Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
උදය
බූන්දි, 02:01:34
කඩියෙක් දෙන්නෙක් කෑවා ම මක්වෙයිද
කඩිසරයි උන් හරියට
හීතයි ටිකක් වැඩිය නොව
සුළඟත් තවම අළුත් පිට
පිණිත් තණ පත් මත.
ඉර එන්න තව කල් ඇත
ආසා නැද්ද නිකමට
පා සඟවන්න පිණි යට
එන්න අනේ
වැතිරෙන්න තණ පලස මත
ඉර සැර වෙන්න පළමුව

[එළිමහන් කවි සහ ගුහා කවි]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Eli Mahan Kavi saha Guha Kavi
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
කවි මෙහෙම කියනවා :
පොඩි පොඩි නැපි
හැපි හැපි වැනි
පැටියෙක් ඇති
බව පවසති
ආරියවංශ රණවීර


කිවුව වෙලාව- 2012-01-05 05:35:19
GB මෙහෙම කියනවා :
@Shaminda

gmail walin log wela comments dammahama ranchagodawa maattu wena widiha apita kiyala denawada? pls

[bayilaa...! ]

@rancha-

dont waste ur time for such idiots machan....


කිවුව වෙලාව- 2011-02-22 20:27:10
කාවින්ද මෙහෙම කියනවා :
පොර ටෝක් සේරම පැත්තකින් තිබ්බාම මගෙ හිතට මේ කවිය දැ‍නෙනවා..එච්චරයි....

කිවුව වෙලාව- 2011-02-22 09:14:41
ranchagoda මෙහෙම කියනවා :
මම කීවේ මට දැනුන දේ මිත්‍රයා.මම කවි ලියන කෙනෙක් නෙමෙයි.කවි කියවන කෙනෙක්.මම මට දැනුන දේ අවන්කවම කිව්වා.ඒකට මට නිදහසක් තියෙනවා නේද?මම ඇහැව්වේ අවන්කවම මට ගැටලුවක් වුන දේ.විවුර්තව බලන්න

කිවුව වෙලාව- 2011-02-16 05:21:35
Shaminda මෙහෙම කියනවා :
[ranchagoda]හෙවත් Devika Pihillegedara

තාක්සනේ හරි දියුණුයි බබෝ ඔයා Gmail වලින් Log වෙලා වෙන නම් වලින් Comment දාන්න එපා මාට්ටු වෙනවා .
ඔයා කවි ගැන පොර ටෝක් දෙන්න කලින් ඔයා ලියපු කවි ටිකකුත් එවන්නකො අනේ ආසයි කියවන්න.....!!!


කිවුව වෙලාව- 2011-02-16 01:36:07
ranchagoda මෙහෙම කියනවා :
@ලහිරු මෙන්ඩිස්..... තේරෙනවා කියන්නෙයි දැනෙනවා කියන්නෙයි දෙකක් නේද? ඔබට පුලුවන් නම් මේ කවිය තේරුම් කරලා දෙනවද? ඔබේ අදහස් දැනගැනීමට කැමතියි.ස්තූතියි

කිවුව වෙලාව- 2011-02-15 04:54:33
lahiru mendis මෙහෙම කියනවා :
මරු, ඒත් අවාසනවකට එකෙකුටවත් මෙවා තෙරෙන්නේ නෑ

කිවුව වෙලාව- 2011-02-14 10:57:50
janappriya මෙහෙම කියනවා :
sarthaka kaviyekuta nirayasayenma wacHana gala enawa. eka opa mattam wenne 'sathathabyasayen'. me kawiya ekata hoda udaharanayak.

pasuwa-
wicharayedi radical wenna ona. kelin prakasha karanna ona. e mona de unat 'sanyamaya' th ithama wadagath neda.


කිවුව වෙලාව- 2011-02-13 03:38:09
ranchagoda මෙහෙම කියනවා :
මිතුරනි, මට දැනුන දේ මම අවන්කවම ලිව්වා.ඒ මගේ රසවින්දනය.එච්චරයි.( අනිත් එක මම කිව්වේ ආරියවන්ශයන්ගේ මේ කවිය ගැන )

කිවුව වෙලාව- 2011-02-10 04:14:23
Asitha Thapasa මෙහෙම කියනවා :
මචO කපිල මේ රනචගොඩ කියන විචාරකයා ඇවිල්ල කවි ලියන්ඩ ගිහිල්ල කවුරුත් ගනන් ගත්තෙ නැති ජාතියෙ විචාරකයෙක්.. ගනන් ගන්ඩ එපා... ආරියවන්ශටත් බය නැතුව කොමෙන්ට් දෙන්ඩ පුලුවන් සයිබ නිදහස් මේක තමා....

කිවුව වෙලාව- 2011-02-09 20:10:22
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
MATA NAM RASAWATH.

කිවුව වෙලාව- 2011-02-09 05:22:07
ranchagoda මෙහෙම කියනවා :
විශේෂත්වය නෑ. මහා ප්‍රතිභාවක් පේන්නේ නෑ

කිවුව වෙලාව- 2011-02-09 04:32:14
ranchagoda මෙහෙම කියනවා :
විශේෂත්වයක් නෙ. මහා ප්‍රතිගිභාවක් පෙනෙන් නෑ.

කිවුව වෙලාව- 2011-02-09 04:30:36
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ආරියවංශ රණවීරගෙන් තවත් වියමන්
කවි
මඳ නල
කවි
සසර
කවි
නමක් නැති තණ පඳුර වීසි කැත්තට
කරන්ට්ස්
සැප්තැම්බරය අවුත්
කවි
ගාලු මුවදොර කුඩයක් යට තනිවම සිටින මෙනවියට
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook