Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මනුෂ්‍යත්වයේ නාමයෙන්- ගාන්ධිගෙන් හිට්ලර්ට
බූන්දි, 02:30:08
1939 සැප්තැම්බර් පළමුවැනිදා ‍ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කෙරුණි. එහි ප්‍රතිඵලය වූයේ දෙවන ලෝක යුද්ධයේ ආරම්භය යි. ඊට යාන්තම් මසකට කලින්, ඉදිරියේ දී සිදුවීමට නියමිත මේ මහා සංග්‍රාමය වළක්වා ගැනීමේ අරමුණින් මෝහන්දාස් ගාන්ධි විසින් ඇඩොල්ෆ් හිට්ලර් ට සිය පළමු ලිපිය ලියනු ලබයි. කෙසේ වුව ද බ්‍රිතාන්‍ය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ලිපිය කිසිදා හිට්ලර් අතට පත් වූයේ නැත.

1939 ජුලි 23 වන දින
වර්ධා හි දී ය.

සේනාධිනායක හිට්ලර්,
බර්ලින්,
ජර්මනිය.

හිතවත් මිතුර,

මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට ලියනා ලෙස මගේ මිතුරෝ මට කියමින් හිඳිති. නමුත් මා එය ප්‍රතික්ෂේප කරමින් සිටියේ මගෙන් ලැබෙන කවර ලිපියක් වුව ද නොහික්මුණුකමක් සේ සලකනු ලැබිය හැකි බැවිනි. නමුත් තව තවත් සිත සිතා නොසිටිය යුතු බවත් දෙනු ලබන වටිනාකම කවරක් වුවත් මගේ අයැදුම ඉදිරිපත් කළ යුතු බවත් මගේ සිත මට කියයි.

අද වන විට, මිනිසත්බව ම්ලේච්ඡත්වය දක්වා පහත හෙළිය හැකි යුද්ධයක් වළක්වා ගත හැකි එකම මිනිසා ඔබ බව ඉතාම පැහැදිළිය. ඔබ විසින් යම් කිසි වටිනාකමක් දී ඇති අරමුණක් වෙනුවෙන් ඒ සා මිළක් ගෙවීම ඔබ කළ යුතු දෙයක් ද?



සැළකිය යුතු සාර්ථකත්වයකින් යුතුව ඉතාමත් ඕනෑකමින් යුද්ධය නම් වූ ක්‍රමවේදයෙන් වැළකී සිටින්නාවූ අයෙකුගේ ආයාචනයට ඔබ සවන් දෙනවා ද? කෙසේ වුවත් ඔබට ලිවීමෙන් මා කරන්නේ වරදක් නම් ඒ පිළිබඳව ක්ෂමාව අපේක්ෂා කරමි.

ඔබේ අවංක මිත්‍ර,

එම්.කේ.ගාන්ධි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Mahathma ghandhi's Letter to Hitler
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
kaushalya මෙහෙම කියනවා :
මෙ ලිපිය කියවල තමන්ට ඩනුමට එකතු කරගන්න ඩෙයක් නතම් අඉන් ඩන්න්න නොසලක අරින්න, විවෙචනයන් තියෙනව නම් ඉඩිරිපත් කරන්න, නමුත් මෙ ලිපියට විහිලු කරන්න එප, ඔබෙ කලය අපරඩෙ, යම්කිසි පුඩ්ඩ්ගකයෙක් ගෙ ඩනුම විහිලුවට ලක් කිරිම, එ පුඩ්ගලය තුල තිබෙන මනසික මට්ටම හා මනුශත්වය පරික්ශවට ලක් කරන්න වෙනව
great work Malathie Kalpana Ambrose
all da best !!!!


කිවුව වෙලාව- 2011-11-07 03:13:44
bakala මෙහෙම කියනවා :
me malathi ..podi pahe udawwak karann puluwanda?gandehi g meet wunu welawaka man wenuwen ahanna indiyawe barapathalama vidhihata pagunu jana kotasak wunu hare janayata samanathwaya denna epa qwe ai kiyala/samahara vita minihatath wenas vidhihaka hitler kenek wenna hithunada dann na/waradila hari hitler me letter eken passe hoda ekek wela gandhi gee hare janayata athawara karana welaawe meeta samana letter ekak hitler gandita ewwanam ila adenawa ne???????????

කිවුව වෙලාව- 2011-08-08 03:54:44
Marx Ranaweerage මෙහෙම කියනවා :
ලියුමෙ හටියට නම් ගාන්ධි අම්බානක බයෙන් ලියල තියෙන්නෙ.. ??? Never... Kohomada ehema kiyanna? Hitler was just a crazy man with a snake's tongue that twisted people's minds. He made them thinking about some unreal and stupid race called the "Aryans", the perfect humans with blue eyes and blond hair...ironically, he had neither.

if he really did kill 6 million jews, then f**k him. but from everything ive read, and researched, only about 300k died according to the red cross. mostly from starvation because of allied bombing blowing up trans routes. the nazi's actually tried lowering the death rate and in many cases they did, i think himmler signed a document that had the jews go from 8% down to 2% death rate in like a month.


කිවුව වෙලාව- 2011-07-05 19:29:54
මාලතී මෙහෙම කියනවා :
මේ ලිපියේ 1939 පළමු ලෝක යුද්ධය යන්න දෙවන ලෝක යුද්ධය යනුවෙන් නිවැරදි කළෙමු‍. සිදුව තිබූ වැරදීම පිළිබඳව කණගාටුවන අතර එම කරුණ මතු කළ පාඨකයාට ද ස්තුතිවන්ත වෙමු.

කිවුව වෙලාව- 2011-06-26 21:56:54
Nihal මෙහෙම කියනවා :
I like Colvin ... but, I am not sure whether his class background has anything to do with trying to prevent a war. If you know Gandhi, who was an amazing human being, there is nothing strange about this letter.

කිවුව වෙලාව- 2011-06-25 21:06:16
paataka මෙහෙම කියනවා :
අපි දන්න ඉතිහාසේ නම් 1939 ආරම්භ වුනේ 2 වන ලෝක යුද්දයයි මාලති.

කිවුව වෙලාව- 2011-06-25 14:13:03
nandana මෙහෙම කියනවා :
ගාන්දිගේ දේශපාලන කෙරුවාව ඒ හැටියට වටහා ගන්න කම්කරු මාවත ප්‍රකාශනයක් වන '1948' පොත කියවන්න.ගාන්දිගේ පන්ති සේවාව හා නියාලු බව එහි ලා කොල්වින් විසින් මනාව පැහැදිලි කරනු ලැබ තිබේ.

කිවුව වෙලාව- 2011-06-25 03:36:07
Podiappuhami මෙහෙම කියනවා :
මාලති නියම ලිපියක් දාල හරියට කර්ට්නි ඇම්බ්‍රෝස් යෝකර් එකක් දැම්ම වගේ...

කිවුව වෙලාව- 2011-06-25 00:39:14
Basarov මෙහෙම කියනවා :
අනිවර්යයෙන්........

කිවුව වෙලාව- 2011-06-24 22:23:04
Nishanka මෙහෙම කියනවා :
ලියුමෙ හටියට නම් ගාන්ධි අම්බානක බයෙන් ලියල තියෙන්නෙ..
නේද මාලතී......


කිවුව වෙලාව- 2011-06-24 02:18:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ජුලියන් අසාංශේ කියයි.
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook