Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
මචං, මංජුලයියේ.......,
බූන්දි, 03:31:11
අවුල ලිහා ගනු බැරිවි දුටු සිහිනේ
රැවුල පවා කැරළි ගැසුවා නුඹෙ මුහුණේ
පවුලෙ එකෙක් වාගෙයි නුඹ මට දැනුනේ
හවුලෙ බිව්වෙ ඒකයි එක මධු බඳුනේ

රවල බලන්නට වරදක් නෙවෙයි උනේ
රුවල මගෙත් ඉරුණා දියඹෙදි පෙනුනේ
ඉගිළ ගියත් නුඹ ඈතට සකි සඳුනේ
හබල මිසක් මට අත්තටු නෑ තිබුණේ

අතින් අතැඹුලක් සේමයි මිට මොළවන්
නිදන් හිටියෙ සිහිනෙක හරි කලාවෙ මං
වැරෙන් වැදුණු පහරට ඇහැරුණි සිහිනෙන්
මචං, මංජුලයියේ මං වැරදිද බං

සින්නක්කර කවි තියෙද්දි මට අයියේ
සංකාවක් නෑ කොහොමත් හිත හරියේ
වංසක්කාරයෝ අන්දල රජ පායේ
ප්‍රංසෙත් විප් ලවය කරමු අපි ආයේ

[අත් අකුරු මල් වඩම - දෙසැ. 2010]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ath Akuru Mal Wadama- 2010, To Manjula Wediwardena
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Sandaru මෙහෙම කියනවා :
අත් අකුරු මල් වඩම kohenda ganne
godageda


කිවුව වෙලාව- 2011-01-07 01:04:14
NK මෙහෙම කියනවා :
"පවුලෙ එකෙක් වාගෙයි නුඹ මට දැනුනේ
හවුලෙ බිව්වෙ ඒකයි එක මධු බඳුනේ"

හවුලේ බිව්වාට කම් නැත දාගෙන වමනේ
අවවාදයයි නැන්දා ගෙට ගන් මාමේ


කිවුව වෙලාව- 2010-12-23 11:08:21
Ruwani මෙහෙම කියනවා :
Sujeewa says
පුද්ගලිකත්වයෙන් අරන් මේක ගැන කතා කරන ප්‍රතිපත්තියක් මට නෑ....

good. appreciate your way..


කිවුව වෙලාව- 2010-12-05 20:23:27
Hudee Jana මෙහෙම කියනවා :
@ සුජීව
තේරුම් ගෑනීම ගෑන සතුටුයි.
මට අවශ්ය උනෙත් උම්බ අදහස් කරන එකම තමයි
පුද්ගලිකත්වයට වඩා නිර්මානය.
ඒත් සමහරවිට පුද්ගලානුබද්ද චරිත විවෙචනය කරන්න වෙනව කියලත් පිලිගන්නව..


කිවුව වෙලාව- 2010-12-03 21:59:20
sujeewa මෙහෙම කියනවා :
@HJ;

[[සියල්ල ඉතා මතුපිටින් අල්ලාගන්නා සුජීව මගෙ කොමෙන්ට් එකත් එහෙමම අල්ලගෙන. දනවාදී රටකට යාම පිලිබද මගෙ ප්‍රශ්නයක් නෑහෑ. ජනවාර්ගික ප්‍රශ්නය ගෑන මන්ජුලගෙ ස්තාවරය මමත් ප්‍රශ්න කරනවා. නමුත් මන්ජුලගෙ බූමිකාව ඊට සීමා වෙන්නෙ නෑහෑ.
අනික මන්ජුලට ගහන්න ඔනෙ නම් තනියම එලියට ඈවිත් ගහපන්...කාගෙවත් කරපිට ගිහින් ගහන්න එපා.]]

හරි උඹ එහෙම mean කළේ නැත්නම් මං එකේ වරද පිළි ගන්නවා. මට දැන ගන්න ඕන වෙලා තිබ්බෙ හදිස්සියෙම මොකද මංජුලයට complain එකක් දැම්මේ කියලා.

මංජුලගේ භූමිකාව කොටිවාදයට එහා දෙයක් බව ඇත්ත. ඌ අන්ත කොටි වාදියෙකුත් නොවෙයි නේද?

මට මචං කාටවත් පුද්ගලික ව ගහන්නවත් උස්සලා තියන්නවත් ඕනේ නෑ. මේ හුඟක් එවුන් උසස් කලා කිර්මාණ කරන එවුන් ඒත් උන් කැලේ පණින කොට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. මංජුලගේ ඒ ඒ කවි වල අදාල ප්‍රශ්ණය නඟලා ඇති. පුද්ගලිකත්වයෙන් අරන් මේක ගැන කතා කරන ප්‍රතිපත්තියක් මට නෑ.


කිවුව වෙලාව- 2010-12-03 14:12:20
Manjula Wediwardana@ Amila malli මෙහෙම කියනවා :
Kohoma hari Try karala Oyawath France walata Genna Gannam...Ethakam Poddak hitapan...

කිවුව වෙලාව- 2010-12-03 08:29:51
maruwa මෙහෙම කියනවා :
@හුදී ජන,
ඕකා පිස්සෙක්


කිවුව වෙලාව- 2010-12-03 03:57:05
Hudee Jana මෙහෙම කියනවා :
සියල්ල ඉතා මතුපිටින් අල්ලාගන්නා සුජීව මගෙ කොමෙන්ට් එකත් එහෙමම අල්ලගෙන. දනවාදී රටකට යාම පිලිබද මගෙ ප්‍රශ්නයක් නෑහෑ. ජනවාර්ගික ප්‍රශ්නය ගෑන මන්ජුලගෙ ස්තාවරය මමත් ප්‍රශ්න කරනවා. නමුත් මන්ජුලගෙ බූමිකාව ඊට සීමා වෙන්නෙ නෑහෑ.
අනික මන්ජුලට ගහන්න ඔනෙ නම් තනියම එලියට ඈවිත් ගහපන්...කාගෙවත් කරපිට ගිහින් ගහන්න එපා.


කිවුව වෙලාව- 2010-12-03 03:03:05
buwa මෙහෙම කියනවා :
@Sujeewa
"හැබැයි පිටස්තර අපි දන්න තරමට නම් මේකා ආනන්තරීය පව් කරන එකෙක් නොවේ. හුරතලේට් පුල්ලියට තුරුල් වුණාට"


කිවුව වෙලාව- 2010-12-02 23:12:07
sujeewa මෙහෙම කියනවා :
@HJ;

ධනවාදී රටකට යෑම crime එකක්ද බං. උඹලත් අර ජෙප්පෝ වගේ කුකුල් මස් කාපු කේඩරයින්ට විනය පරීක්ෂණ තියනවාද?

ඕකා කොහේ ගියත් කොටියට කඩේ යනවා. හැබයි ඌ පට්ට කවියෙක්. උඹ කිව්වා වගේ කොළුවට වාහනේ සැට් කොරල තිබ්බද දන්නෙත් නෑ. හැබැයි පිටස්තර අපි දන්න තරමට නම් මේකා ආනන්තරීය පව් කරන එකෙක් නොවේ. හුරතලේට් පුල්ලියට තුරුල් වුණාට.


කිවුව වෙලාව- 2010-12-01 12:15:28
Pansilu - පන්සිලු මෙහෙම කියනවා :
අදෘශ්‍ය, ඇයි ගමෙන් ආව කියලා උOගෙ ලප්ප ලපේ ලපO ද? ෆල ෆල... මO මෙතන කිව්වෙ මේ ඇට කිබුලා කරලා තිබ්බ ඩ්‍රයි ජෝක් එක ගැන...

කිවුව වෙලාව- 2010-11-30 20:45:14
අදෘශ්‍ය මෙහෙම කියනවා :
ෙරා්යල් ද කියල අහන්ෙන නක්කෙල්ටද? මචංලා 5 ශිෂ්‍යත්ෙව පාස්ෙවලා ගිය ග ෙම් ෙකාල්ෙලාත් ඹ්ෙක ඉන්නවා

කිවුව වෙලාව- 2010-11-30 20:20:19
Pansilu - පන්සිලු මෙහෙම කියනවා :
@kawii,

mokadda ara pawula gana liyala thiyana joke eka? dan api hinawenda oneda?
gobbayek wenda epa miniho
wet jokes igena ganin
dry jokes karanna epa

koheda umbe iskole? royal da?

pothak badan unna booruwekda koheda uba


කිවුව වෙලාව- 2010-11-30 20:13:14
kawii මෙහෙම කියනවා :
@pansilu : ආ එහෙමද.ස්තූතී.මම දැනන් හිටියෙ නැහැ එහෙම එකක්.අපි ඔබතුමා වගෙ උගත් බුද්දිමන් උදවිය නෙවෙ නොවැ.සමා වෙන්න ඔනි වරදක් උනානම්. හෙබැයි පවුල ගෙදරට කියන්නෙ මොට්ටය කියල කියවුන එක තමා වස වැරැද්ද.පුලුවන් නම් ඊලඟ පාර සOවාසෙ යෙදෙද්දි හරි කාරුණික ඉල්ලීමක් කරල බලන්ට. එතකොට ඕක කියවෙන එක නතර වෙයි. හැබැයි එහෙම කරන්නත් ඒකට හැකියාවක් තියෙන්න ඕනි. අනුන්ගෙ රෙද්දවල් හොයන එක නවත්තල ඒක කරන හැටි පුරුදු උනා නම් අනික් පිරිමින්ට වගෙ ග්වුරවයෙන් කතාකරයි ඔබතුමාගෙ පවුලත්.

ආ මේ වගෙ ෆෝරම් එකක කමෙන්ට් දාද්දි තමුන්ගෙ හෙලුව වත් නපුන්සක කම වත් පෙනෙන්නෙ නැති විදිහට කලොත් තමයි වටින්නෙ.බනින්න ඕනි උනත් මුඩුක්කු ක්‍රමේටම යන්න ඕනි වෙන්නෙ නැහැ සාහිත්ය රස කාමී හරක් පැටියො.

ප.ලි.
අපූරු කවියක් යටින් මෙසේ කමෙන්ටුවක් දැමීමට සිදුවීම ගැන රචකයාගෙන් සහ සියලූම පාඨකයන්ගෙන් සමාව යදිමි. තවද රැවුල සම්භන්ද කර යෙදූ උපමා රූපකය අගය කිරීමට පමනක් මම කමෙන්ට් කල බව සලකන්න.එය දේශ පාලනය මුහුවූ කමෙන්ටුවක්ද නොවේ.


කිවුව වෙලාව- 2010-11-30 06:47:01
hudee jana මෙහෙම කියනවා :
මන්ජුල ප්‍රන්සෙට ගිය එක ගෑන නොයෙක් කතා කියවෙනව. ඌ ප්‍රන්සෙට නොගියනම් ප්‍රගීත්ට වගෙම ලේසියෙන් අතුරුදන් වෙන්න තිබුනා. කොහෙ හිටියත් කෙනෙක් තමන්ගෙ භූමිකාව කරනවනම් එච්චරයි වෑදගත්....
මන්ජුල ඒ දේ කරන බව අපි දන්නව, කවුරු නොදන්නව උනත්..


කිවුව වෙලාව- 2010-11-30 02:00:35
Pansilu - පන්සිලු මෙහෙම කියනවා :
රැවුල කැරලි ගැහුවය කියන්නෙ මොට්ටයො සාහිත්යමය යෙදුමක්... ගොO කතා කියන්ඩ එපා kawii....

කිවුව වෙලාව- 2010-11-29 20:10:49
kawii මෙහෙම කියනවා :
රැවුල පවා කැරළි ගැසුවා නුඹෙ මුහුණේ
.
.
උගෙම රැවුලත් ඌට විරුද්දව කැරලි නම් ආයෙ මොන කතාද අයිය.


කිවුව වෙලාව- 2010-11-29 10:30:47
sujeewa මෙහෙම කියනවා :
පිටස්තර අපට නම් නොම තේරේ. හැම විප්ලවවාදියා ම ලබා ගන්නා නිර්වාණය මංජුලත් අවබෝධ කරගෙන ද?

කිවුව වෙලාව- 2010-11-29 05:53:50
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අමිල තේනුවරගෙන් තවත් වියමන්
කවි
පොල් කටු ජෝඩුවක ගිනිගත් ප්‍රේමය
කවි
ලේනා සහ දත නැති යාළුවා
කතන්දර
ඔරායන්ගේ ප්‍රේම සක්මන
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook