බූන්දි-
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
boondionline@gmail.com
[කතා-] 071 4488498
[SMS-] 077 2382308
190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම,
ශ්‍රී ලංකාව.
කැමතියි ද යන වග-
රංග බූන්දි  
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
පාත්‍ර වර්ගයා

නිවේදක
භික්ෂුව
ඇමති
අගමැති

(සංගීතය අතරින් නිවේදක කථා කරයි)

නිවේදක-
ඔබලා හැමෝම දන්නවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට ලබාදුන් විශේෂ නියෝගය සම්බන්ධව. ඒ අනුව බෞද්ධ.....

[සෙස්ස අස්සට]

මාලක දේවප්‍රිය
ප්‍රතිචාර[4]
අදහස් බූන්දි  
හිස්බුල්ලා, බොදු බල සේනා සහ අනාගත ශී‍්‍ර ලංකාව
පූර්විකාව

මෙම ලිපිය මහාචාර්ය කේ. කරුණාතිලක මහතා විසින් ලියන ලද ‘බොදු බල සේනා, ශිව් සේනා සහ ශී‍්‍ර ලංකාවේ අනාගතය’ ලිපියට පිලිතුරක්.....

[සෙස්ස අස්සට]
විදුර ප්‍රභාත් මුණසිංහ
ප්‍රතිචාර[2]
රත්තරං ටික  
සිසිරයේ රැයක මඟියෙකු... නම් | කැල්විනෝ- ප්‍රබන්ධ කලාව ඔළුවෙන් හිටවීම
ඉතාලෝ කැල්විනෝ ඉපදුණේ කියුබාවේ දී ය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතාකරුවන් අතර ඔහු අද ප්‍රබලයෙකි. කැල්විනෝ.....

[සෙස්ස අස්සට]

පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[0]
වෙසෙස් බූන්දි  
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද?
2001 සැප්තැම්බර් 11දින අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් මූලධර්මවාදය සහ ත්‍රස්තවාදය වැනි මාතෘකා ගැන අලුත් උද්යෝගයක්.....

[සෙස්ස අස්සට]
රාමචන්ද්‍ර
ප්‍රතිචාර[4]
අදහස් බූන්දි  
රයිනෝසිරස්ලා.....!
යූජීන් ඉයනෙස්කෝගේ 'රයිනෝසිරස්' නාට්‍යයේ පළමු රංගය දිගහැරෙන්නේ මෙසේ ය: පසුබිම නගර චතුරශ්‍රයකි. එහි රැඳීගත් නුවරුන් සාමීචියෙහි යෙදේ. බීමතට ලොල් වූ.....

[සෙස්ස අස්සට]

රෝහිත භාෂණ අබේවර්ධන
ප්‍රතිචාර[0]
අදහස් බූන්දි  
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| දෙවන කොටස
(පළමු කොටසට මෙතනින් යන්න.)

2: චිත‍්‍ර කලාවේ සුවිශේෂත්වය, කලාවේ සාමාන්‍යයෙන් කඩා ඉහළට එසවීම

කොතෙකුත් කලා ප‍්‍රභේදයන් ඇතත් ඒ.....

[සෙස්ස අස්සට]
ජස්ටින් පියරත්න
ප්‍රතිචාර[0]
අදහස් බූන්දි  
සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම
සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කීපයක්.....

[සෙස්ස අස්සට]
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
ප්‍රතිචාර[3]

Sri Lankan Web Magazine for News Reviews •Literature
•Arts •Politics •Culture •Knowledge •Entertainment
  ක ව රෙ • වෙසෙස් බූන්දි  
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
යම් රටක නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කොපමණ ආරක්ෂා වී තිබෙනවාද යන්න මැන ගැනීමට හැකි සරලම සාධකය වන්නේ එම රටේ ජනමාධ්‍යයන්ට හිමි නිදහසයි. ජනමාධ්‍ය නිදහස පිළිබඳ පිළිගත් ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ ඉතාමත් පහළ මට්ටමක බව රහසක් නොවේ.

‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’ (Journalists Without Borders) නමැති ජාත්‍යන්තර සංවිධානයේ වාර්තා අනුව, ජනමාධ්‍ය නිදහස අනුව ලංකාවට ලැබී ඇත්තේ 163 වැනි ස්ථානයයි.
[බලන්න.]

2010 වසරේ 158, 2009 වසරේ 162, 2008 වසරේ 165, 2007 වසරේ 156, 2006 වසරේ.....

[සෙස්ස අස්සට]
ප්‍රතිචාර[2]
කවි බූන්දි  
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
ෆොන්ටමාරා හන්දියේ උන්
බෙරාඩෝ වයලා වෙතයි
එන්න හැකිනම් අපේ ගමටත්
ඇවිත් යන්නට කාලයයි

මිදි උයන්වතු සිසාරා
රුධිරයෙන් ඉරි ගසාලා
නුඹේ උන් පෙර කළ අමනකම්
මෙහෙත් ගජ රාමෙට.....

[සෙස්ස අස්සට]
රත්නසිරි නල්ලපෙරුම
ප්‍රතිචාර[0]
වේයෝ
කිසිවිටෙක
නොඉවසති බොරු
කා දමයි
කාලයක් පුරා රැස්කළ
මිටි ගණන්
පත්තර

[කොවුල් හඬ මගේ හඬ | 1999]
ප්‍රින්ස් සේනාධීර
ප්‍රතිචාර[0]
කවි කරන්ට්ස්  
සැමරුම
මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[0]
කතන්දර බූන්දි  
ලේ
වැලේ වනපු රෙදි දිගේ වතුර බේරෙනවා. රෙදිවල දාර දිගේ ඇදෙන දිය සීරාව නිසා පොළව හිල් වෙනවද කියල බැලුවත් මිදුලෙ පිරිල.....

[සෙස්ස අස්සට]
තිළිණි ෂැල්වින්
ප්‍රතිචාර[10]
පාදඩයා
නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ.....

[සෙස්ස අස්සට]

රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
කෙටියෙන්  
රොකට් බලේ
ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්.
- රාවය මුල් පුවත. 2013.05.12

(පිට්ටනියෙන් ඇහෙන සහෝදර දෙබසක්....)

යෝ- "යාලු බාල සඳේ කොලර් එකෙන් මොකද අදින්නේ
මුලු.....

[සෙස්ස අස්සට]
සුරත්
ප්‍රතිචාර[2]
කට කොකියනවට  
හොඳම දේ හම්බන්තොට! හරිය?
ගිරවා-
නාවල අන්නාසි- කෝට්ටෙ දොඩම් යස
රසය කෑමටා.....
ගල්කිස්සෙ සීනක්කු- කොම්පඤ්....

රජු-
මොනවා යකෝ නාවල? කෝට්ටෙ? ගල්කිස්සෙ? වැරදියි වැරදියි... හම්බන්තොට දාලා කියපිය......! හම්බන්තොට....!

ගිරවා- එහෙමයි.....

[සෙස්ස අස්සට]
ඩෝං පුතා
ප්‍රතිචාර[2]
ඔමරි කරන්ට්ස්  
මොළ විකිණීමට තිබේ....!
මොළයක් බද්ධ කරගන්න අවශ්‍ය වුණු රෝගියෙක් එකෝමත් එක පුද්ගලික රෝහලකට ගියා. (නෑ නෑ ඔක්සිජන් ටැංකි ඩොං පටෝං වෙන එකට නෙමේ.....

[සෙස්ස අස්සට]
ඔමරියා
ප්‍රතිචාර[3]
රහ ඔත්තු  
රූ වරුණ| මැයි 18 - 19 - 20 | ලයනල් වෙන්ඩ්ට්
"රූ වරුණ"- හෑගොඩ සේයා ශිල්ප නිකේතනයේ සිසුන් ගේ ඡායාරූප ප්‍රදර්ශනය මැයි මස 18 - 19 - 20 යන දිනයන් වල.....

[සෙස්ස අස්සට]
ප්‍රතිචාර[0]
චරිත් විජේර්ධනගේ ප‍්‍රථම ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය | මැයි 3 සවස 5 සිට
චරිත් විජේර්ධනගේ ප‍්‍රථම ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය "Seen Unseen" 2013 මැයි මස 3 වන සිකුරාදා සවස 5ට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි.....

[සෙස්ස අස්සට]
ප්‍රතිචාර[1]
Loading Menu Links...
Loading Menu Links...
Loading Menu Links...
Loading Menu Links...
Loading Menu Links...
Loading Menu Links...
Loading Menu Links...
 බූන්දි ප්‍රතිචාර අවකාශය 
අක්ෂර සෙනග-
[All][25/771]