Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
 | [0] | |
|
එකම එක යාළුවෙක්වත් නැති නිසා නපුරු නරියට ගොඩක් පාළුයි. ‘මං ගොඩක් ලොකුයි ඒ මදිවට මට තියෙන්නෙත් භයානක පෙනුමක්.. ඒක නිසා වෙන්නැති මට කිසිම යාළුවෙක් නැත්තෙ.. ’ නරියා එයාටම කියා ගත්තා. ‘සමහරවිට ඒ මං නරක නිසා වෙන්නත් පුළුවන්.. ඔව්.. ගොඩක් නරක නිසා..... ’ නපුරු නරියා තනියම හිතුවා.
‘හරි මං දන්නවා.. මං නරක වැඩ අත්හරිනවා.. ඒකරලා කරුණාවන්ත නරියෙක් වෙනවා.. එතකොට මටත් ගොඩක් යාළුවෝ ලැබේවි.. ’ එහෙම හිතුව.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:23:16
 | [3] | |
|
ඔන්න එකෝමත් එක කාලෙක සහෝදරයෝ දෙදෙනෙක් ජීවත් වුණා. එක්කෙනෙක් බොහෝම දුප්පත්. අනිත් කෙනා බොහෝම පොහොසත්. මේ පොහොසත් සහෝදරයා ඔහුගේ අසල්වාසීන් හා බොහෝම මිතුරුයි. ඒත් තමන්ගේ සහෝදරයා සමග හොඳින් ඉන්ට ඔහු අකමැති වුණා. හරියටම ඔහුව අඳුනන්නෙ නැති කෙනෙකු ගානටයි ඔහු ජීවත් වුණේ. ඒ මොකද, දුප්පත් සහෝදරයා කිසියම් මොහොතක ඇවිත් ඔහුගේ ධනයෙන් කොටසක් ඉල්ලාවි යයි ඔහු බයවුණු හන්දා.
ඒත් දුප්පත් සහෝදරයා ඔහුගෙන් කිසිවක් ඉල්ලන්ට ගියේ.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:40:13
 | [0] | |
|
පහුගිය ග්‍රීස්ම නිවාඩුවට අපි ගමේ ඉන්න කාලේ මීෂ්කා ආවා අපිත් එක්ක නවතින්න. මං කොයිතරම් පාලුවෙන් උන්නද කියනවා නම් එයා ආපු එක ගැන මං හුඟාක් සතුටු වුණා. ඇත්තටම අම්මත් සතුටු වුණා ඒ ගැන.
"ඔයා ආ එක සතුටක්! දැන් ඔය දෙන්නට ඔය දෙන්න ඉන්නවනේ. හෙට උදේම මට ටවුමට යන්න වෙනවා. ආපහු එන්නෙ කොයි වෙලාවෙද කියන්න බෑ. ඔය දෙන්න හිතනවද ඔයගොල්ලන්ට තනියෙන් ඉන්න පුළුවන් කියල?" අම්ම ඇහුවා......
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:12:19
 | [1] | |
|
බිත්තරෙන් එළියට ආපු දවස්වල ඉඳලම පැඞී ගොඩක් ආසාවෙන් හිටියෙ ඉස්කෝලෙ යන්න. පැඞීයි එයාගෙ යාළුවො දෙන්නා පීප් සහ ක්‍රෝස්, එයාලට වඩා වැඩිමහළු තාරාවෝ ඉස්කෝලෙට යන විදිහ හැමදාම බලන් ඉන්නෙත් හරිම ආසාවෙන්. ඉතින් පැඞීටත් ඕනැ කොහොමහරි ඉක්මණට ලොකු වෙන්න. එයාටම කියල ඉස්කෝලෙ ගෙනියන්න මල්ලක් අයිති කරගන්න. ඒ දවස් එනකල් පැඞී බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව.
දවසක් පැඞී එයාගෙ අම්මට විස්කෝතු වගයක් හදන්න උදව් කරපු දවසෙ, පැඞීට හාදුවක්.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 07:36:34
 | [0] | |
|
මැඩියො ඔක්කොම විනෝද වෙමින් පොකුණෙ පීනනවා. ඔක්කොම කීවට ඉතින් ඔක්කොම නම් නෙමෙයි. එකම එක මැඩියෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එයාගෙ නම කොබුස්. කොබුස් එයාගෙ යාළුවන්ට වඩා ගොඩක් වෙනස්. විනෝද වෙන්න පුළුවන් උපරිමයෙන් විනෝද වෙමින් යාළු මැඩියො සෙල්ලම් කරත්, කොබුස් කිසිම ගාණක් නෑ වගේ පැත්තකට වෙලා ඉන්නවා.
"කොබුස් ඔයත් එන්න.. ඇවිත් වතුරට පනින්න.... මේ වතුර හරිම සනීපයි.."
යාළුවෝ කොච්චර අඬගැහුවත් කොබුස් ඇහුණෙ නෑ වගේ ඉන්නවා.
‘ඔයාලට.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 09:30:47
 | [0] | |
|
බැලුම ඉහළ නැංග සැටිත්, මහ පොළොවෙන් ඒක කොයිතරම් ඉහළ නැංගාද යන්න ගැනත් අපේ නිර්භය මගීන්ට දැනුණේ වත් නැහැ. විනාඩියකට පසුව ඒ ගොල්ල බැලුමට සවිකරලා තියෙන කූඩුවේ සිට බිම බලන විට, මිතුරන් අත් වනමින්, තොප්පි උඩ වීසි කරන සැටි ඔවුනට පෙනුණා. බිම හිටිය කුරුමිට්ටෝ ඔවුනට ජය පතා කෑ ගැසුවා.
"නැවත හමුවන තුරු ආයූබෝවන්!" දක්සපාල සහ ඔහුගේ මිතුරන් බිම හිටිය අයට කිව්වා.
ගුවනට නැගපු කට්ටිය බැලුම්.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 22:06:36
 | [1] | |
|
බැලුමට උණුසුම් වාතය පිරවීම අවසන් වුණා. විශාල තඹ හැලිය ඉවත් කරන ලෙස කියා සිටි දක්ස පාල බැලුමේ අග ඇති රබර් නලය එයාගේ අතින්ම බැඳ දැම්මා. එහෙම කළේ උණුසුම් වාතය පිට නොවීමටයි. ගමනට සූදානම් අයට කූඩයට නගින්න කියලා දක්ස පාල කිවුවා. අන් අයට ඉස්සෙල්ලා නැග්ගේ කඩිනම් රාළ. ඊලඟට බොත්තම් පුංචා නැග්ගේ අනිත් අයගේ ඇඟේ හැප්පෙමින්. එයා බොහොම මහතයි. එයාගේ සාක්කු වල නොයෙක් දේ පුරවලා. සීනි කැට,.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:24:09
 | [2] | |
|
පහුවදා උදේ පාන්දර දක්සපාල එයාගේ යාළුවන්ව අවදි කෙරෙව්වා. සියලු දෙනාම නැගිටලා සංචාරයට සූදානම් වුණා. ඉස්කුරුප්පුවයි, මුරිච්චියයි ඒ ගොල්ලන්ගේ සම් කබා ඇඳ ගත්තා. දඩයම් සේන බූට්ස් සපත්තු පයලා ගත්තා. ඒවා දණ හිසටත් වැඩිය උසයි. ඒ වගේ සපත්තු පය ලා ඇවිදීමට බොහොම හොඳයි. කඩිනම් රාළ එයාගේ අපූරු ඇඳුම් ඇඳගත්තා. ඒ ගැන සුළු විස්තරයක් කරන්න ඕනෑ. හැමදාම ඉක්මන් වන කඩිනම් රාළ වේලාව නිකම් අපතේ යැවීමට කැමති නැහැ. ඉතින්.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 09:00:21
 | [0] | |
|
දක්සපාල පොත් කියවීමට බොහෝ ආසා කරන නිසා එය ඈත රටවල සංචාරයන් ගැන පොත් ගොඩක් කියවා තියෙනවා. හවස් කාලයේ වැඩක් නැතිව ඉන්න වෙලාවල දී දක්ස පාල පොත් කියවා දැන ගත් නොයෙක් කරුණු ගැන අනික් අයට විස්තර කරනවා. අනික් ළමයින් වැඩියෙන්ම අහන්න කැමති පිටරටවල් ගැන විස්තර, රට රටවල්වල සංචාරය කළ මිනිසුන් ලැබූ අත්දැකීම්, අපූරු සිදුවීම්, ආදී දේ ළමයින් බොහෝම ආශාවෙන් අහනවා.
මේ වගේ කතා ඇසූ පසු කුසුම් පුරයේ.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 21:48:21
 | [3] | |
|
ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි. ලිලෝ අවුරුදු පහක් වයසැති පුංචි ගෑනු ළමයෙක්. එයා ජීවත්වෙන්නෙ හවායි දූපතේ එයාගේ අක්කත් එක්ක. හදිසි අනතුරකින් දෙමාපියන් මියගියාම පුංචි ලිලෝව බලාගන්නෙ එයාගෙ අක්කා. පුංචි ලිලෝ හුඟක් ආදරෙයි සත්තුන්ට.
ඒ අතරෙ වෙනත් ලෝකයක ඉන්න සත්වයෙක් තමයි "එක්ස්පෙරිමෙන්ට් 626"කියන්නෙ. එයා ජාන තාක්ෂණයෙන් බිහිකල බුද්ධිමත්ම ඒත් නපුරු විනාශකාරි.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 04:43:09
 | [0] | |
|
ලොව විශාලතම ග්ලැසියර නිම්නය ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර ඇන්ටාටිකාවේ "ලැම්බර්ට්" ග්ලැසියර නිම්නයයි.
එහි පළල කිලෝමීටර 100 ක්. එසේම එය දිගින් කිලෝමීටර 400 ක් වන අතර ගැඹුර කි. මී.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|
මේ අරුම- පුදුම ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය සහ කලාව ගැන අපිට අහන්නට ලැබෙන්නෙ මහ බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ලන්ඩනයෙන්.
මෙම කන්ටේනර් නගර ඉතාමත් නිර්මාණශීලියි. බහුකාර්ය නිසා ඉඩකඩ උපරිම අයුරින් භාවිතයට.....
[සෙස්ස අස්සට]
 | [1] | |
|
සත්ව විද්‍යාත්මකව Misumena vatia ලෙස හැඳින්වෙන මේ සුවිශේෂි මකුළු විශේෂය කකුළු මකුළු පවුලෙ සාමාජිකයෙක්. ඇත්තටම මේගොල්ලන්ගෙ ඉදිරි පාද යුගල කකුළුවෙකුගේ මෙන් ඉදිරියට නැඹුරු වූ ස්වරූපයක් ගන්නවා. ඒවගේම.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|
"හෑන්ඩ් ෆිශ්" ලෙස හඳුන්වන මෙම මත්ස්‍ය විශේෂය ජීවත් වෙන්නෙ දකුණු ඕස්ට්ට්‍රේලියාව සහ තස්මේනියාව නිජබිම කරගෙනයි. ඕස්ට්ට්‍රේලියාවට ආවේණික ජීවින් ලයිස්තුගත කළහොත් එහි ප්‍රමුඛතම ස්ථානය ගන්නේ මේ අත් සහිත.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|
ලොව සිටින ලොකුම ගෙඹි විශේෂය ජීවත් වෙන්නෙ බටහිර අප්‍රිකාවේ. සාමාන්‍ය ව්‍යවහාරයේදි "ගොලියත් ෆ්‍රොග්" ලෙස හැඳින්වෙන්න මෙම විශාල ගෙඹි විශේෂය සත්ව විද්‍යාත්මකව නම් කරලා තියෙන්නෙ Conraua Goliath ලෙසයි......
[සෙස්ස අස්සට]
 | [0] | |
|
ලොව අරුම පුදුම හැකියාවන් ඇති අය ගැන අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඉතින් ඔන්න අද අපි මේ කියන්නට යන්නෙ තමන්ගේ හම ඇදෙන තරම හින්දා ගිනස් වාර්තාවක් පිහිටවූ.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|
ජෝර්ජියාවෙන් ලැබෙන වාර්තාවකට අනුව මිහිමත වෙසෙන වයස්ගතම පුද්ගලයා ජෝර්ජියානු ඈත කඳුකර පළාතේ - සෂිරෙ හි ජීවත් වන බව හෙළි වේ. ඇයගේ වයස මෙ වන විට අවුරුදු 130.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|
අයර්ස් කියන්නෙ ලෝකෙ තියන ඉපැරණිම පර්වත වලින් එකක්. මේක පිහිටලා තියෙන්නෙ නම් ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියානු ආදිවාසින් වන ඇබොරිජීන්වරුන් මේ පර්වතය හඳුන්වන්නෙ "ඌලුරු" කියලයි. ඇබොරිජීන්වරුන් ගේ විශ්වාසය අනුව එය.....
[සෙස්ස අස්සට]
 | [0] | |
|