Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
කැළණියෙ වලි මාලිගාවෙ....
බූන්දි, 06:56:13
සිදු කරන ලද සමාජ සුබ සාධන කටයුත්තෙන් පසු සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වී තිබේ.
-පුවතක්.


කැළණියෙ වලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
කැමරාවට හිනා වෙලා
නියාමකයො ගස් බඳින්න
නිවාඩුවක් අරගෙන මම නැවත එමී
ඔබේ ලොවට පැට්‍රෝල් මැක්ස් එළිය දෙමී

පීනා ගුටි වරුසාවක
යූරින් රස දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මෙගා තරුත් එක්ක හෙටත් සිනාසෙමී

කැළණියෙ වලි මාලිගාවෙ...

ඇමති ඔටුනු මගෙ සිරසට
ඇතත් නැතත් කඹුරමි මම
සිනා සිසී මා හුරතල් කරනු මැනේ
පුතේ කියා මා අමතන් පියාණනේ

කැළණියෙ වලි මාලිගාවෙ...

[හිස්ට්‍රි රිපීට් වීම නිසා නැවත පළ කිරීමකි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Liyanage Amarakeerthi මෙහෙම කියනවා :
great!!

කිවුව වෙලාව- 2010-12-25 07:06:54
dasuru මෙහෙම කියනවා :
niyamai one more!

කිවුව වෙලාව- 2010-09-09 15:01:38
dasuru මෙහෙම කියනවා :
superb!

කිවුව වෙලාව- 2010-09-09 15:00:10
Suranga Sdk මෙහෙම කියනවා :
Jaya Wewa!!

@FB


කිවුව වෙලාව- 2010-09-09 04:53:05
Loku මෙහෙම කියනවා :
Mervyn is back
Wednesday, 08 September 2010 21:29

Former Deputy Minister of Highways Mervyn Silva has been reappointed to his post in the government, the President’s Media Unit said a short while ago.

Silva was earlier cleared by an SLFP disciplinary committee from charges against him involving an incident where he had tied a Sumurdhi official to a tree in Kaleniya.

Mervyn Silva was seen this morning taking part in a demonstration together with government ministers in Colombo in support of the 18th Amendment to the Constitution. (Daily Mirror online)


කිවුව වෙලාව- 2010-09-08 22:51:41
mathisha මෙහෙම කියනවා :
niyamae,,,o

කිවුව වෙලාව- 2010-08-23 23:39:18
kskuperera මෙහෙම කියනවා :
මේ කවි පද මම කියවන අතර තුර
සිතුනා පතන්නට ආසිරි ම මිතුර
මේ පද සිතනා ඔබේ ඔය ඔලුගෙඩිය
දෙවියෝ රැක දේවා සෑම දින


කිවුව වෙලාව- 2010-08-16 03:20:27
සාරින්ද මෙහෙම කියනවා :
නියමයි

කිවුව වෙලාව- 2010-08-14 03:57:28
erandAchira මෙහෙම කියනවා :
patta....

කිවුව වෙලාව- 2010-08-12 21:04:37
bunti මෙහෙම කියනවා :
Nicely done ...

කිවුව වෙලාව- 2010-08-12 11:52:18
Manjula Manchanayake මෙහෙම කියනවා :
illan kawa neda

@FB


කිවුව වෙලාව- 2010-08-11 21:22:53
ලොකු මෙහෙම කියනවා :
මට මේ නිව්ස් එක දැක්ක ගමන්ම හිතුණෙත් මේක මෙහෙමම කියයි කියල. මේක මර්වින්ට යැව්වොත් සත්තයි, මිනිහ මේක ස්ටේජ් එකක ගායනා කරයි. ඩෝං පුතාටත් තැනක් එයි. කැළණියෙ කට්ටිය ට්විස්ට් ඩාන්ස් කරයි. හුලා හූප් කරකවයි.
මාරයි.

-ලොකු


කිවුව වෙලාව- 2010-08-11 21:21:27
Mahinda Madawala මෙහෙම කියනවා :
thope lowata wadhayak weeee newatha yamee

@FB


කිවුව වෙලාව- 2010-08-11 03:58:51
marco මෙහෙම කියනවා :
superb!!!!

කිවුව වෙලාව- 2010-08-11 00:20:30
Anushka මෙහෙම කියනවා :
ඩෝං පුතා.. ගස් බැඳපියෝ කියල කැළණියේ ගැමුණු ජනයා උද්ඝෝෂණය කරයි

කිවුව වෙලාව- 2010-08-10 23:21:55
Manusha මෙහෙම කියනවා :
Ha ha….. supiriy….

කිවුව වෙලාව- 2010-08-10 22:59:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
ලෝකයේ අති මහත් ම ගැටළුව වූකලී, මෝඩයන් සහ භක්ති උන්මන්තකයින් තමන් පිළිබඳ අතිශයින් ම විශ්වාසයෙන් පසු වීමත්, ප්‍රඥාවන්තයින් තමන් පිළිබඳ අවිශ්වාසයෙන් පිරී සිටීමත් ය.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook