Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
පව්කාරයා හම ගැසීම
බූන්දි, 22:37:01
ගලවපිය තොගෙ බ්‍රේස්ලට් එක
ගලවපිය තොගෙ සන්ග්ලාස් එක
ගලවපිය තොගෙ ඩෙනිම් කලිසම
ගලවපිය තොගෙ ටී ෂර්ට් එක

කවියකින් අමුඩයක් ගසපිය
කවියකින් කලිසමක් ඇඳපිය
කවියකින් කමිසයක් මහපිය
කවියකින් පා වහන් දාපිය

බඩගිනි ද කවියක් ම කාපිය
පිපාස ද කවියක් ම බීපිය
කවියක් ම පොළවේ එළාපිය
කවිය උඩ දපලා නිදාපිය

මෙහෙ වරෙන් උඹ හම ගහන්නට
ඒ හමෙන් බෙරයක් බඳින්නට
මෙන්න බෝතල් කටුව දෑතට
තොගේ කවි පද හම ගහන්නට

උඹ ම උඹෙ කවි හම ගසාපිය
වේලෙන්ට එළි වැටේ දාපිය
වේලිච්ච හම් පදම් කරපිය
බෙර බඳින්නට අපට දිපිය

උඹ නටාපිය අපේ පදයට
බෙර ගහන්නේ අපේ තාලෙට
හම ගැසූ කවි ගසා කණ පිට
ගහගනිං අවිචාර අමුඩෙට
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ukussa මෙහෙම කියනවා :
kuma..mage unusum suba patum uemba viyaparekayek bawa attha.. a.. eth ..uembatula enna dukwedina kavi karayata mama kematiye...

කිවුව වෙලාව- 2011-03-16 06:08:45
දීපිකා මෙහෙම කියනවා :
ඊරිසියාව දේශපාලන න්‍යායක් ලෙස ප්‍රගුන කරන එකෙන් ලෝකෙට වැඩක් වෙන්නෙ නෑ මහත්තරුනි...

කිවුව වෙලාව- 2011-03-16 00:18:08
kumara hettiarachchi මෙහෙම කියනවා :
මම සමහර ප්‍රතිචාර කිසිම ලෙසකට බාර ගන්නේ නෑ. වසර පහලොවක් තිස්සෙ ජපානයෙ චිත්‍ර නිර්මාන කරලා වගෙම මහන්සිවී කුලී වෑඩ කරලා හම්බ කරපු සල්ලි ටිකක් මිසෙක, මම කිසිම පොලිටික්කෙක් පස්සෙ ගිහින්, උන්ට පක්කලිකම් කරලා උන්ගෙන් හීගා කාලා නොමත. එන්ජීඔ සල්ලි, ටෙන්ඩෙර් සල්ලි, කොමිස් සල්ලි පොලිටික්කන්ගෙ සල්ලි සත පහක් මම අරගෙන නොමත. තනතුරු, වාසි, සල්ලි අරගෙන නොමත. මට හිතට එන කවි මට අවන්කව ලිව්වා මිසක් ආත්ම වන්චනිකයෙක් ලෙස ලියු හානිකර කවියක් මට පෙන්වන්න. මම රටෙ ජනතවට කරපු අපරාදයක් නොමත. මම කගෙවත් පක්කලියෙකු හො හෙන්චයියෙකු නොවෙමි.

කිවුව වෙලාව- 2011-03-15 19:11:19
bokka මෙහෙම කියනවා :
කුමාර මේ කුනුවෙච්ච ක්‍රමයෙ වෑල යන අතට මෑස්ස ගහපු තවත් එක කලාකාරයෙක් විතරයි. හදගම, රත්නේලගේ පරවේනියෙ අලුත්ම සාමාජිකයා තමයි ඔහු.

කිවුව වෙලාව- 2011-03-14 20:14:27
Agni මෙහෙම කියනවා :
Boondiyata Kavi Liyana Okkoma kawiyo Anathai. Mekata kavi Liyan Okkoma Pal Horu. Boru Sanvedi Alugosuo bawa ithama Pahadili. Kumara, Kumara Ganath, anith aya ganath Liyapu eka Hodai. Thopi Okkoama vasala vesige Puththu.

කිවුව වෙලාව- 2011-03-14 03:16:52
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
කුමාර උන්නැහේ මගේ අදහස් කවියෙන් ලියනකන් දෙය්යා. හැබැයි යන්තමින් හරි අපගමනය වුනොත් පවුකාරයා.

දෙවියනි ඔබ මවු ලොව පුදුමයි!!!


කිවුව වෙලාව- 2011-03-13 22:21:13
Kumari මෙහෙම කියනවා :
Well done KUMARA..!

කිවුව වෙලාව- 2011-03-13 19:24:24
Hudee Jana මෙහෙම කියනවා :
කුමාරට කවි ලිය ලිය ඉන්න කියල කවුරුත් කියන්නෙ නෑ. කාටත් අදහගන්න බෑරි කුමාර ලියපු කවිවල හිටපු සන්වේදි කතකයා, පීඩක තන්ත්‍රයක රිජු කොටස්කාරයෙක් වෙන්න යන එක ගෑනයි.ඒක තේරුම් ගන්න බෑරි තරමටම කුමාර අන්දයෙක් වෙලා. මේ කවිය නිදහසට කාරනයක් වෙන්නෙ නෑ. කුමාර වගෙ ආත්ම වන්චනිකයන්ගෙ ප්‍රකාශනයක් වෙනව මිසක්

කිවුව වෙලාව- 2011-03-12 06:21:46
vajiramath මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-11 15:59:25
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කුමාර හෙට්ටිආරච්චිගෙන් තවත් වියමන්
කවි
බෝධිසත්ව ගබ්සාව
කරන්ට්ස්
ෂෝක් නේ රෙජීමය, මාව හුරතල් කරන
කවි
හේමමාලිගෙන් රත්නෙට
කවි
කන්තෝරු පරෙයියාගේ මනෝමූලය
කවි
තලගොයි මල්ලී
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook