Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
 | [0] | |
|
වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත අලුත් කටහඬක්, අලුත් තනු නිර්මාණයක් සේම අලුත් අදහස් මාලාවක්ද අඩංගු කර ගත්තේය. පැරණී ජීවිතයේ වේදනාව දරා ගත නොහැකිව අලුත් ජීවිතයක් ඉල්ලා.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 01:46:34
 | [5] | |
|
මිනිසා හා සොබාදහම අත්‍යන්ත ලෙස බැඳී පවතී. එය අවියෝජනීය බැම්මකි. එනිසා ම සොබාදහමේ අසිරිය අත් විඳින්නටත් එය කලාත්මක ලෙස ප්‍රති නිර්මාණය කරන්නටත් මනුෂ්‍යයෝ උත්සුක වෙත්. සොබාදහමේ රූ රටා හා එහි ඇති සියුම් චලනයන් පවා ග්‍රහණය කොට ගෙන ඒවා කලාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සාහිත්‍ය කලා ආදියෙහි නිරතුරු ව දැකිය හැකි ය. චිරන්තන සිංහල සාහිත්‍යය පුරා ම එම නිර්මාණකරුවන් හා සොබා දහම අතර පැවති අන්‍යෝන්‍ය ළබැඳියාව පිළිබඳ.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 04:39:49
 | [1] | |
|
වර්තමාන කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද දේශපාලන ඇම්බැට්ටයන් වෙලා. මේක ඔබ අනුමත කරනවාද?
නැහැ. කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. හැබැයි මටත් එවැනි අවස්ථා ඕනතරම් ලැබුණා. මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා. ඒත් මේ අතර ප්‍රධාන පෙළේ කලාකරුවන් සිටීමයි අපිට තියන කණගාටුව. ඒක ඒගොල්ලන්ගෙ කැමැත්ත. මේකෙන් අපිට පේන්නෙ ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් නැති බවයි. අනික කලාවට සේවය කරන්න තනතුරු ගන්න පුද්ගලයින්, අද මොනවද කලාවට කරලා තියෙන්නේ?
රියැලිටි වැඩසටහන් ගැන මොකද.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 17:37:34
 | [2] | |
|
කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක් නෙවෙයි.
කලාව ගොඩක් වෙලාවට පිටකොටුව වගේ. සීටීබී බස්, ප්‍රයිවට් බස්, කාර්, වෑන්, ලොරි, මෝට සයිකල්, අත් කරත්ත, ටිපර් වාගේම කන්ටේනරුත් යනවා. ප්‍රබුද්ධ, පීචං කියලා කොටු ගහලා - ගොටු ගහලා - අටු හදලා - පුටු කඩපු කලාව ගැන පිටු ගණන් විදග්ධ -.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:01:30
 | [0] | |
|
අමරදේව මහත්තයගේ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු.
මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට ඒ පළාත බොහොම ප‍්‍රසිද්ධයි. කොරලවැල්ල ගම ගඟටත් මුහුදටත් අතරින් පිහිටලා තිබුණේ. මුහුදු වෙරළ ගමේ සුන්දරත්වය වැඩි කළා. අට දෙනෙක් සිටි පවුලේ බාලයා හැටියටයි මම උපදින්නේ. ඒ 1927 දෙසැම්බර් 05.
වඩු කාර්මික පවුලක ඉපදුණු අමරදේව මහත්තයට සංගීතයට නැඹුරු වෙන්න තරම් උත්තේජනයක් සැපයූ පසුබිම මොකක්ද?
ඒක හරි.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 01:40:41
 | [2] | |
|
නිර්මාණකරණය විෂයෙහි වූ ප‍්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ‍්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ ව්‍යවහාරික කලා ලෙසත් මානසික ශ‍්‍රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්‍යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්‍ය කලාහි නියුක්ත පැරණි ඡේකයෝ බොහෝ සෙයින් ම ධන බල ණැන ආදි ඖදාර්යයෙන් පෝෂිත වූහ. ඔවුහූ රාජ රාජ මහා මාත්‍යාදින්ගේ නො මඳ ආදර සත්කාරයට බඳුන් වූවෝ.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 08:40:20
 | [8] | |
|
ඉකුත්දා ඉන්දියාවේ Darjeelingහිදී, ගිටාර් වාදකයන් හයසීයක් එක්වී ජෝන් ලෙනන්ගේ Imagine ගීතය වයමින් සමූහයක් ලෙස ගායනා කළා. ඒ සමූහ දූෂණයකට ලක් කරන ලදුව මියගිය විසි තුන් වියැති ඉන්දියන් සිසුවිය- දාමිණීට උපහාරයක් වශයෙන්.
ඉන්දියාව පමණක් නොව මුලු මහත් ලෝකයම් කම්පාවට පත් කළ මෙම සිදුවීම, ස්ත්‍රීත්වය කෙරෙහි සමාජ ආකල්ප පිළිබඳ කතිකාවන් අලුත් කළා. හුදෙක් දූෂකයන් එල්ලීමට හඬ නැගීමට එපිටින් ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය නැවත්වීමට කල් පවත්නා විසඳුම්.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 16:51:03
 | [0] | |
|
පුටින් විරෝධි පූසි රයට් පන්ක් රොක් සංගීත කණ්ඩායමේ අත් අඩංගුවේ පසු වූ සාමාජිකාවන් තිදෙනාගෙන් කෙනෙකු වූ යෙකතරිනා සමුත්සෙවිෂ් [Yekaterina Samutsevich] ඉකුත් දහවෙනිදා මුදාහරිනු ලැබුවාය. [කියවන්න: Pussy Riot- ගිටාර් සන්නද්ධ අරගලය!- බූන්දි, අගෝස්තු 20, 2012] ඉන් දින හතරකට පසුව, සීතල ඔක්තෝබරයේ එක් රාත්‍රියකදී, අදහාගත නොහැකි පරිද්දෙන් තමා නිදහස් කිරීම, අඛණ්ඩ අරගලය, කලාවේ දේශපාලනය සහ ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳ "රෝලින් ස්ටෝන්" සඟරාවේ Khristina narizhnaya ට.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:01:27
 | [6] | |
|
ඕනෑම සම්මාන උළෙලක් සමාප්ත වූ පසු සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් ලබා දුන් විනිශ්චය පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය හැකිය. බොහෝ විට එවැනි වාද විවාද ඇති වන්නේ කෘතිය අන්තර්ගතයේ ප‍්‍රමිතිය පදනම් කරගෙන විවිධ පාඨක රුචි අරුචිකම් වලට සාපේක්ෂව ය. නමුත් 2011 වර්ෂයේ මහව විජයබා මහා විද්‍යාලයේදී පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී ධම්මික බණ්ඩාර ගේ ‘මගේ පුංචි රෝස මලේ’ කෘතිය හොඳම ගීත සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයට පාත‍්‍ර වීම.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:22:19
 | [1] | |
|
අවසානයේදී, නියමිත ව තිබූ පරිදිම එය සිදු විය. ඉකුත් අගෝස්තු 17 වන සිකුරාදා පස්වරු 3.00 ට පැවති අවසන් නඩු විභාගයේදී "පුසි රයට්" පන්ක් රොක් විරෝධතා සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් තිදෙනාට රුසියානු අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කෙරිණි. ආගම කෙරෙහි වූ ද්වේශ සහගත පෙළඹවීම මත පල්ලියේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම ඔවුන්ට එරෙහිව පවරා තිබූ චෝදනාවයි.
"පූසි රයට්" යනූ අද වන විට ලොව වටා මහත් ආන්දෝලනාත්මක ලෙස කතා.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 21:20:14
 | [5] | |
|
"ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි උපන් අනුරාගය යි. මේවායින් කැපකිරීම යනු සබඳතාව සදාකාලික වේය යන බලාපොරොත්තුව තුළින් උපදින්නකි."
-මනෝවිද්‍යාඥ රොබට් ස්ටර්න්බර්ග් (Robert Sternberg)
තමුන් පෙම්කරන තැනැත්තිය කෙරෙහි ඇති අසීමිත චෛතසික සහ ශාරීරික බන්ධනය විසින් ලොව ඇති සොඳුරුතම දසුන් අප ඉදිරියේ මවා ගල් කුළු වන් මිනිසුන් පිහාටු බවට පත් කොට සුළඟෙහි පා.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 07:30:24
 | [5] | |
|
මුග්ධ විචාරයේ බ්ලේඩ් තලවලින් ගෙල රැකගනිමින් නිහාල් නෙල්සන්, කෂිලි බිෂිලි නැති පට්ට ජෙනුවින් හාෆ් සෙන්චරියක් දමා තිබේ.
මෙලෝ රහක් නැති හිඟන්නන්ට රිං.....
[සෙස්ස අස්සට]
 | [2] | |
|
WAKHAN THANKA, SKITZO, O2, NO BAND AJITH, GOSHA, DRILL TEAM, WANTED, HAPPY JOURNEY කණ්ඩායම්වල සහභාගීත්වයෙන් "Down Town Pulse" සංගීත සන්ධ්‍යාව 2013 අප්‍රේල්.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|
Wakȟáŋ Tȟáŋka is the 1st Sri Lankan (Sinhalese) Grunge band, initialized by Shakya Weerasinghe.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|
ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයට නදීක ගුරුගේ ගැයූ ගීය.
ගීත රචනය- ඉනෝකා සත්‍යාංගනී
මියැසිය- නදීක ගුරුගේ
රැඟුම්- උපේක්ෂා ස්වර්ණමාලි සමග අකලංක ගණේගම
| විශාලිත දසුන
 | [2] | |
|
ටයිටැනික් නැව ගිලුනෙ නෑ
අයිස් පරයක වැදුනෙ නෑ
මැරුන් නැති හින්දා
ජැක් රෝස් බැන්දා.....
-චින්තක ගීතදේව [Saturday Night Fever සංගීත සන්ධ්‍යාව| 2012 පෙබරවාරි 11]
| විශාලිත දසුන
 | [3] | |
|
No More Marx | Ajit Kumarasiri
| විශාලිත දසුන
 | [0] | |
|
SKITZO| Lyrics by Gura, Vocals - Madawa, Lead G - Thilina, Tythum G - Jony
| විශාලිත දසුන
 | [0] | |
|
John Lennon and Yoko Ono Playing Imagine In Madison Square Garden.
| විශාලිත දසුන
 | [0] | |
|