Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ ඔත්තු
"අද දවසේ ජේසු" විද්‍යුත් කලා උළෙල
කිතුසර කණ්ඩායම විසින් ලාංකීය කිතුනු සාහිත්‍ය තුළ නව පිබිදීමක් ඇති කිරීම, නව නිර්මාණකරුවන් මතුකර ගැනීම, විද්‍යුත් ක්ෂේත්‍රයන්ට අදාල සාහිත්‍ය හා කලාංග තුළ කිතුදහමේ විමුක්ති හරය මතුකිරීම හා ප්‍රවර්ධනය යන අරමුණු පෙරදැරිව "අද දවසේ ජේසු" නමින් විද්‍යුත් කලා උළෙලක් සංවිධානය කොට තිබේ.

ඒ පිළිබඳ වැඩි දුර විස්තර ලබා ගැනීමට කිතුසර වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Chapman මෙහෙම කියනවා :
interesting conversation
but mind your language
this is a very sensitive topic


කිවුව වෙලාව- 2010-09-09 01:57:51
ජේසු මෙහෙම කියනවා :
මේ සංවාදය පටන්ගත්තු Anonymous පුතේ මට තේරෙනවා පුතාගෙ හිතේ තියෙන වේදනාව. මගේ නමින් එහෙමත් නැත්නම් මගේ දහම ප්‍රාචාරය කරන්න කියලා ගොඩාක් බෞද්ධ මිනිස්සුව මරපු බවත් ආගම ප්‍රචාරය කිරීමේ මුවාවෙන් දේශපාලන බලය අල්ලාගත් බවත් මම දන්නවා. නමුත් ඒ මගේ නියම දහම නොවෙයි පුතේ. මගේ දහම අධරාජ්‍යයන් විසින් ඩැහැගත්තට පස්සෙ එයාලට ඔන දේ මගේ නමින් කරනවා. හරියට පුතාලගෙ බුදුන්ව ආරක්ෂා කරන්න කියලා දෙමළ මිනිසුන්ව මරන්න කියනවා වගේ. බුදුන් කිව්වෙ \"සියළු සත්වයෝ නිදුත් වෙත්වා\" කියලනෙ නේද පුතේ. එහෙම තමයි ලෝකෙ හැටි එදත් එහෙමයි. එදා මගේ තාත්තගෙ දහම පල්ලියයි අධිරාජ්‍යයයි අයිති කරගෙනයි තිබුනෙ. මම ඇවිල්ලා දහම පල්ලියෙනුයි අධිරාජ්‍යයෙනුයි ගලවලා දැම්මා. හැබැයි ඉතිං මහා කාලයක් ගතවුනේ නෑ මම අළුතෙන් හදපු දහමත් පල්ලිය සහ අධිරාජ්‍යය නැවත වතාවක් අයිති කරගත්තා. ඒක දැං එයාලගෙ දහම මිසක් මගේ දහම නොවෙයි පුතේ. පුතා ඒ ගැන තරහ ගන්න එපා.

මම පුතාට තව දෙයක් කියන්නම් මගේ නියම දහම ගැන දැන් තියෙන නිල කතෝලික සබාව හිතන්නෙවත් නැති වුනාට, ඒක ගැන හිතන, ඒක ජීවත් කරවන්න උත්සහ කරන මිනිස්සුත් ඒ කතෝලික සභාව ඇතුලෙම ඉන්න බව පුතා දන්නෙ නැතුව ඇති. ඒ මිනිස්සු පුතාලට (බෞද්ධයන්ට) වුන අසාධාරණය ගැන ඇත්තටම කණගාටු වෙනවා. පුතාලට වෙච්ච අසාධාරණයට වන්දි ගෙවන්න, බෞද්ධ මිනිස්සු වෙනුවෙන් මැරුණු සුවාමි කෙනෙකුත් හිටියා මයිකල් රොද්‍රිගු කියලා පුතා එයා ගැන හොයලා කියවල බලන්න එතකොට ඔය තරහ ටිකක් නියවයි. මේ අයත් උත්සහ කරන්නෙ නැවත වතාවක් මගේ දහම පල්ලියෙන් ගලව ගන්න. පුතාගෙ EMAIL එක එවන්න මම ඒ අයට දෙන්නම් තව විස්තර එවන්න කියලා පුතාට කරුණු කාරනා තේරුම් ගන්න. එතකොට පුතාටත් පුළුවන් ඒ අයත් එක්ක එකතුවෙලා නිර්මල බුදුදහම පන්සලෙන් ගලවගන්න.

පුතාට බුදු සරණයි!


කිවුව වෙලාව- 2010-09-09 01:52:10
Anonymous මෙහෙම කියනවා :
පිටතින් නව මතවාදයක්.. නව ආගමක්.. කිසියම් නව අදහසක් පැමිනෙන විට පවතින මතවාද ආගම් යම් තිගැස්මකට ලක් වනව.. ඉතින් ලංකාවට ක්‍රිස්තියානිය ආපුවම තිබුනු ආගමේ ඇතිඋනු කැලඹීමට තම්යි ඔය මිනීමරපු, බලෙන් ආගමට හරව ගත්තු කතා කියන්නෙ... ඔය චෝදනාව ක්‍රිස්තියානියට විතරක් නෙමේනෙ හැම ආගමකටම තියනවනෙ.... එතකොට ඇයි බුදුදහමට එමචෝදනාව නැත්තේ ??? ලංකාවට බුදුදහම එනකොට වෙනත් ස්ථීර ආගම් තිබුනෙ නෑනේ...ඉතින් බුදුදහමට ප්‍රතිරෝදයක් ලංකාවෙ තිබුනෙ නෑ

මෙරටට කිතුදහම ආවෙ ආක්‍රමනිකයනුත් එක්ක... ආක්‍රමනිකයො එන්නෙ හුරතල් වෙන්න නෙමේනෙ... උන් යුද්ධ කරනව.. මිනීමරනව.. ගෑනු දූශනය කරනව... (පහුගියකාලේ මෙහෙත් ජයටම උනේ...?? හැබයි ඒව පිලිගන්න කැමති නෑ.. මොකද අපේ උන්මනේ ඒව කලේ නේද ???)
උන එහෙම කරල රටවල් යටත්විජිත කරගන්නව... නමුත් ආක්‍රමනිකයන් කිතුදහම පැතුරුවෙ නෑනේ... දහම පැතුරවුවෙ පූජකවරු/ආගමික නායකයො... ඒගොල්ලො මිනීමරල නෙමයිනෙ ආගම පතුරවන්නෙ.... කිතුදහමට අනුව බලෙන් ආගම පැතුරුවීමක් නෑ... අපි අපේ දහම හැමෝටම කියාදෙනව... පිලිගන්න අය පිලි ගන්නව... නැති අයා පිලිගන්න ඔනේ නෑ..බලෙන් මිනී මරල ආගම පැතුරුවනම් ඉතින් මුලු පහතරටම ක්‍රිස්තියානි වෙන්න එපායැ....
අනික ලංකාවෙ අනිත් ආගම් දේශීය නිශ්පාදනද ??? ඒව පිටරටවලින් නෙමේද ආවෙ.... බුදුදහම හා ඒ හා බැදුනු කලාශිල්ප ලංකාවට ආවෙ ඉන්දියාවෙන්නෙ... ලාංකික ශිෂ්ඨාචාරය ආරම්භ උනේ එතනින්නෙ ??? එතකොට ලංකාවෙ ඉන්නෙ ඉන්දියානුවන්ගෙන් හැදිච්ච උන්ද ??? එහෙනම් උන්ව එක්කො ඉන්දියාවටම යවනවද ??? නැත්නම් මේකත් ඉන්දියාවෙම කෑල්ලක් කරනවද ????

උබල විතරද මේ රටේ ඉන්න ඔනෙ ?? දෙමලුන් ඉන්න ඔනෙ නෑ කියලනෙ මෙච්චරකල් යුද්ද කලේ... ක්‍රිස්තියානිනුත් ඉන්න එපාද ?? ඉතින් පුලුවන් දෙයක් කරපන් පුලුවන්නම් උනව පන්නල බලපන්... මිලියන 1.8 ක් ඉන්නව... ත්‍රස්තවාදීන් විනාශ කලාට වඩා ටිකක් අමාරු වෙයි හැබැයි.....

ඔබගේ අබියොගයනම් මට කරන්න බෑ තමයි.... මොකද අපි විශ්වාස කරන ආකාරයට ලෞකික ලෝකය ක්‍රියාකාරීවන විදියක් තියනව.... ඒක වෙනස් කරන්න මට හැකියාවක් නෑ... ජේසුට යාඤ්ඤාකරල නවත්වන්නත් මට බෑ.... මොකද සියලු දේම ක්‍රියාත්මක වන සැලැස්මක් තියනව... සැලැස්මට අභියෝග කරන්න මිනිසාට බෑ...... හැබයි අබ්බගාතව උපදිනදරුවකුව ඒ උගෙ කරුමෙ/ ගිය ආත්මෙ පවු කියල කොන්කරන්නෙ නෑ අපි.... ඔබගේ පලමු කමෙන්ටුවෙනුත් තේරෙනව තාත්ත කෙනෙක් නැතුව උපදින දරුවකු කෙරෙහි ඔබලාගේ ආකල්පය... ඉතින් ඒවගේ අයව කොන් නොකර ඔවුන්වත් සමාජයේ කොටස් කරුවන් කර ගැනීම තමයි අපේ දහම...අබ්බගාතව ඉපදීම අඩුපාඩුවක්ද ??? ඔවුන්ගෙ භෞතික අවයව අඩුපාඩුවක් ඇති... නමුත්... මේලොව කිසිදු මිනිසකු සර්ව සම්පූර්න නෑ... ඔබත් අසම්පූර්නයි... මමත් එහෙමයි... ඉතින් අබ්බගාත දරුවකුගෙයි.. මගෙයි අතර කිසිම වෙනසක් නෑ.... දෙදෙනාම අසම්පූර්නයි.... අබ්බගාත කියල ඔහුව වෙනස් විදියකට දකින... තාත්ත නෑ කියල වෙනස් විදියකට පහත් කරල මිනිස්සුන්ව දකින ඔබත් අසම්පූර්නයි...... ඉතින් ඔය වගේ අසම්පූර්න කම් පරිපූර්න කිරීමට තමයි ආගමක් තියන්නෙ...

නමුත් ඔබ ආගම භාවිතාකරන්නෙ කුමටද කියල හිතා බලන්න.... වෙන ආගම් බොරු කියල ඔප්පු කරන්නද ?? නැත්නම් ඔබගේ ආගමෙන් පෙන්වාදී ඇති පරිදි.. සම්පූර්නත්වයට පත් වීමටද ???

වෙන ආගමක් ගැන දන්නෙ නැත්නම් එක්කො නිශ්ෂබ්දව සිටිය යුතුයි... නැතිනම් එම ආගම ගැන හදාරා ඉන් පසුව තර්ක කල යුතුයි...ක්‍රිස්තියානිය හා මැවීම බොරුවක් කිරීමට ඔය සීනිබෝල තර්ක දාල හරියන්නෙ නෑ.... ඒකෙන් ඔබේ නොදැනුවත් කම පෙන්වනව විටරයි... ඔයිට වැඩිය බොහෝම බරපතල intellectual තර්කවලින් ක්‍රිස්තියානිය හා මැවීම බොරු කියල ඔප්පු කරන්න මිනිස්සු උත්සහ කරනව... නමුත් තාමත් කාටවත් ඔප්පු කරන්න හැකිඋනේ නෑ...ඒ වගේම දෙවියන් හා මැවීම මිනිස් තර්කනයෙන් ඔප්පු කරන්නත් බෑ.....(ඔබ මට බුදුදහමේ දේව ඉගැන්වීම් කියන්න එන්න එපා... බුදුන් කිසිදාක බයිබලීය දෙවියන් ගැන කතා කලේ නෑ... එතුමා කතා කලේ ඉන්දියාවෙ තිබුනු දේව සංකල්ප.. මූලිකවම හින්දු දේව සංකල්ප ගැන විතරයි..) ඉතින් ඔබ ගැන කුමන කතාද ?? ඔප්පු කරන්න බලන්න... මගේ සුභපැතුම්...

වාදයක් ඇතිවිය යුත්තේ සමදැනුමැති පුත්ගලයන් අතරය.....ඔබත් සමග තවදුරට වාද කර පලක් නැත.... මීට එහා මම කමෙන්ටු පල නොකරමි.... ඉතින් ඔබේ ක්‍රිස්තියානිය ගැන හරියට යමක් ඉගෙන ගත් දාට වාදකරන්න....

නැවතත් ඔබට සුබපැතුම්..!

Posted by Anonymous to බූන්දි|BOONDI at 7 September 2010 22:33


කිවුව වෙලාව- 2010-09-08 01:58:21
Anonymous මෙහෙම කියනවා :
@ Anonymous
මිනිසකු මැරුනු විට වල දැමිය හැකි තැන් ඔනා තරම් තියනව... රජයේ පොදු සුසාන භූමි තියනව., නැතිනම් තමන්ගෙ ඉඩමෙම උනත් වලදාගන්න පුලුවන්... නමුත් කිතුනු අපිට එහෙම බෑ.. අපගේ විශ්වාසයට අනුව නැවත ඉපදීමක් නෑනෙ.. ඉතින් අපි අපගේ මියගිය අයව වලදාල අමතක කරන්නෙ නෑ... ඒ අයව සිහි කරල විවිද මෙහෙයන් සිදුකරනව... ඉතින් කිතුනුවන්ව රජයේ සුසාන භූමි වල හරි වෙන වෙන තැන් වල හරි වලදාපුවම මේ කියන කටයුතු කරන්න බෑනෙ... ඒක නිසා කිතුනුවන්ව වලදාන්න පල්ලියේ ඉඩමෙන්ම කොටසක් දෙනව..... ඉතින් පල්ලිය අයිති කිතුනුවන්ටනෙ..
ඉතින් පල්ලියෙ ඉඩමෙ වැලලෙන්නෙ කිතුනුවො තමයි... වෙන ආගමිකයකුට මොකක්ද තියන උවමනාව පල්ලියක වැලලෙන්න ??? ඔබ දැක තිබෙනවාද සමහර පන්සල් වල මියගිය මහනායක හාමුදුරුවරුන්ගෙ භෂ්මාවශේෂ තැම්පත් කරල සොහොන් කොත් හදල තියනව... ඉතින් ඒකත් සුසාන භූමියක් කියල හිතල වෙන ආගමිකයෙක් ඇවිත් මිනියක් වලලන්න ඉල්ලුවොත් දෙනවද ඉඩ ?? එහෙම තැනක් ලංකාව්වෙ තියනවනම් මට කියන්නකො ???

ඔබටත් මැරුනු පසු පල්ලියකම වැලලෙන්න ලොකු උවමනාවක් තිබෙන පාටයි.... අපේ සභා නීති අනුව... කාත් කවුරුවත් නැතිව අසරනව මියගිය කිසිදු විස්තරයක් නොදන්නා කෙනෙකු මියගිය විට ඔහුගේ අවසන් කටයුතු කිරීමට වෙන තැනක් නැතිනම්.. මිනිසකුට ගෞරවාන්විතව හිමිවියයුතු අවසන් ගෞරවයේ අයිතිය පදනම් කරගෙන පල්ලියේ ඉඩමේ වල දැමීමට අවසර දීල තියනව.... ඉතින් මට ඔබගේ විස්තර එවන්න... මම ඉහත අවසරය යටතේ කොහොම හරි ඔබව පල්ලියේම වල දමන්නම්....

Posted by Anonymous to බූන්දි|BOONDI at 7 September 2010 22:33


කිවුව වෙලාව- 2010-09-08 01:57:50
Manik මෙහෙම කියනවා :
me kalakanni sanwadaya nawathwapalla...
nishpala sanwadayak


කිවුව වෙලාව- 2010-09-07 21:54:37
Chathuranga Amarapriya මෙහෙම කියනවා :
jesu pihitai

@FB


කිවුව වෙලාව- 2010-09-07 21:52:11
Anonymous මෙහෙම කියනවා :
@ 2Anonymous "ලමයි මරල ගෑනු දූෂනයක කරල අමු අමුවේ මිනිස්සු ඝාතනය කරල මේ ‍රටේ වපුරපු මේ ජ‍රා ආගම" ??? ඒකට කටඋත්තර නෑ නේද එතකොට දෙයියො කොහෙද දන්නෑ වැඩ හිටියෙ??

මහාලොකුව‍ට කියන්නේ අසල්වැසියා‍ට ප්‍රේම කරන්න ඒත් මිනිහෙක් මැරුනම එකෙන් වාසි ගන්න හදනව මිනිහෙක් මැරුනාම පල්ලියේ නෙමේ නම් වල දාගන්න දෙන්නේ නෑ උම්බල මිනිස්සුද ???

එහෙමනම් උම්බල ශ්‍රී ලාංකික නෙමේ... සුද්දන්ගෙන් හැදිච්ච එවුන්ම තමා.. හා හා..

ඉතින් ‍එහෙම හිතන උම්බලට මේ රටේ ඉන්න මොන අයිතියක් ද??? උම්බලත් එකයි ත්‍රස්තවාදීනුත් එකයි!!!

මා වෙනුවෙන් යාඥා කරන්න හි හි.. ඒක කැමැත්තක්...

පුලුවන්නම් ඔය ‍ජේසුට කියල මේ ලෝකෙට කිසි වරදක් නොකර ඒත් අබ්බගාතව උපදින දරුවන්ව එහෙම අබ්බගාතව ඉපදෙන එක සදහට නවත්තමුකො challange එකක් විදියට ???

පුලුවන්ද??? එහෙනම් ලබන අවුරුද්දේ ඉදන් මේ ලෝකෙ අබ්බගාත දරුවො ඉපදෙන්නේ නැති වෙයි ! නේද??

බැරිනම් මැවීම මත පදනම් වෙච්ච ඔය ආගමත් ‍‍බොරුවක්!!!

Posted by Anonymous to බූන්දි|BOONDI at 7 September 2010 10:30


කිවුව වෙලාව- 2010-09-07 21:51:40
Anonymous මෙහෙම කියනවා :
@ Anonymous

එල මචන්... ආගමික ශාස්තෘ වරයකුට නිසි ලෙස ගරු කරන්න.. වෙනත් ආගමක්, වෙනත් මතවාදයක් ඉවසීමට නොදන්නා උබේ ආගම තමයි හරිම එක.... ඒක ඔප්පු කරලම තියනව නේද ??? අනිත් කාලකන්නි ආගම් මේ ලෝකෙන් තුරන් කරල දාපන්.. ඒව ඔක්කොම බොරු නේද බන්... උබේ එකනෙ හරිම එක... ඒක ප්‍රචාරයකරපන්.... උබලෑ උන්දල යුරෝපෙත් යන්නෙ ධර්ම ප්‍රචාරයට... උන්ට විතරඉනෙ ඒක කරන්න පුලුවන්... ඒක හින්ද මෙහෙ වෙන ආගම් ප්‍රචාරය කරන්න දෙන්න එපා....

කිතුනු මිනි පිටි වල වෙන ආගමිකයන්ව වලලන්න නොදෙන්නෙ ක්‍රිස්තියානින් විශ්වාස කරනව මිනිපිටියත් දෙව් මැදුර වැනිම ශුද්ධ භූමියක් කියල... එකෙ විවිද මෙහෙයන් තියනව මලාවූ ක්‍රිස්තියානින්ව සිහි වෙන්න... අනික කිතුනු මිනි වලලන්නෙ ආණ්ඩුවෙ මිනි පිටි වල නෙමේනෙ.. පල්ලියෙ ඉඩමෙමයි.... ඉතින් ඒ වගේ තැනක වැලලෙන්නෙ මොකටද වෙන ආගමිකයෙක්ට තියෙන උවමනාව ????

කිතුනු ඉස්කෝල තියන්නෙ කිතුනු දරුවන්ට ඉගෙන ගන්න... කිතුනු දරුවෙක්ව කොළඹ ආනන්ද විද්‍යාලෙට දාන්නෙ නෑනෙ.... ඉතින් මොකටද වෙන ආගම් වල අය තමන්ගෙ දරුවන්ව කිතුනු ඉස්කෝල වලට දා ගන්න වලි කන්නෙ ??? මේ රටේ සෑහෙන උසස් වෙනත් ආගමික හා රජයේ පාසැල් තියනවනෙ... ක්‍රිස්තියානි ඉස්කෝල 35 කට වැඩියෙ ලංකාවෙ නෑ.... කතෝලිකයො බලෙන් වෙනත් ආගම් වල දරුවන්ව උස්සන් ඇවිත් කිතුනු පාසල් වලට දාගන්නවද ???

එත කොට අප්සට් එක තියෙන්නෙ කොහෙද කියල බලපන්.....

බයිබලයේ ජේසු තුමා මෙහෙම කියනව " ඔවුහු ගෘහමූලිකයාට එසේ කල සේක්නම්... නිවැසියන්ට කුමක් නොකරනු ඇත්ද ?" ඔබ දන්නවනෙ ජේසු තුමන්ට මිනිසුන් කල දේ... ඉතින් අපිටත් ඒ වගේම සමාජයෙන් කොපමන කරදර ආවත් අපි ඔවුන්ට කමා කරනව...

මම ඔබ වෙනුවෙනුත් යාඤ්ඤා කරන්නම් "පියාණනි මොවුන් නොදැන කරන වැරදි වලට මොවුන්ට කමා උව මැනව ! "

Posted by Anonymous to බූන්දි|BOONDI at 7 September 2010 08:21


කිවුව වෙලාව- 2010-09-07 21:51:16
Anonymous මෙහෙම කියනවා :
වැඩක් නෑ ඔක්කොම පව් කරල පව් කමා කරගනිල්ල. ලමයි මරල ගෑනු දූෂනයක කරල අමු අමුවේ මිනිස්සු ඝාතනය කරල මේ ‍රටේ වපුරපු මේ ජ‍රා ආගම අද ඒ ආගමේ පැවැත්මට මිනිවල් වලින් මගුල් ‍ගෙවල් වලින් ළමයි පාසල‍ට ඇතුලත් කිරීම මගින් නිර්ලජ්ජිත ලෙද මිනිසුන් වහලුන් කර තබා ගන්නවා....

ඇත්තටම ‍ජේසු නැමැත්තාද තම පි‍යාගේ නම දන්නේ නැත.එලෙසම කිතු දහමද ලෝකෙ නැති දහජරා වැඩකරමින් ආගම පැතුරවීමේ යෙදීසිටි.

ජේසුට ලැජ්ජත් නෑ ජුසේ කුසේ ට මරිය‍ට ලැජ්ජත් නෑ මේ අසික්කිත ආගම අදහන උන්ට ලැජ්ජත් නෑ මිනීවලත් විකුණන් කන එකම ආගම‍‍....

Posted by Anonymous to බූන්දි|BOONDI at 7 September 2010 07:32


කිවුව වෙලාව- 2010-09-07 21:50:57
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook