිනා වෙවී අත්පුඩි ගහන "මහජනතාවට"යි!]

අප්පා උඹේ හොර දෙටුවා
බාප්පා හරි කුණ කටුවා
ඒ හින්දා පුතේ නුඹට
මුළු ලෝකෙම දණ නමාවි

ඡන්දෙ දිදී අපි යන්නේ
කරෙන් නුඹව ගෙනියන්නේ
අතින් අතට යවමින්නේ
කර පින්නා ගෙන යන්නේ//

[ඔව්! හුණුවටයෙ සිංදුවෙ විකෘතියක්]

*නිමිත්ත- පහත වීඩියෝව

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Rasika Chaminda මෙහෙම කියනවා :
උඹේ මොකක් විකුණලද කියපන් ඔය ගෙවල් හදන්නේ ගොන් වස්ස... උඹේ හරි උඹේ ජිල්මාර්ට් ජනාදිපති තාත්තගෙ හරි මොකක් උගස් තියලද ඔය ගෙවල් හදන්නේ...

කිවුව වෙලාව- 2011-10-04 23:38:25
dMb මෙහෙම කියනවා :
මූ කියන කතාව හරි. මුන් අමාරුවෙන් ගෙවල් හදලා දුන්නම ඒවගෙ ඉන්න උන් වෙන එකෙක්ට කතිර ගහන එක හෙන කැතයිනෙ.
කොහොමද ටිකිරි මොළේ...........!


කිවුව වෙලාව- 2011-10-03 23:53:29
gasa මෙහෙම කියනවා :
sinamal godak
para dapatha
nalaganapa apa
ahisaka chanda
dayakaini.....


කිවුව වෙලාව- 2011-10-03 23:12:00
ලොකු මෙහෙම කියනවා :
ඈයි බය වෙන්නේ
ඈත්ත කියන්නත්
බිම ඉඳගන්නත්...

සත්‍යය නොසඟවා ජනතාවගේ කණේ තියන
ඔබ වැනි දේශපාලක උත්තමයෝ නමි...

අර මාලන් බ්‍රැන්ඩෝ ගේ කතාවෙ තිබුණා... මෙහෙම.

"මේ ජනයා පුනරුත්ථාපනය කරන්නට, මේ ගිවිසුම් ගරු කරන්නට අපට අවශ්‍යතාවයකුත් නැහැ. මන්ද, අනුන්ගේ අයිතිවාසිකම් සිඳබිඳ දමන්න, ඔවුන් සතු දේ උදුරාගන්න, තමුන්ගේ ජීවිත, භූමිය හා නිදහස ආරක්ෂා කර ගන්නට උත්සාහ කරන මිනිසුන් මරා දමන්න අයිතියක්, අපේ බල පුළුවන්කාරකමේම වරප්‍රසාදයක් හැටියට අපට ලැබී තිබෙන නිසා..., ඔවුන්ගේ ගුණගරුකකම් අපරාධ කරන්නත්, අපේ අධමකම් සිල්වත් ගතිගුණ කරන්නත් නිදහසක් අපට තිබෙන නිසා...! "

-​ලොකු


කිවුව වෙලාව- 2011-10-03 21:22:52
kasun මෙහෙම කියනවා :
munva heluven pare yavanna one.

කිවුව වෙලාව- 2011-10-03 20:47:48
පල් නාමල් මෙහෙම කියනවා :
යකෝ....නාමලයෝ මේ තොට හම්බවෙච්චි දෑවැද්දෙන්ද තොපි මේ මිනිස්සුන්ට ගෙවල් හදන්නේ...උඹ නං ශෙන් තෝමස් එකේ ඉගෙනගත්තට මෙලෝ වැඩක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන වෙනම පංති ගිහිං ඉගෙන ගනිං ගොන් හරකා. තොපි හොරා කන්නේ තොපිට අයිති සල්ලි නෙවෙයි මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් ගොන් අලියෝ...

කිවුව වෙලාව- 2011-10-03 10:57:48
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාටින් නිමොලසිරිගෙන් තවත් වියමන්
කරන්ට්ස්
ලක බැබලෙයි ගිනි අවි දල්වාගෙන [ඡන්ද කවි]
කට කොකියනවට
උපන් දින කතාව
කට කොකියනවට
අරලිය පුර වැනුම
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook