Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
කවමදාවත් නොඑන දවසක්
බූන්දි, 03:01:18
අන්ධකාරය පියාඹා විත්
රබර් යායේ ගුලි ගැහෙද්දී
නුඹේ කටහඬ වේදනා පිරිමදිනවා
කුරුල්ලෝ උඹ දන්නවා ඇති
ඉරට කිසිදා ගෙනෙන්ට බැරි
ජීවිතේ මිටියාවතේ
හැර දමා යන්නට බැරි දෙයක් මට තියෙනවා

නුඹේ තුඩගින් ගිලී වැගිරෙන
මතක ලේ පැල්ලම් දකින්නට
වලාකුළු කඳු උඩින් හෙට ඉර නැගෙනවා
කුරුල්ලෝ උඹ දන්නවා ඇති
ඉරට කිසිදා ගෙනෙන්නට බැරි
කවමදාවත් නොඑන දවසක් තියෙනවා

සිංහරාජය පෙනෙන මානේ
කළු ගඟේ එක මුදුන් අත්තක
බොර දියට ඇද වැටුණු කඳුළක් තියෙනවා
කුරුල්ලෝ හැමදාම රෑ මම
බොර දියේ අත පත ගගා
ග‍ඟේ ගිය ඒ කඳුළු බිංදුව හොයනවා

[දුන්හිඳත් දුප්පත් වෙලා- 2005]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dun Hindath Duppath Wela- 2005
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Unknown මෙහෙම කියනවා :
BoondiArticles.. Awesome :)

කිවුව වෙලාව- 2011-05-04 10:44:43
Unknown මෙහෙම කියනවා :
BoondiArticles.. WTF? :)

කිවුව වෙලාව- 2011-04-22 02:09:01
Unknown මෙහෙම කියනවා :
BoondiArticles.. OMG! :)

කිවුව වෙලාව- 2011-04-17 00:20:52
swajaya මෙහෙම කියනවා :
ඉරට කිසිදා ගෙනෙන්නට බැරි-අතීතයෙ සුන්දර මතක තව
වැසූ hostel පියන් තුල ගුලි ගැහෙනවා........
‘පමා‘ වී හෝ තෙලවලට යලි-ගොසින් මතකය පොදි බැදන් එමු
ජීවිතය දුන් සොදුරු දෑ තව තියෙනවා....................


කිවුව වෙලාව- 2010-10-11 04:07:24
malawikara arachchi මෙහෙම කියනවා :
irata kisidaa genennata beri
jeewitje eeye dawas gena
numbata waagema mathaka hada thula thiyenawa...
PAMAA wee ho erunothin dora
liyoo kawi wel ehinda gannata
THELAWALATA yana dawasa kiyanuwa
kothena unnath purudu widihata
apith edaata innawa.....


කිවුව වෙලාව- 2010-09-28 22:11:12
saundarya මෙහෙම කියනවා :
irata kisida genennata beri dawasa thamai balaporoththuwa.
we need that tipe of warm hope to live and to forget the sorrow of life. realy nice poem. all the best.


කිවුව වෙලාව- 2010-09-28 21:26:45
wiitharaagii මෙහෙම කියනවා :
apuurui!kiyala nima karanna bari tharam lassanayi!
:)


කිවුව වෙලාව- 2010-09-24 10:08:49
Amuthu Muthu මෙහෙම කියනවා :
a rare talent
weldone


කිවුව වෙලාව- 2010-09-24 02:49:41
Ruwan Bandujeewa මෙහෙම කියනවා :
මාරම ගති කවියක්...............!!!

කිවුව වෙලාව- 2010-09-23 09:54:06
wiitharaagii මෙහෙම කියනවා :
පහන් දොර මුල හිඳන්
පෙති දෙපෙති දිග හරින
ඉරට මේ කඳුළු කැට පේනවා
අඳුර අර දුර දුවන
මතක හීතල රැගෙන
නව දිනක් ගෙනාවෙමි 'හිතනවා

අත මායිමෙම වුණත්
හිත මායිමට නො එන
තව දහක් " දිය කඳුළු "තියෙනවා
හිතේ ගිණියම වෙතත්
නිවන මග පෙනි පෙනිත්
කඳුළකට හද අරණ දැවෙනවා


කිවුව වෙලාව- 2010-09-20 12:01:44
Sammani මෙහෙම කියනවා :
lassanai
hitha gannawath baha
puduma lasanai


කිවුව වෙලාව- 2010-09-20 00:30:42
Manel Fernando මෙහෙම කියනවා :
Manusha ta hithunu daema thamai matath hithenne kaviya gena.

කිවුව වෙලාව- 2010-09-19 21:39:13
ruwan sudassana මෙහෙම කියනවා :
Apurui....harima apurui..

කිවුව වෙලාව- 2010-09-19 06:39:51
මාලතී මෙහෙම කියනවා :
:)

කිවුව වෙලාව- 2010-09-17 02:40:42
SAHURDA මෙහෙම කියනවා :
EYA NAM HONDA ARANCHIYAKI.
OHUGE PRATHIBAWA GANA KISIDU SAKAYAK NOMATHA.


කිවුව වෙලාව- 2010-09-17 02:36:35
මාලතී මෙහෙම කියනවා :
@සහෘද,
මා දන්නා තරමින් ඔහුට එසේ පස්සෙන් යාමට අවැසි නැත.ඔහු තමන්ගේ ජීවිකාව සරි කර ගත හැකි දක්ෂ නීතිඥයෙකි. හෙට ඔහුට වෙන මොනවා හෝ හිතී බලය තකා එසේ කළහොත් එය ඔහුගේ තීරණයකි. (අනාගතය ගැන කාට කිව හැකිද?)මට තීරණ ගත හැක්කේ මගේ ප්‍රතිපත්ති ගැන පමණි. මා අගය කළේ කවියාගේ ප්‍රතිභාවයි. රජීට එසේ නොවේවා කියා පතමි!


කිවුව වෙලාව- 2010-09-17 01:54:48
SAHURDA මෙහෙම කියනවා :
මාලතී,,, ESENAM APA KALA YUTHTHE RAJITA EKA EKA PASSE YAMATA SIDU NOWANA HODA RASSAWAK HOYA DEEMAYA.

NATHNAM...


කිවුව වෙලාව- 2010-09-17 01:30:09
මාලතී මෙහෙම කියනවා :
මට අනුව නම් රත්න ශ්‍රී ට පසු බිහිවූ හොඳම කවියා රජී ය.

කිවුව වෙලාව- 2010-09-17 01:25:54
Kaushi මෙහෙම කියනවා :
Rajee, mata umbawa kalekata passe hamu una wagei....

කිවුව වෙලාව- 2010-09-15 06:03:37
Manusha මෙහෙම කියනවා :
ඉරට කිසිදා ගෙනෙන්නට බැරි
කවමදාවත් නොඑන දවසක් තියෙනවා


Ehema dawas kochchara thiyenawada ?

mechchara lassanata ehema dawas gena kohoma liyawunada danne ne…


කිවුව වෙලාව- 2010-09-15 03:24:12
NPP මෙහෙම කියනවා :
harima lassanayi.. dukayi..
eeth lassanayi

ඉරට කිසිදා ගෙනෙන්ට බැරි
ජීවිතේ මිටියාවතේ
හැර දමා යන්නට බැරි දෙයක් මට තියෙනවා


කිවුව වෙලාව- 2010-09-15 03:20:57
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook