Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ලොල්ලනි......
බූන්දි, 05:19:34
සිගරැට්ටුවකින්
සිගරැට්ටුවක්
දැල්වීමත්
කලාවක්,
නොකැඩෙන පරිදි
අනෙකාගේ දඹුව.....
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
PRADEEP V LAKMAL මෙහෙම කියනවා :
HEMOTAMA OKA TERENNE

කිවුව වෙලාව- 2011-07-26 12:00:07
PRIYAN මෙහෙම කියනවා :
මං බූන්දියට ගොඩවැදුණේ ටික දවසකට පස්සේයි..ඉතිං ම‍ගේ අදහස

විවේචනය කළ අයගෙන් මං ඒකට සමාව ඉල්ලන්න කැමතියි.පමා වෙලා හරි

මට කියන්නට ඇති දේ කෙටියෙන් කියන්නට උත්සාහ දරන්නම්.


කවියකින් පෙර නොවූ විරූ අපූර්වත්වයක් ප්‍රකාශමාන විය යුතුයි කියලා මං

හිතනවා.ඒක චමත්කාරයක්ම විය යුතු නෑ.ඇතැම්විට පිළිකුලක් හෝ විය

හැකියි.අනෙක් අතට කවියක කරන වචන හරඹයක මතු පිටින් යමක් කියවා

අර්ථ ගන්වා ගන්නට වගේම විවිධ අර්ථ ජනනය කරනාවානම් ඒක විශිෂ්ඨ

උත්සාහයක් හැටියට සැලකීම මගේ පුරුද්දක්.උදාහරණයක් විදිහට ජී.බී

ගේ"නිශ්ශබ්දතාවය"සමහරු දකින්නේ හුදු නිහඬකම තීව්‍රකිරීම අරමුණු

කොටගත් කවියක් විදිහට වුණත් ඇතැම් විචාරකයින්ට අනුව ඒක ලිංගික

සබඳතාවක් පිළිබඳ කරන අර්ථ නිරූපණයක්."ලොල්ලනි"කියන කවියත් මට

මතු පිටින් පෙනෙන වචන ටිකෙන් එහාට ගිය යමක් කියලා හිතන්න මං

කැමැති වුණේ ඒකයි..කෙලින්ම කාරණයකට බැස්සොත් කෙනෙක් තවත්

කෙනෙකු පත්තු කරපු සිගරට්ටුවකින් තමන්ගේ සිගරට්ටුව පත්තු කරද්දී මුලින්

සිගරට්ටුව පත්තු කරපු කෙනා‍ගේ සිගරට්ටුවේ දඹුව කැඩෙන්නට

පුළුවන්.එතනදී අනෙකාගේ තෘප්තියට තමන්‍ ගේ තෘප්තිය විසින් බාධා

පමුණුවන්න පුළුවන්.(මෙතනදී කෙනෙකුට කියන්නට පුළුවන්"දඹුව" නෙවෙයි

තෘප්තිය කියන්නේ"දුම"එහෙමත් නැත්නම්"ඉරීමේ ක්‍රියා දාමය"කියලා.ඒත්

මනෝ විශ්ලේෂණයේදී කෙනෙකු සිගරට්ටුවක් ඉරීමට අදාළ විද්‍යාව ටිකක්

සංකීර්ණයි හා ගැඹුරුයි)ඒත් මං මෙතනදී කියන්නේ ඇතැම්විට කෙනෙකුගේ

තෘප්තිය දඹුව විය හැකියි.මන්දයත් එය කෙනෙකුට අර්චනකාමී වස්තුවක්

ලෙස ක්‍රියා කරනවා වෙන්නටද හැකි නිසයි.ඒ නිසා තමන් සතුටත් තෘප්තියක්

ලබන විට අනෙකා‍ගේ සතුට හා තෘප්තිය(මෙය අනෙකාගේ ප්‍රමෝදය ලෙස

වරදවා තේරුම් නොගන්න)රැකීම කියන තැන තියෙන්නේ අපි අනෙකාට

දක්වන ආදරය සහ ගෞරවයයි.
දැන් මං මේ පද පේළි අතර මං කියවපු අර්ථයට

හැරෙන්නම්."ලොල්ලා"කියන්නේ බජාර් භාෂවෙන් පුරුෂ සමලිංගිකයාට

කියන තවත් නමක්.ඒ නිසා කවියා මෙම කවිය"ලොල්ලනි"කියලා නම් කිරීම

ගැන මං සවිඥානිකයි.මෙතනදී සිගරට්ටුව කියන්නේ පුරුෂ

ලිංගයටයි.සාමාන්‍යයෙන් පුරුෂයින් දෙදෙනෙකු ලිංගික සබඳතාවයක්

පැවැත්වූවා වුණත් එතනදී කෙනෙකුට ස්ත්‍රීයක් වෙන්න සිද්ධ වෙනවා.

(ස්ත්‍රීයගේ භූමිකාව)ඒ නිසාම ‍කෙනෙකුගේ දඹුව කැඩෙන්න නියමිතයි.ඒ

නිසාම අනෙකා‍ගේ ගෞරවය අභිමානය රැකෙන පරිදි පුරුෂයින් දෙදෙනෙකු

ලිංගික සබඳතාවයක් පවත්වන්නේනම් ඇත්තටම ඒක කලාවක් තමයි.මේ

සිගරට්ටුවෙන් දැල්වෙන ගින්දර රාගයේ ගින්දර මිස වෙනයම් දෙයක්

නෙවෙයි.
-----------------------
ප.ලි--මං මේ ටික කිව්වම කියන දේ වටහා ගන්නට උත්සාහ දරනවාට වැඩිය

මට ලේබල් එකක් අලවා ආතල් එකක් ගැනීම ප්‍රතිචාර දක්වන බොහෝ

දෙනෙකුට පහසුයි.ඒත් මං මේ කවියට කැමතියි.ඒක කවියක්.මං දරන අදහස

වෙනුවෙන් මං පෙනී සිටිනවා.තව කාට හරි තව අදහස් තියෙන්නට පුළුවන්.මේ

විකුම්‍ගේ කවිය ගැන මට තියෙන කියවීමයි.


කිවුව වෙලාව- 2011-07-17 04:38:23
modaya මෙහෙම කියනවා :
@ප්‍රියාන්
ඔබතුමා මේක බොහොම හොද කවියක් කිව්වට ඒක ටිකක් විචාරය කරන්න ඉදිරිපත් වෙන්න කිව්වම පස්ස ගැහුවෙ මොකද? ඔයා හොද කවියෙක්. ඒකෙ අවුලක් නෑ. ඉතිං මේ කවිය ගැන මුකුත් කමෙන්ට් කරෙ නැත්තෙ කවිය ගැනයි කියවන අය ගැනයි හිතලා..?


කිවුව වෙලාව- 2011-07-12 04:56:31
Banchee මෙහෙම කියනවා :
Nikanma Nikan adahas Kavikaranna puluwan Nangilage Kavivalata Coment Karana ayyalata...

කිවුව වෙලාව- 2011-07-12 03:24:17
madyastha මෙහෙම කියනවා :
කවියක් යැයි සිතා, නිකන්ම නිකන් අදහසක් ලියා ඇත.

කිවුව වෙලාව- 2011-07-10 18:34:14
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
කවියක් වගේ

කිවුව වෙලාව- 2011-07-06 05:56:21
malCUM X මෙහෙම කියනවා :
ප්‍රියාන් තේරුම් කරන්න එහෙනම් මෙහි ඔබ දකින කාව්යමය වටිනාකමත් ඒ හා බැදුනු සමාජීය අගයත් ඉතා පුලුල්ව...අපි සූදානම් එය සැබෑවක් වේ නම් පිලිගන්න....

කිවුව වෙලාව- 2011-07-04 22:23:06
Jayantha R මෙහෙම කියනවා :
this is a non-poem [නොකවි]

කිවුව වෙලාව- 2011-07-04 21:45:17
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :
therum gannawanam eththatama kaviyak...maru machan..kalekata passei umben hodha kaviyak dekke.

කිවුව වෙලාව- 2011-07-04 18:19:22
malCUM X මෙහෙම කියනවා :
THERE'S NO POEM

කිවුව වෙලාව- 2011-07-04 11:13:57
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විකුම් ජිතේන්ද්‍රගෙන් තවත් වියමන්
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
හිරු බැස යෑම නියතයකි!
පොත්
සරත්ගෙ ද කුරුලුගෙ ද අහිංසක හදවත?
කවි
තනිකම් දොස්
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook