Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
නාමල් උඹ නොවෙද අපෙ ජාතික පුස්පේ?
බූන්දි, 21:20:26
නාමල්ට ජපුරෙන් සම්මාන ආචාර්ය උපාධි යෝජනාවක්!
-පුවතක්- රාවය. 2010.12.12


මුහුණ නොසෝදයි නොනිදයි කුමරු ඇස
අරුණ උදේ සිට රට වැසි දනන් අස!
"තරුණ කොමට හෙට" සද සද වැඩට බැස
පුරන එපින් පල දෙයි බොල මෙදිය කුස

වඳුරට ලැබුණු විට සරසවි දැලි පීය
පඳුරට එක බැගින් ආචාරියො ඒය
ඇදුරට බලාගෙන! ආරස්සා මදිය
පඳුරට හලංඩට බා-චුල්ලන් ඒය!

නැප්පිය පිටින් බබ්බුත් රට කොරන කොට
ඩප්පිය වගේ පුපුරනවා හිඟනකොම
නප්පිය ළඟට තද වෙනවා ඇහෙනකොට
පිප්පිය වැටෙන්ඩත් කලියෙං ඇදුරුකොම!

දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
වියත වියත ටික ටික හෙළි වෙයි "සුවඳ"!
අපත කමට පැන පැන කැසුවාට දද
සිඳිත හැකිද ඇදුරනි උරුලෑ දුගඳ?

"ඌරල් මුහුණු ඊරිසියාවෙන් පප්පේ
ආවල් එකාක් හින්දද මුන්ගේ හුප්පේ?"

"කාවල් කොළත් වලකනු බෑ පින පිප්පේ
නාමල් උඹ නොවෙද අපෙ ජාතික පුස්පේ?"
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
nihal මෙහෙම කියනවා :
තේරුම කුමක් වුවත් හරි ලස්සන කවි ටික.

කිවුව වෙලාව- 2011-03-30 06:25:11
Higanna මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-02-20 21:41:13
සුදත් ධර්මප්‍රිය මෙහෙම කියනවා :
කම්පා නොවන් සගයිනි
මේ අබුද්දස්ස කාලයයි
පරන්ඩෑල් දියේ ගිලෙද්දි
ගල් කෑට පාවෙන කාලයයි
ආචාරියා හිටගෙන කරන දේ
ගෝලයෝ දුව දුව කරති
තවම මේ පටන් ගත්තා පමණි


කිවුව වෙලාව- 2011-01-01 12:45:44
Liyanage Amarakeerthi මෙහෙම කියනවා :
This is a new kind of "public poetry- very important.
Only Dawson can write these! best.


කිවුව වෙලාව- 2010-12-25 07:05:27
පිස්සු කොර මෙහෙම කියනවා :
පිස්සු කොර ආආආආආආආ

කිවුව වෙලාව- 2010-12-22 04:25:23
dasuru මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-19 02:23:31
Saudaryaya Mahavidana මෙහෙම කියනවා :
Ganna ayatath dena ayatath Lajjawa nathinam api mokata Lajja wenawada... Wehesa mahansiyen Danaugath kamin Aacharya upadhi lath mahathu eya bhavitha nokala MANAVI......Ganna ayatath dena ayatath Lajjawa nathinam api mokata Lajja wenawada... Wehesa mahansiyen Danaugath kamin Aacharya upadhi lath mahathu eya bhavitha nokala MANAVI......

කිවුව වෙලාව- 2010-12-18 00:41:43
Ravisha Thilakawardana මෙහෙම කියනවා :
‎@ Asanka:- Ai bolage thaaththath maha rajjuruwoda???

කිවුව වෙලාව- 2010-12-17 02:51:02
Sathath D මෙහෙම කියනවා :
නොද්ද KING නොදෝම KING!!!!

කිවුව වෙලාව- 2010-12-17 01:24:43
Asanka Niroshan Guruge මෙහෙම කියනවා :
බැරිද අප... ටා.... ත්...
මොකෝ අපි කියල ඔටුවොයෑ....!


කිවුව වෙලාව- 2010-12-16 22:34:05
Thisa Hami මෙහෙම කියනවා :
meka koranda yannet ara japure kanyabawaya balanda giya hora achariyamayi
munwa maranda one keteriyen kotala kalakanni eluwo


කිවුව වෙලාව- 2010-12-16 22:31:39
දමිත් විලේගොඩ මෙහෙම කියනවා :
ලෙව කාපියව්,
කකුල් තවත්,
හම්බවෙන කං,තවත් පට්ටං
උං කටට පහරනකං තොපේ....


කිවුව වෙලාව- 2010-12-16 22:19:08
Prasad Weerasekara මෙහෙම කියනවා :
වඳුරට ලැබුණු විට සරසවි දැලි පීය
පඳුරට එක බැගින් ආචාරියො ඒය


නොද්ද කිං නොදෝම කිං .....!


කිවුව වෙලාව- 2010-12-16 22:09:31
Sujeewa මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-16 22:09:05
Isuru Andradi මෙහෙම කියනවා :
Kosol Raju dutu Sihina Arabi Atha

කිවුව වෙලාව- 2010-12-16 22:07:51
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook