Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
මොනිකාගේ වියෝව
බූන්දි, 23:16:51
ඉවත ලා කටුක වූ යුෂ බිඳුව
දිවි බඳුන හිස් කර
පියවරක් ගෙන පෙරට
හැරී බලන්නී
හැර ආ දා සිරුර දෙස

සුදු සැටින් ඇතිරිල්ල වසා ඇති
සිතුවමකි වත
අවසන් මොහොතේ වත්
සිනාසෙනු නොහැකි වූ

ගලා ගිය හෙයින්
ජීවය ද ජලය ද එළිය ද
ඈ ලියූ කවි තුළට
කෙසඟ ය සිරුර
අඳුරු ය නිශ්චල ය

ලියූ කවි
නො වැළපෙන බව දැන
තුටු සිතින් ඇදෙන්නී
නො පැහැදිලි ඉවුරකට

[මෙ'කව මෙතනින් නවතමි - 2010]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Me'Kava Methanin Nawathami- 2010, Monika Ruwan Pathirana
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Nisal - නිසල් මෙහෙම කියනවා :
ලාල් හෑගොඩ යනු කවියන් අතර කවියෙකි! මහත්මයෙකි. අලුත් පොත ලබා ගත හැක්කේ කොහොමද?

කිවුව වෙලාව- 2011-02-07 21:54:05
lakshan මෙහෙම කියනවා :
මොනිකාගෙ කිසිදිනක ඔබ නොගත් ඡායාරූපය මෙ දැන් කියෙව්වෙමි.

කිවුව වෙලාව- 2011-01-22 09:05:10
කොලින් අල්ගම මෙහෙම කියනවා :
සොදුරැ කවි සිතක
සොදුරැ රිද්මය
හදුනනා කවි සිතක්
කෙටි වදන් පෙලකින්
ලියා ඇත
සිතුවිලි මහ ගොඩක්
රිදුම්දෙන හදවතේ ගැබුරැම ගැබුරැ තැනකින්


කිවුව වෙලාව- 2011-01-21 08:49:47
udeni sirimanne මෙහෙම කියනවා :
hema denama yana eha gan iwura
ayata dekmaki
obata kaviyaki
apata kadulaki


කිවුව වෙලාව- 2011-01-20 09:43:36
hudee jana මෙහෙම කියනවා :
great

කිවුව වෙලාව- 2011-01-19 01:06:07
SBA මෙහෙම කියනවා :
ඔබ කවියෙක් විතරක් නෙමෙයි. මම මගේ ජීවිතේ දුටු සැබෑම මිනිසාත් ඔබය. සැබෑ මිනිසෙක් ලියූ සැබෑ කවියක් අමුර්තය සේ විදගතිමි.

කිවුව වෙලාව- 2011-01-18 06:17:47
ruwan sudassana මෙහෙම කියනවා :
oba sisum gththam karuwaya..

කිවුව වෙලාව- 2011-01-18 06:06:09
SHANTHA DESHAPRIYA GUNAWARDENA මෙහෙම කියනවා :
thunkalhi
semin galayna
kawiyakya
jeewithaya....
ea aruma
numbe kawi esin
hemadama dakinnata
pathannemi digasiri
dayabara kiwinda
sonduru kawi sith
pubuduwannata....


කිවුව වෙලාව- 2011-01-17 10:10:14
SHANTHA DESHAPRIYA GUNAWARDENA මෙහෙම කියනවා :
thunkalhi
semin galayna
kawiyakya
jeewithaya....
ea aruma
numbe kawi esin
hemadama dakinnata
pathannemi digasiri
dayabara kiwinda
sonduru kawi sith
pubuduwannata....


කිවුව වෙලාව- 2011-01-17 10:10:13
isuru chamara somaweera මෙහෙම කියනවා :
මෙන්න නියම කවි. මෙන්න නියම කවියො.

කිවුව වෙලාව- 2011-01-17 08:46:13
ranchagoda මෙහෙම කියනවා :
සියුම්

කිවුව වෙලාව- 2011-01-17 08:44:12
sellipiya මෙහෙම කියනවා :
කෙටි වදන් ටිකක්.හැගීම් ගොඩාක්

කිවුව වෙලාව- 2011-01-17 07:38:02
disa මෙහෙම කියනවා :
විශිශ්ට කවියෙක්
විශිශ්ට කිවිදියෙක්


කිවුව වෙලාව- 2011-01-17 00:33:25
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලාල් හෑගොඩගෙන් තවත් වියමන්
කවි
තුරු වන්දනය
කවි
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.
කවි
බර
කවි
දැහැන බිඳුණි
කවි
මා මිනිසෙක් ඔබ ගඟක් නිසා
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook