Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
[0]
ඉරාන සිනමාකරු අස්ඝර් ෆර්හාඩිගේ A Separation (වෙන් වීමක්) චිත‍්‍රපටය පිලිබඳව උදේනි ජයවීර විසින් ලියන ලද විචාරයක් ''සම්මානනීය ඉරාන චිත‍්‍රපටය A Separation : මනුෂ්‍ය ජීවිතය පිලිබඳ ශෝකාන්තයක්" මැයෙන් 2012 නොවැම්බර් 11 දින රාවය පත‍්‍රයෙහි පල විය. වෙන් වීමක් චිත‍්‍රපටය උසස් සිනමා කෘතියක් ලෙස එහිලා පැසසුමට ලක්ව තිබුනේ වී නමුදු, කලාව පිලිබඳ යම් දුර්මත මෙන් ම කලා විචාරයෙහි ප‍්‍රමිතිය පිලිබඳ ඇතැම් ගැටලු ද එමගින් පැන නැංවී ඇත.
කලාකෘතියක් යනු.....[සෙස්ස අස්සට]
බූන්දි| | 03:29:28
[0]
රොබර්ට් බේ‍්‍රසන් කියන්නේ සිනමා කලාවේ සාන්තුවරයෙක්. ඔහු අතින් නිමවුණ වඩාත් හද කම්පනය කරන යාඥාවක් තමයි ‘ඕ හසා(ර්) බල්තසාර්‘ (Au Hasard Balthazar (1966)) කියන චිත‍්‍රපටය. බූරුවෙකුගේ උපතේ සිට මරණය තෙක්, ඌ බූරුවෙකු වීමේ ආත්ම ගෞරවයත්, ගොළු සත්වයෙක් ලෙස පාලනය කිරීමට නොහැකි සිදුවීම් හමුවේ ඒවාට මුහුණ දෙන අයුරුත් මේ කතාවේ සිත්තම් වෙනවා. සිංදු කියන, කතා කරන, සිව්පාද මානව රූපී කාටූන් සත්වයෙක් නොවෙයි බල්තසාර් , මේ බූරුවාහෙ. ඇත්තටම,.....[සෙස්ස අස්සට]
බූන්දි| | 06:43:58
[0]
“The art of this epoch will be entirely under the influence of revolution. This art needs a new self-consciousness”. – Leon Trotsky in Literature and Revolution
Dhawala Bheeshana is back on stage; and so could be a renewed phase of another bheeshanaya (organized torture and violence) in Sri Lanka? A timely re-production of a play which first saw its dramatic advent in late 1980s and throughout,.....[සෙස්ස අස්සට]
බූන්දි| | 18:32:28
[0]
"රටේ කලබල නාට්‍ය වසන්තය" උදා කරමින් ප‍්‍රථම වතාවට යෞවන නාට්‍ය උළෙලක් ගංගාරාම බිෂොප් විද්‍යාල රංග ශාලාවේදී පසුගිය ජනවාරි 28 සිට පෙබරවාරි 06 දක්වා රංග ගත කෙරිණි. තරුණ නාට්‍ය කරුවනුත් කලා ක්ෂේත‍්‍රයේ පීදෙමින් සිටින උනුත්, දැවැන්තයින් කිහිප දෙනෙකුත්, තරුණ කවීන්, කෙටි චිත‍්‍රපට කරුවන්, විවිධ දිනවල ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙකුත් රංග ශාලාව පුරවාලනු වස් තරුණ සේවා සභාව මගින් ගෙන්වන ලද බෙල්වුඩ් සහ යෞවන සම්මේලන සාමාජිකයින් ඉදිරියේත් ඒ සැදෑවන්.....[සෙස්ස අස්සට]
බූන්දි| | 20:22:37
[3]
පශ්චාත් යුධ සමයේ දකුණේ සිට උතුර බලා ඇදෙන සිංහල විනෝදචාරිකා රිසියන් ගේ අරමුණ කුමක් ද? යළි දැකීමට ලැබේදෝයි සිතන්නටවත් නොහැකි වූ ආස්වාදනීය මුහුදු වෙරළ, වැලි කඳු, බිමට සමතලා කොට ඇති වැල්වටිතුරේ ප‍්‍රභාකරන්ගේ මුල් නිවෙස, තල් සූකිරි, රියෝ අයිස් කී‍්‍රම්, නාගදීපය වැඳ පුදා ගැනිම ආදී සිල්ලර දසුන් ය. උතුරු වසන්තය, සංවර්ධනය වෙමින් පවතින උතුර, යළි සුපුරුදු ජීවිතය ලැබූ දෙමළ ජනතාව වැනි ආණ්ඩුව මගින් ආටෝප කරන ලද.....[සෙස්ස අස්සට]
බූන්දි| | 04:48:34
[0]
"ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" බවට පත්විය යුතුද? කොතරම් මතභේදාත්මක වුවත්, සැඟව සිට නිර්මාණ කළත් කලාකරුවෙක් සිය නිර්මාණය මුදා හළ විට එය අත් වන්නේ ජනතාවටයි. ප්‍රධාන ධාරාවේ කලාවට සංස්කෘතික ලෙසින් ගරිල්ලා ප්‍රහාර දියත්කර ඇති අයෙකු විසින් කලා ලෝකය දෙදරවමින් සිටී.
ඒ "බැන්ක්සි" ය.
"බැන්ක්සි" කලා ලෝකයේ සුපිරිතරුවකි. ධනවාදී වෙළඳපොල ක්‍රමයට අනුව නම් සුපිරි මිලක් නියම වූවෙකි. එහෙත් ඔහු "කලාව" යන ප්‍රධාන ධාරාවේ.....[සෙස්ස අස්සට]
බූන්දි| | 17:40:31
[1]
විචාරකයෙකු හට නොතකා හැරිය නොහැකි අයුරේ කලා නිර්මාන බිහි වෙතොත් ඒ ඉතා කලාතුරෙකිනි. පසුගිය ජූලි මස කොලඹ ජාතික කලාභවනේ දී පැවැත්වුනු බී. විමලරත්නගේ චිත්‍ර හා මූර්ති දැක්ම එවැන්නකි. තෙල් සායම් 42කින් සහ මූර්ති කීපයකින් සමන්විත මේ ප්‍රදර්ශනය නම් කෙරී තිබුනේ depth (ගැඹුර) යනුවෙනි. සැබවින් ම, කලාත්මක පරිපූර්නත්වයෙන් අනූන එම නිර්මාන සමුච්චය ඒවායෙහි මතුපිට තලය විනිවිද ගොස් සහෘද සිත්සතන් කලඹාලන ගැඹුරු අරුත් සම්පාදනයෙහිලා සමත්ව සිටී.
විය.....[සෙස්ස අස්සට]
බූන්දි| | 05:22:33
[5]
බොහෝ විට පේ‍්‍රක්‍ෂකයෙක් චිත‍්‍රපටයක් නැරඹීමට සිනමා හලකට පැමිණෙන්නේ හුදකලාව නොවේ. සගයෙකු ද කැටිවය. චිත‍්‍රපටය දැනෙන සුළු නම් එය නැරඹීමෙන් පසුව පේ‍්‍රක්‍ෂකාගාරය තුල සංවාදයක් මතුවීම අසාමාන්‍ය සිදුවීමක් නොවේ. උඳුවප් වැහි කෝඩය විසින් ඉනි අවන් නැරඹු පේ‍්‍රක්ෂකයින් මඳකට සිනමාහල් ආලින්දයේ රඳවා ගන්නා ලදී. සිනමා කෘතිය පිළිබඳව අපගේ මෙම කියවීම ඒ මොහොතේ පේ‍්‍රක්ෂකයින් අතර ඇති වු සංවාදයෙන් පෝෂණය වු බව පවසන්නේ ඔවුන් වෙත දක්වන ගෞරවයක් වශයෙනි.
සිය සිනමා.....[සෙස්ස අස්සට]
බූන්දි| | 16:14:05
[1]
හඳගම යළි අප හමුවට සපැමිණෙයි. සිය අභිනව සිනමා කෘතිය "ඉනිඅවන්" අප ඇසුරට පත් වෙයි. හඳගම යළි පැමිණීම යනු සිනමාශ්‍රයට යළි අවස්ථා විවර වීමකැයි සිතද්දී ඇති වන්නේ සතුටකි. මන්ද යත් මෙතෙක් අප විඳ දරා ගත්තේ සිනමාව නාමයෙන් වෙළඳෙපලට ආ සුමධුර බණ කතා සහ රාජ පාක්ෂික ප්‍රශස්ත කාව්‍ය වන නිසයි. හුදු නරඹන්නකුම වී සිටි අප පළමුව විඳින්නන් බවට පත් කරන අනුබල සහිත "ඉනිඅවන්" සුවිශේෂ සිනමා කෘතියකැයි අප.....[සෙස්ස අස්සට]
බූන්දි| | 16:45:41
[2]
කර්ම සිනමා පටය නැරඹීමෙන් අප තුල ඇති වු පහන් සංවේගය ඒ පිළිබඳව පල වු විචාර ලිපි කියවීමෙන් පලුදු විය. මේ ඊට හේතු සොයා යාමට දරණ ලද අවංක සාමූහික ප්‍රයත්නයකි. පාඨාකයාට ලිපිය කියවා ගැනීමට මෙම ආකෘතිය බාධාවක් නොවේ යයි හඟිමු.
මම- අපි අත් විඳින ජීවන අත් දැකීම් හෝ අපගේ මානව සබඳතාවල නොමැති පරිපුර්ණත්වයක් අප කලා කෘතියක් තුල ඇතැයි බලාපොරොත්තු වන්නේ මන්ද? අපි අපගේ ආශාවන් ලුහුබැඳ යන්නේ.....[සෙස්ස අස්සට]
බූන්දි| | 06:45:42
[0]
"කර්ම" යනු ප‍්‍රසන්න ජයකොඩි ගේ "සංකාරා" චිත්‍රපටයෙහිම දිගුවකැයි අප සිතන්නේ මෙම රූප කාව්‍ය යුගල නම් කරන්නාවූ බුද්ධවාචික වාච්‍යර්ථයට පටුවෙමින් නොවේ.
චිත‍්‍රපට කාර්යයේ පොදු මුඛ්‍යාර්ථය වන ජීවිත විවරණය සමඟ මෙම ගැඹුරු සංකල්ප ද්විත්වය දක්‌වන්නාවූ සම්බන්ධතාවය ප‍්‍රබලය. "සංකාරා" චිත‍්‍රපටය අන්තර්ගතයට මුල් තැන දුන් අතර "කර්ම" යනු ස්‌වරූපයට සහ ආකෘතියට (Form - Structure) මුල්තැන දෙන බව හැඟෙයි. ස්‌වප‍්‍රකාශනය අභිබවා ප‍්‍රකාශන මාධ්‍ය හා ප‍්‍රකාශන විධි ක‍්‍රම කෙරෙහි ප‍්‍රබලව යෑපීම සිය දෙවන.....[සෙස්ස අස්සට]
බූන්දි| | 16:54:14
[10]
ජීවිතය රසයකි. ජීවිතය රසයෙන් පිරුණු කලාවකි. කලාව ජීවිතයකි. කලාව ජීවිතයෙන් පිරුණු රසයකි. කලාව පිරුණු ජීවිතය රසවත්ය. කලාවෙන් ජීවිතය පුරවාගත් හදවත රසවත්ය. ලොවක් රසවත් වන්නේ එවන් හදවත්වලිනි. ලොවක සුන්දරත්වය රැඳෙන්නේ එවන් හදවත්වලය. කලාව ජීවිතය බවට ඌනණය වෙමින් පවත්නා මොහොතක කලාවේ වටිනාකම අති මහත්ය. ජීවිතය පිළිබඳ පවසන, ජීවිතය පිළිබඳ කියාදෙන කලාව සතු අගය කිරීම් ඉමහත්ය. කලා කෘතියක් අප අපගේ හැඟීම් නවතිනුයේ එනිසාය. දෑස ඉවතට ගැනීම අමතකව යන්නේ.....[සෙස්ස අස්සට]
බූන්දි| | 22:35:23
[0]
"රූ වරුණ"- හෑගොඩ සේයා ශිල්ප නිකේතනයේ සිසුන් ගේ ඡායාරූප ප්‍රදර්ශනය මැයි මස 18 - 19 - 20 යන දිනයන් වල ලයනල් වෙන්ඩ්ට්.....[සෙස්ස අස්සට]
[0]
චරිත් විජේර්ධනගේ ප‍්‍රථම ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය "Seen Unseen" 2013 මැයි මස 3 වන සිකුරාදා සවස 5ට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි මැරියන් නගරයේ .....[සෙස්ස අස්සට]
[1]
VIDEO BLINDFOLD- විරාජ් ලියනාරච්චි ගේ කෙටි චිත්‍රපටය.
රංගනය- සරත් කරුණාරත්න, තිලංක ගමගේ, දිස්න ඩිලන්ත
මියැසි නිමැවුම්- පාලිත අබේරත්න
සංස්කරණය- සමන් සුජීව | විශාලිත දසුන
[0]
රාජිත දිසානායක රචනා කර නිෂ්පාදනය කරන තරුබිම ගුවන් විදුලි මාලා නාටකය, 2012 ජුනි මස 30 වෙනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.15 ට.....[සෙස්ස අස්සට]
[0]
VIDEO Night Journey [1947] by Martha Graham (1894–1991), Music by William Schuman | විශාලිත දසුන
[0]
VIDEO AWAKE| A Short Film by Yathra | විශාලිත දසුන
[0]