Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
තාත්තාගේ සොහොන අබියස දී ය
බූන්දි, 20:55:09
හිරු මළ සොවින
නුබ ඇස හැඬු කඳුලෙනි
දුකඳුර පැමිණ
තුඟු කඳු සිරස ගිලගති

තැන තැන වැතිර
පරමල් තව ම වැලපෙති
ගොක් අතු පතක
සුසුමකි නිබඳ නිදි නැති

මතක අමු සොහොන් වැද
තනි වී
හිඳිනු කෙලෙසක
මෙහි ම ආමි

අඩ දැනිව හිඳිමි

ඔබ ඇස පියන බිම
මගෙ හද ගැහෙන හඬ
අසමි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
kawva මෙහෙම කියනවා :
ජනක, ඔයා පොත් ප්‍රකාශකයෙක් නේද? ඉතින් ඔයා නන්දන අදුරගන්න. මිනිහට මූණු 6යි අත් 12යි. නන්දන චූන් කළා ඉතින් මදිද? ඔව්වා මචන් මිනිහගෙ ගුරාගෙ ක්‍රම. ඔයා රෑවටෙන්න එපා.

කිවුව වෙලාව- 2011-03-10 19:44:13
danuka මෙහෙම කියනවා :
Janaka, prof. Gamlath ge guru Leon Trotsky ta anuwa, Kalawe karyayan godak thiyenawa. Ekak thamai, Kalawa anduru, apahadili manogathiin sandaha galapena prakashana shailiya soya gannawa; sithiwili ha hangiim sameepa karanawa; nathinam wen karanawa; Hangiim prathishodanaya karanawa, susanwedi karanawa. Me arthayen gaththoth Nandana ge kawiya poduwe piya senehasa pilibanda siyum aswadayak sapayanawa. E samaga ananya wenna obata beri wunata sesu rasikayanta puluwani. Nandana gnananaya (cognize) karanne thamangema manasika yatharthaya. Pudgalika yatharthaya kiyanne podu samasthayema kotasak. Janaka ge thiyariyata anuwa, pudgalika premaya gena liyawunu siyalu shreshta romantic kawi aswadaya karanna ba.
Dena lada kala kruthiyak, Hitler ge puthata ho Idi Amin ge puthat ho wenath oonama ... puthekuta kohoma balapewath apita moko? Meka thanikarama gon tharkayak.


කිවුව වෙලාව- 2011-03-09 03:52:45
Janaka මෙහෙම කියනවා :
තාරක, මම කිව්වේ නන්දනගෙ කවිය ඔහුගේ පුද්ගලික අද්දෑකීමක් බවයි. එය ඔහුට සුවිශේශයි. එහෙත් ඒ සුවිශේශය ඔහු අප කාටත් පොදු වූ දෙයක් බවට සාධාරණීකරණය කර නෑ. එහෙයින් එහි cognitive value එකක් ද නෑ. නන්දනගෙ කවිය කලාත්මක ඒකාබද්ධතාවෙන් යුතු දක්ශ රචනයක්.එය භාව පූර්ණ යි. කෙතරම් භාව පූර්ණ ද කිව හොත් එය මගේ පියාගෙ වියොවක් මෙන් මා තුළ පහන් සන්වේග දනවන සුලුයි. එහෙත්, නිදසුනක් ලෙස හිට්ලර්ගෙ/ඉඩි අමීන්ගෙ දරුවෙක් මේ කවිය කෙසේ රස විදීවිද?...... තාරක,යතාර්තය තියෙන්නේ නන්දනගෙ වත්, මගේ වත්, ඔයාගෙ වත් පියා තුළ නෙවේ. පියා කියන මහා පොදු සාධකය තුළ යි. එය ද තව බොහොම දේ හා සම්බන්ධ යි.නන්දන ලියා තියෙන්නෙ ඔහුගෙ පියාගෙ වියොව සම්බන්ධව බව මා කියන්නෙ ඒ නිසයි.පීතෘත්වයේ වියොව නෙවෙයි ඔහු ලියා තියෙන්නෙ. නන්දනගෙ කවියෙ ඒ දුබලතාව තියෙනවා. ඒ නිසා ඒ කවිය ඔයා කියන විදියට අප ලවා ජීවිතයට පෙම් බන්දවන්නෙ නෑ.......තාරක, 80 දශකයෙදි ගම්ලත් සින්හලෙන් කියපු දෑ මීට වඩා බෑරෑරුම් ව වටහා ගන්න උත්සාහ කරන්න. මන්ද යත් තව ඉදිරියටත් අපට යන්න තියෙන නිසා.

කිවුව වෙලාව- 2011-03-08 21:38:06
GB මෙහෙම කියනවා :
@Anura hewage

leddu machan... leddu

minissunge nama balala damana comments machan owuwa

just ignore them


කිවුව වෙලාව- 2011-03-08 02:55:08
Anura hewage මෙහෙම කියනවා :
ජනක, රත්න ශ්‍රි විජෙසින්හ ලියා මාලනි බුලත්සින්හල ගයන දියනි වියොව තේමා කොට ගත් අගනා නිර්මානයක් වන '...බෑසගියා නුඹ බෑසගියා නිල් තාරකාවියේ...' වන් ගීත සහ සියලුම මව් ගුණ, පිය ගුණ ගීත, කවි ඒ කලා කාරයන්ගේ හුදු පුද්ගලික අත්දෑකීම් ද? ඒවා මරණ දෑන්වීම් වගේද දෑනෙනේ ඔයාට? එතකොට ඔබ ඔය කියන "Cognition Value " ඒවායේ නෑතිද? දාමුද මේ ඔක්කොම කුණු බක්කියට?"cognition value" නෑත්තේ කවියන්ටද?ඔයාටද?

කිවුව වෙලාව- 2011-03-08 01:24:55
Tharaka - Katugastota මෙහෙම කියනවා :
Janka, Wijaya Nanadan Perera ge kawiyata adaalawa oba kiyana "Cognition Value" eka Oonaama Akaarayaka athdakeemak Vishaya karaganana Oonaama sath kala kruthiyaka aniwaaryenma pawathina deyak. ekata eka ellee deshapalana namiyawak sahithawa anubhuuthiyakma mul wiya youthu na. kalathmaka ruupayen youktha premaya viyogaya ho oonama sansidiyak wishaya kota gath oonama yahapath kala kruthiyaka aththe jeevithayata pem bandeemak jeevithayata pem bandinaa kala kruthiyakin rasikayaage hada mandulu vikasitha nowaneeda? emagin wadaath suparipoorna jeevithayak sandaha wana vimukthi kaamayak graahakaya thula nuupadineda ?
Me kawiye aththe kala karuwage pudgalika athdakeemak bawa oba kiyanawa. kala karuwekuta swakeeya nirmana kaaryaya sandahaa wishaya wana athdakeem wala 'pudgalika - pudgalika nowana' kiya bhedayak pawathinee kohida? kisiyam kala kruthiyak sandahaa kala karuwa upayogi karagana oonaama wasthu wishayak Ohuge pudgalika athdakeemak bawata pathkara nogatha hoth ethana koinda awyaaja kala nirmaanayak?
Patu-Yaanthrika thanakin kalawa allaa gena aatha paatha nathiwa eewa vichaaraya kireemata pitapota gaseeme arbudayai oben pennum kerenne


කිවුව වෙලාව- 2011-03-08 00:52:01
anura මෙහෙම කියනවා :
oba dan liyanne kalaathurakin. 90 dashakaye 90 parapuara eliya kala oba wannaun adata awasei.

කිවුව වෙලාව- 2011-03-04 10:44:48
Geetha, Nishika & Ashoka මෙහෙම කියනවා :
harima sanwedi kavi pelak.thawath kavi liyanna suba pathum!

කිවුව වෙලාව- 2011-03-04 01:19:14
Krishna මෙහෙම කියනවා :
මතක අමු සොහොන් වැද
තනි වී
හිඳිනු කෙලෙසක
මෙහි ම ආමි

ලස්සනම තැන මෙතන.... මතක අමු සොහොනෙ ඉන්න බැරුව රියල් සොහොනට එනවා... එතන මාරයි (මට දැනෙනව වැඩි මේක...)


කිවුව වෙලාව- 2011-02-27 22:55:43
Hudeejana මෙහෙම කියනවා :
ලස්සනයි විජේ
මාර සන්වේදියි
වචනවල සන්කල්ප මෑවීමෙ හෑකියාව විශිශ්ටයි


කිවුව වෙලාව- 2011-02-27 22:53:21
Ceylon Thoughts මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-02-27 22:10:47
kusal මෙහෙම කියනවා :
සරල ප්ලොට් එකක්.. ඒත් ලස්සනට ලියලා...

කිවුව වෙලාව- 2011-02-27 20:09:33
ranchagoda මෙහෙම කියනවා :
කදිමට සන්කල්පරූප මැවෙනවා

කිවුව වෙලාව- 2011-02-25 07:28:52
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විජය නන්දන පෙරේරාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සුනඛ සීහ
කවි
පෙමාතුර සකි
කවි
ගිම්හාන පේ‍්‍රමය
ගී කිය(ව)මු
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
ගී කිය(ව)මු
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook