Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
[2]
(පළමු කොටසට මෙතනින් යන්න.)
2: චිත‍්‍ර කලාවේ සුවිශේෂත්වය, කලාවේ සාමාන්‍යයෙන් කඩා ඉහළට එසවීම
කොතෙකුත් කලා ප‍්‍රභේදයන් ඇතත් ඒ සියල්ලට ම වස්තු විෂය වන්නේත්, ඒවායේ අන්තර්ගතය වන්නේත්, එක ම දෙයකි. එය නම් සමාජ ජීවිතයයි. විවිධ කලා ප‍්‍රභේදයන්ගේ අභ්‍යන්තර ශිල්ප රීතිවල වෙනස්කම් මත අධිඅවධාරණයක් යොදමින් කලාවෙහි පවත්නා මෙම සාමාන්‍යයෙන් ඒවා උගුළුවා ලීම මිනිසා හා කලාව අතර ඇති අතිමූලික සම්බන්ධතාව ම නො තකා හැරීමක් වෙයි.
එරික් .....[සෙස්ස අස්සට]
බූන්දි| | 22:38:21
[0]
නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ සිටියේ මගීන් හතර දෙනෙක් පමණි. පළමුවන මගියා සුදු ජාතිකයෙකි. ඔහු ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳ සිටියේය. ඔහුගේ හිම කබාය වටිනා එකකි. නිතරම තම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු බසයක් එන තෙක් බලා සිටිය්ය. මෙවැනි පුද්ගලයකු බස්වල යන්නේ කලාතුරකිනි. මෝටර් රථය කාර්මික දෝෂයකට ලක් වීම නිසා.....[සෙස්ස අස්සට]
බූන්දි| | 10:40:08
[1]
සාහිත්‍ය ශානරයන් පිළිබඳ විචාර සිදුකරන බොහෝ විචාරකයන් අන්තර්ගතයට පමණක් සිමාවිම නිර්මාණයට සිදුකරන විශාල අසාධාරණයකි. මන්දයත් අන්තර්ගතය තරම්ම ආකෘතියද නිර්මාණයක් සඳහා බලපාන හෙයිනි. යම් සාහිත්‍ය ශානරයක් ඔස්සේ සමාජගත කරනු ලබන අදහස නිර්මාණකරුවා ආයසයකින් තොරව අයාලේ යන්නට ඉඩ හරින්නේ නැත. එනම් නිර්මාණකරුවා අන්තර්ගතය තවදුරටත් පෝෂණය කරනු ලබන ආකෘතියක් ස්වකීය නිර්මාණය සඳහා ඉවහල් කර ගනී. විශේෂයෙන්ම කවිය, කෙටි කතාව, නවකතාව, නාට්‍ය ආදි වු සාහිත්‍ය ශානරයන් සඳහා පොදුවේ පිළිගත්.....[සෙස්ස අස්සට]
බූන්දි| | 04:12:53
[0]
වත්මන් ලාංකේය සමාජය, සාහිත්‍ය කලා ආදිය ගැන එතරම් අවදියකින් පසු නො වන්නේය යන්න නිතර ඇසෙන මැසිවිල්ලකි. එහෙත් කොදෙව්වේ තරමට එහි කෙරෙන කලා කටයුතු ප‍්‍රමාණය කුඩා යැයි අව ප‍්‍රමාණය කිරීම ද නො හොබී. සෑම වසරක ම පළවන නවකථා, කෙටිකථා, කවිපොත් හා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ප‍්‍රමාණය දළ වශයෙන් සියය ඉක්මවයි. මහත් ප‍්‍රකාශක ගොන්නක් ද අද වනවිට ලාංකේය ගත් සයුර මථනය කරමින් වෙසෙති. එමෙන්ම නව සෙව් පරපුරක් ද හිස.....[සෙස්ස අස්සට]
බූන්දි| | 07:55:04
[0]
භූමිය සහ ජීවිතය අතර සම්බන්ධය වනාහී මිනිසා සහ හුස්ම මෙනි. ඒවා එකිනෙක ගලවා වෙන වෙන ම පැවැත්මකට හසු කළ හැකි නොවේ. මෙහිදී භූමිය යන්න හුදු ප්‍රාදේශික කලාපයක් විය හැකිය. නමුත් එහි රෝපිත ප්‍රජාව කිසියම් අයුරකින් මුලිනුපුටා පිටමං කරන්නේ නම්..., ඔවුනට වෙනත් භූමි කලාපයක ප්‍රතිශ්ටාපනය වන්නට ඇවැසි සාධක සැපිරී තිබිය යුතුය. කෙසේ වෙතත් භූමියක් හා කිසියම් ප්‍රජාවක් බැඳුනු දිගුකාලීන හුය නොසිඳී තිබෙන තාක් එය කෙතරම් සංකීර්ණ.....[සෙස්ස අස්සට]
බූන්දි| | 07:53:34
[2]
මහාචාර්ය සුචරිත ගම්ලත් යනු සිංහල නූතන සාහිත්‍ය විචාරයේ පුරෝගාමියා වේ. "සව්සත්දම්" වාදයෙන් ඇරඹි නව සම්භාව්‍ය සාහිත්‍ය විචාර ධාරාව ජේම්ස් ද අල්විස් පඬිතුමන්, ඩබ්ලියු.එෆ්. ගුණවර්ධන, මුණිදාස කුමාරතුංග, වැලිවිටියේ සෝරත ආදී ගිහි පැවිදි පඬුවන් රැසකගේ දායකත්වයෙන් වැඩී වර්ධනය විය. එම විචාර ගමන් මග "නිදහස් මානවවාදී" මාවතකට ගෙන එමින් පෙරපර දෙ දිග විචාර සිද්ධාන්ත සමතික්‍රමණය කොට සිංහල මානවවාදී විචාර භාවිතයක් ස්ථාපනය කිරීමේ පුරෝගාමී මෙහෙවර කරනු ලැබූයේ මාර්ටින් වික්‍රමසිංහ .....[සෙස්ස අස්සට]
බූන්දි| | 04:42:34
[0]
ඒක් භාෂාවකට අනන්‍ය වූ සාහිත්‍යක් ඇති බව අපි දනිමු. එසේම ඇතැම් භාෂාවකට සාහිත්‍යක් නොපැවතීමේ අවකාශයය ද පවතී. එහෙත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ විවිධ භාෂාවන්ට අනන්‍යය වූ සාහිත්‍යක් පිළිබඳව නොව, විවිධ සාහිත්‍ය ශානරයන් පිළිබඳ විවිධ සාහිත්‍ය විචාරකයන් සිය මතවාදයන් විචාරාත්මක අවකාශයේ සැරිසරන්නට ඉඩ සලස්වන සාහිත්‍ය විචාරවාදයක් පිළිබඳවය. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ ලංකා සමාජ සන්දර්භය තුළ කථිකාමය වශයෙන් හීනතාවයක් පෙන්නුම් කරනු ලබන සාහිත්‍ය න්‍යායයක් පිළිබඳව මෙහිදී.....[සෙස්ස අස්සට]
බූන්දි| | 23:31:54
[2]
මහාචාර්ය සුචරිත ගම්ලත් ලාංකේය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන අද්විතීය ප්‍රාඥයෙකි. සරසවි ඇදුරකු ලෙසද ඔහු ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ සුවිශේෂ සේවාවක් ඉටු කළේය. සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා ක්ෂේත්‍රයන්හි ද හසළ බුද්ධිමතකු වන හේ පෙර අපර දිග දර්ශන විෂයෙහි ද සෞන්දර්යය විද්‍යාවන්හි ද පාරප්‍රාප්තියෙකි. අපෝහක භෞතිකවාදී චින්තාව ඔස්සේ සිය විචාර මංජුසාව කලතමින් මාක්ස්වාදී විචාරකයකු ලෙස අසූව දශකයේ මුල් භාගයේදී මහාචාර්ය ගම්ලත් ජනප්‍රිය මෙන්ම සක්‍රීය.....[සෙස්ස අස්සට]
බූන්දි| | 05:07:18
[0]
ස්වර්ණමය යුගයක් නිශ්චිතවම අවසන්වී ඇත. එළැඹුණේ නව යුගයක්දැයි අපි නොදනිමු. මහාචාර්ය සුචරිත ගම්ලත් මියගොස් ඇත. ගම්ලතුන් ඔබ අප සියලු දෙනා ගැන බොහෝ දේ ලියා ඇත. ඔහු ගැන මේ සටහන ලිවීමට යෙදුණ මොහොත සංවේදී ජනකය. ඒ ඔහුගේ කාබනික සිරුර අප අතහැර ගොස් ඇති බැවිනි. කෙනකු සිතන ආකාරයට බලපෑම් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ගත්වහර, කටවහර මෙන්ම භාෂාව අතික්‍රමණය කළ හැකි පෞරුෂයක් ද ඊට අවශ්‍යය. ලාංකේය දේශපාලන.....[සෙස්ස අස්සට]
බූන්දි| | 22:20:22
[0]
චිනුවා අචිබි - ඔහු කවුද?
1930 නොවැම්බර් 30 වැනිදා නයිජීරියාවේ ඔගිඩි හි උපන් ඔහු නවකතාකරුවකු, කවියකු, විචාරකයකු හා මහාචාර්යවරයකු විය. නයිජිරියාවේ ඉබඩාන් හා ලන්ඩන් විශ්ව විද්‍යාලවල වැඩුදුර අධ්‍යාපනය ලද හෙතෙම යටත්විජිත හා පශ්චාත් යටත්විජිත අප්‍රිකානු සමාජය පිළිබඳ සාහිත්‍ය කෘති ලිවීමේ ශූරයකු විය.
ඔහුගේ අග්‍රගන්‍ය කෘතිය ලෙස සැලකෙන්නේ ලොව වැඩියෙන්ම කියවන ලද නූතන අප්‍රිකානු සාහිත්‍ය කෘතිය ලෙස හැඳින්වෙන Things Fall Apart කෘතිය 1958දී ප්‍රකාශයට පත් විය......[සෙස්ස අස්සට]
බූන්දි| | 19:40:58
[0]
The name Simon Nawagattegama has been almost a legend in Sinhalese literary and artistic circles for some time. Everybody has heard of him. He was famous, but for what no one exactly knew. He came from very humble origins, which as important qualification for being a writer in Ceylon as it is being the president of the United States.
At one time it was being whispered.....[සෙස්ස අස්සට]
බූන්දි| | 23:38:09
[0]
සැප්තැම්බර් 11 අල්ඛයිඩා ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ සීයා කෙනෙකු සහ ඔහුගේ කුඩා මුණුපුරා අතර ඇති වූ සංවාදයක්-
"පුතේ මගේ හදවත තුළ වෘකයන් දෙදෙනෙක් සටන් කරමින් සිටින වග මට දැනෙනවා. ඉන් එකෙක් පළිගැනීමට කැමති වෛරයෙන් පිරුණු බිහිසුණු වෘකයෙක්. අනෙකා සමාවදීමට කැමති, ආදරය හා කරුණාව හොඳින් හඳුනනන් යහපත් සතෙක්. "
"සීයේ, ඔබේ හදවත තුළ සටන් වදින මේ වෘකයන් දෙදෙනාගෙන් ජයගන්නේ කවුද ?" මුණුපුරා විචාළේය.
එවිට සීයා පිළිවදන් දුන්නේ මෙසේයි.
"මා හොඳින් .....[සෙස්ස අස්සට]
බූන්දි| | 16:59:27
[0]
"ආගන්තුකයා හාමුදුරුවන්ට වැන්දේ නැත. උසට උසේ සිටගෙන සිටියේය. මුහුණේ නිශ්චිත හැඟීමක් ද නොවීය. ‘ඉඳගන්න. ’ අන්තිමේදී ලොකු හාමුදුරුවෝ කීහ. ඔහු කුමක් නම් කරන්නේද කවුරුත් බලා සිටියහ. ටික වෙලාවකට පසු ඔහු හිඳ ගත්තේය. ඒ ලොකු හාමුදුරුවන්ට මුහුණ ලා ගල් ආසනය පාමුල ය. ඔහුගේ නළලේ ලේ කැටි ගැසුණු තුවාලය මනාව පෙනී ගියේය. ලොකු හාමුදුරුවෝ ඒ දිහා නොව, ඔහු දෑස හරහා යන තියුණු සන්සුන් බැල්මකින් බලා සිටියහ. ඔහු .....[සෙස්ස අස්සට]
බූන්දි| | 21:52:43
[1]
කවිය ගැන පණ්ඩිතමානී ව අදහස් පළ කිරීමට තරම් මම අභ්‍යාසවෘද්ධ කවියකු හෝ විචාර පටුත්වයක් ඇත්තෙක් හෝ නො වෙමි. එමෙන්ම කවියකු, කවිය පිළිබඳ තම ආස්ථානය පළට කරන්නේ ඒ පිළිබඳ විචාර ප්‍රවාද ඇද බෑමෙන් නො වේ. ස්වකීය නිර්මාණ සමුච්චය සහෘදයා ඉදිරියට පැමිණ වීමෙනි. එහෙත් වසර කිහිපයක් තිස්සේ ඉඩ හසර ලබන සෑම විටෙක ම අභිරුචියෙන් විවිධ කවි රස විඳින්නකු හා කවි ලිවීමේ නිර්මාණ අභ්‍යාසයේ නිරත වන්නකු වශයෙන් මගේ.....[සෙස්ස අස්සට]
බූන්දි| | 03:06:51
[2]
පියන්කාරගේ බන්දුල ජයවීර ගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය, "සිමාසහිත පවුල සහ සමාගම"(කුටුම්බයක හිඳ ලියු කවි ), 2013 මැයි මස 09 වෙනිදා, බ්‍රහස්පතින්දා සවස 3.00 .....[සෙස්ස අස්සට]
[2]
ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත කුමාර ගේ "පාට කළ කවි" (Visualized Poems) කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. කවි ඉදිරිපත් කිරීමේ නව ආකෘතික අත්හදා.....[සෙස්ස අස්සට]
[14]
"ආදරේ සහ ගොඩෝ" හමුවීමට
ඔබ එනතුරු චින්තක රණසිංහ, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, චූලානන්ද සමරනායක
සමග
කසුන් වීරසිංහ
2013 අප්‍රේල් 23 සවස 3:00 ට
කොළඹ ජාතික පුස්තකාල .....[සෙස්ස අස්සට]
[0]
වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද "මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතිය ගොඩගේ ප්‍රකාශයන් වෙතින් ප්‍රකාශයට පත් කොට තිබේ. මනෝ භ‍්‍රාන්තීන් අත්විඳින මානසික.....[සෙස්ස අස්සට]
[0]
බූන්දියේ අලුත් පොත්: මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ මේ නිහඬ වෙරළට එන්න සහ හිනිදුම සුනිල් සෙනෙවි ගේ 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් ,.....[සෙස්ස අස්සට]
[0]
මැකීගොස් පෙර හැම දිනම උදා වී ඇත අද දිනය
සිහිනැස් ද ආලෝකයේ අතැඟිලි ද අතරින
නැගී එ’හරිත -පියවර මත පැමිණෙනු ඇත.....[සෙස්ස අස්සට]
[2]