Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
සිසිරයේ රැයක මඟියෙකු......
  කෙටියෙන්  
රොකට් බලේ
ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්.
- රාවය මුල් පුවත. 2013.05.12

(පිට්ටනියෙන් ඇහෙන සහෝදර දෙබසක්....)

යෝ- "යාලු බාල සඳේ කොලර් එකෙන් මොකද අදින්නේ
මුලු රටම ඔන්න නෙත් නොසලා බලා සිටින්නේ"

රෝ- "මට දිනුම මිසක පැරදුම නම් නෑ දිරවන්නේ
.....

[සෙස්ස අස්සට]
සුරත්
ප්‍රතිචාර[2]
  කට කොකියනවට  
හොඳම දේ හම්බන්තොට! හරිය?
ගිරවා-
නාවල අන්නාසි- කෝට්ටෙ දොඩම් යස
රසය කෑමටා.....
ගල්කිස්සෙ සීනක්කු- කොම්පඤ්....

රජු-
මොනවා යකෝ නාවල? කෝට්ටෙ? ගල්කිස්සෙ? වැරදියි වැරදියි... හම්බන්තොට දාලා කියපිය......! හම්බන්තොට....!

ගිරවා- එහෙමයි එහෙමයි... තේ..රුණා... රජතුමනි... ඕං එහෙනං....
.....

[සෙස්ස අස්සට]
ඩෝං පුතා
ප්‍රතිචාර[2]
  ඔමරි කරන්ට්ස්  
මොළ විකිණීමට තිබේ....!
මොළයක් බද්ධ කරගන්න අවශ්‍ය වුණු රෝගියෙක් එකෝමත් එක පුද්ගලික රෝහලකට ගියා. (නෑ නෑ ඔක්සිජන් ටැංකි ඩොං පටෝං වෙන එකට නෙමේ වෙන එකකට...) එතන හිටපු දොස්තර කෙනෙක් රෝගියාව..... [සෙස්ස අස්සට]
ඔමරියා
ප්‍රතිචාර[3]
  රත්තරං ටික  
මිනිසෙක්
ග්‍රීක් ජනතාව "ඇලිකෝස්" යන ආදරණීය නමින් හැඳින් වූ ඇලෙසැන්ඩර් පනාගෝලිස් කවියෙකි. මිනිසාගෙ නිදහස පතා සටන් වැදි අභීත සටන් කාමියෙකි. 1980 වසරේ මේ සොඳුරු සටන් කාමියා පිළිබඳ පුවත "The Man" නමින් ඔරියානා ෆලචි විසින් ලියා පලකළාය...... [සෙස්ස අස්සට]

ඔරියානා ෆලචි
පරිවර්තනය - සුනිල් මාධව ප්‍රේමතිලක
ප්‍රතිචාර[1]
චේ හා එක්ව සටන් වැද - ඉන්ටි පෙරේඩෝ
ඔක්තෝබරය ආරම්භයේදී මොන්ජේ (එස්ටැනිස්ලාවෝ හෙවත් මොන්ජේ- බොලීවියානු කොමියුනිස්ට් පක්ෂ නායක) තව වරක් සටන් සගයින් හමුවූ අතර, එහිදී හෙතෙම, බොලීවියාවේ කොමියුනිස්ට් පක්ෂය බලය ලබා ගැනීම සඳහා වන නිවැරදි මාවත ලෙස සන්නද්ධ අරගලය ඒකමතිකව පිළිගැනීම මගින්..... [සෙස්ස අස්සට]

පරිවර්තනය - චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[0]

පුවත් විමසුම්: කාලීන- දේශපාලනික
  අ ලු තෙ න් ම • වෙසෙස් බූන්දි  
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
යම් රටක නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කොපමණ ආරක්ෂා වී තිබෙනවාද යන්න මැන ගැනීමට හැකි සරලම සාධකය වන්නේ එම රටේ ජනමාධ්‍යයන්ට හිමි නිදහසයි. ජනමාධ්‍ය නිදහස පිළිබඳ පිළිගත් ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ ඉතාමත් පහළ මට්ටමක බව රහසක් නොවේ.

‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’ (Journalists Without Borders) නමැති ජාත්‍යන්තර සංවිධානයේ වාර්තා අනුව, ජනමාධ්‍ය නිදහස අනුව ලංකාවට ලැබී ඇත්තේ 163 වැනි ස්ථානයයි.
[බලන්න.]

2010 වසරේ 158, 2009.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 21:23:46
ප්‍රතිචාර[2]
  අදහස් බූන්දි  
හිස්බුල්ලා, බොදු බල සේනා සහ අනාගත ශී‍්‍ර ලංකාව
පූර්විකාව

මෙම ලිපිය මහාචාර්ය කේ. කරුණාතිලක මහතා විසින් ලියන ලද ‘බොදු බල සේනා, ශිව් සේනා සහ ශී‍්‍ර ලංකාවේ අනාගතය’ ලිපියට පිලිතුරක් ලෙස ලියන ලද්දකි. එය 2013 අපේ‍්‍රල් 21 වන දින ඉරිදා දිවයින පත‍්‍රයේ කතුවැකියට දකුණු පසින් පළවිය.
මෙම කෙටි ලිවීම ඔස්සේ මාගේ අරමුණ වූයේ වර්තමාන සමාජයේ ඉතා තීරණාත්මක වාද විෂයක් බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ ආන්දෝලනාත්මක සමාජ භාවිතාව පිලිබඳව හුදු හැඟීම්බර ප‍්‍රලාපයන් හෝ ග‍්‍රාම්‍ය.....

[සෙස්ස අස්සට]
විදුර ප්‍රභාත් මුණසිංහ
බූන්දි| | 02:10:26
ප්‍රතිචාර[2]
  වෙසෙස් බූන්දි  
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද?
2001 සැප්තැම්බර් 11දින අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් මූලධර්මවාදය සහ ත්‍රස්තවාදය වැනි මාතෘකා ගැන අලුත් උද්යෝගයක් බටහිර ලෝකය තුල ජනිත වූයේය. මෑතක සිට ලංකාව තුල ද මහත් අභිරුචියෙන් ඉස්ලාම් මූලධර්මවාදය පිලිබද කථා කරනු දක්නට ලැබේ. පසුගිය දිනෙක ඇමැති චම්පික රනවක "අල් කයිදා හා අල් ජිහාඩ්" යනුවෙන් එලි දැක්වූ කෘතිය මෙම අභිරුචිය පිලිබද හරස්කඩක් ලෙස සැලකිය හැක. මේ අනුව බටහිර දේශපාලන වේදිකා.....

[සෙස්ස අස්සට]
රාමචන්ද්‍ර
බූන්දි| | 02:42:03
ප්‍රතිචාර[4]
  අදහස් බූන්දි  
රයිනෝසිරස්ලා.....!
යූජීන් ඉයනෙස්කෝගේ 'රයිනෝසිරස්' නාට්‍යයේ පළමු රංගය දිගහැරෙන්නේ මෙසේ ය: පසුබිම නගර චතුරශ්‍රයකි. එහි රැඳීගත් නුවරුන් සාමීචියෙහි යෙදේ. බීමතට ලොල් වූ බෙරාන්ෂේ ද ඔහුගේ මිත්‍ර ෂෝන් ද ඒ අතර වෙති. මනුෂ්‍ය අධිෂ්ඨාන බලය ගැන හා තර්ක න්‍යාය ගැන ගැඹුරු වාද විවාදවල ගිළුණු චතුරශ්‍රය මැදින් හිටිහැටියේ රයිනෝසිරසයෙකු දිව යයි. අනපේක්ෂිත දසුනින් කැළඹෙන පිරිස් මොහොතකට සාමිචිය නවතා විශ්මයෙන් මුමුණති. අනතුරුව එය අමතක කොට යළිත් සල්ලාපයේ ගැළෙති. කාලය ගෙවී.....

[සෙස්ස අස්සට]

රෝහිත භාෂණ අබේවර්ධන
බූන්දි| | 22:39:02
ප්‍රතිචාර[0]
සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම
සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කීපයක් සෙමෙන් තවරා ගත්තාය. අනතුරුව ඇය විකාශන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් නික්මී මාර්ගය වෙත පැමිණියාය. ඇය සිය සුඛෝපභෝගී මෝටර් රථය එනතෙක් බලා සිටියාය. ප්‍රධාන මාර්ගයේ එක් පසෙකින් ජීප් රථයක් හෙමින් සීරුවේ පැමිණ ඇය ඉදිරිපිට නතර කලහ. ඇසිල්ලකින් එයින් එලියට බට දෙදෙනෙක් නිවේදිකාවට හුස්මක් ගන්නවත් ඉඩ නොතබා ජීප්.....

[සෙස්ස අස්සට]
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
බූන්දි| | 22:46:37
ප්‍රතිචාර[3]
ලෝක සිතියම තුළ සමාජ පරිහානියේ අවකාශීය විතැන් වීම
සත්ත්ව සන්තතියෙන් වෙන් වී ඉදිරි පාද දෙක ඔසවාගත් මිනිසා ලෝකයේ විවිධ ප්‍රදේශ තුල තමන්ට අවේණික වූ භෞතික සහ මානව සාධකයන් මුල්කර ගනිමින් ශිෂ්ටාචාරගත විය. අනතුරුව මිනිස් සමාජය ක්‍රමිකව විකාශණය වීමත් සමග මිනිසා තම වාසස්ථානය වන පෘථීවිය සහ එහි අවට ඇති ජීවී අජීවි වස්තූන් පිළිබදව විමර්ෂණශීලීව නිරීක්ෂණය කිරීමට අභිරුචියක් දක්වන්නට විය. තමා නිරික්ෂණය කල ලෝකය අන්‍යයන්ට සන්නිවේදනය කිරීමටත් එය වඩා දෘෂ්‍යමාන අකාරයෙන් ඉදිරිපත් කිරීමටත් ඔවුන්.....

[සෙස්ස අස්සට]
ශ්‍යාම්. එස්. අයි.
බූන්දි| | 00:28:53
ප්‍රතිචාර[2]
තණකොල සහ පුන්නක්කු
අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි.

නොපෙන්වා යමක් පෙන්වන විජ්ජාව කරන්නේ කෙසේ දැ යි පේ‍්‍රක්ෂකයාට දැන ගැනීමට විජ්ජාකාරයා කවදාවත් ඉඩ තියන්නේ නැත......

[සෙස්ස අස්සට]

ගාමිණී වියන්ගොඩ
බූන්දි| | 07:55:08
ප්‍රතිචාර[3]
(පව් එයා!) ඩිව්
හිතවතුනි, දවස් තුන් සිය හැට හතරහමාරක් ම ධනපති ආණ්ඩුවට කඹුර කඹුරා "ඇඟ" මහන්සි කර වෙහෙසවන මේ සුවිශේෂී "ඇමති කම්කරුවන්" තිදෙනා, අවුරුද්දෙන් එකම එක දවසක හාෆ් ඩේ එකක් දමා චූට්ටං ඉන්ටවල් එකක් ගැනීමට චුට්ටිම චුට්ටං මැයි රැළියක් පවත්වීම මොන තරම් අහිංසක විනෝදයක් ද? ඔවුනට අපහාස නොකරන්න. කාටූන් නොඅඳින්න. මඩ නොගසන්න. අහෝ ඒ මැද ඉන්නා කම්කරු නායකයා චුට්ටංම චුට්ටං නැප් එකක් ගැනීමට සැරසුණා පමණි. කිසියම් කෙනෙකු පැමිණ.....

[සෙස්ස අස්සට]
කක්ෂපුට
බූන්දි| | 17:35:57
ප්‍රතිචාර[17]
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද?
මේ දින වල සිංහල ජාතිය වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්‍රණයෙන් සිංහල ජාතික බලවේග සලිත වී සිටියි. මේ කතාව කරළියට එන්නේ පසුගිය දිනෙක රේගුව විසින් අර්තාපල් තොගයක සඟවා පකිස්තානයේ සිට ගෙන්වන ලද කෝටි තුනක් වටිනා උපත් පාලන බෙහෙත් තොගයක් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යි. බැලූ බැල්මට ම මුස්ලිම් කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීමේ සාධක සැපිරී ඇත. ජාතික හෙළ උරුමයේ සිට මාදුළුවාවේ සෝභිත හිමි දක්වා සියලු දෙනා දත් මිටි.....

[සෙස්ස අස්සට]
කෞශල්‍ය කුමාරසිංහ
බූන්දි| | 01:21:13
ප්‍රතිචාර[2]
ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය
රූප වන්දනාව ශු. බයිබලයට අනුව පාපයකි. අප රටේ ජනතාව විවිධ රූප අඹාගෙන ඒවාට වන්දනාමාන කරති. දෙවියන්ට පිදිය යුතු ගරුත්වය පුද කරති. දෙවියන් සත්‍යය වේ. එහෙත් මේ රූප වන්දනාවෙන් අන්ධ වී ඇති අයට සත්‍යය නොපෙනේ.

"ඔබ අස අසාත් තේරුම් නොගන්නාහුය.
මේ සෙනඟ ගේ සිත් අඟරුය
ඔවුන්ගේ කන් වැසී ඇත.
ඔවුන්ගේ ඇස් පියවී ඇත."
(මතෙව් 13-4-15)


ජේසු තුමා යෙසායා දිවැසිවරයා උපුටා දැක්වීමෙන් පෙනී යන සුපැහැදිලි කරුණ නම්, යෙසායා.....

[සෙස්ස අස්සට]
අජිත් හැඩ්ලි පෙරේරා
බූන්දි| | 20:42:40
ප්‍රතිචාර[2]
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!
යටගිය දවස, ලඞකා නම් වූ නුවරෙකැ, බ්‍රහ්මටෝක්ස් නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි, දානාර්ථ, පිය වචන, සමානාත්මතාදියෙන් ලංකෘතවැ ගිය එනුවර, උතුරින් හටගත් සතුරන් සාධා, නිදාස් කොටැගත් මහත් වූ භූමිය මුලුල්ලෙහි විසිර පැතිර ගියාවු සම්පත් භුක්ති විඳිනට එරජහුගේ සපිරිවරෙහි දානවයෝ අතරැ මහත් වූ තරඟයක් උපන්නේයැ...ඒ තරඟය නිසාම උනුන් හට මහත් අනභිරුචි වන්හ...

මෙසේ වතුදු, ඒ රජහු හට සපිරිවරට බලු කැණහිලුන් තෝරන යම් මැතිවරණයක් පැවති එක්තරා දිනයෙක් හි,.....

[සෙස්ස අස්සට]
දමිත් කේතක
බූන්දි| | 17:50:44
ප්‍රතිචාර[24]
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා!
පූර්ව ජන්මයෙහි කළ පින් බලයෙන් ගරු දුමින්ද සිල්වා මන්ත්‍රී උතුමාණන් නිදහස් වී හෝටල් කාමරයෙන් (සොරි... සොරි...) රෝහල් කාමරයෙන්, ස්වකීය වාසභවනයට සැපත් වූ සුපුවත මේ ලියන මොහොත වෙද්දීත් පිළුණු පුවතක් ය. වසර දෙකකට කලින් දීර්ඝ කෝමා නින්දකට ලක් ව සිහි සුන්ව සිටි කිසියම් පුද්ගලයෙකු, ඊයේ රෑ (අප්‍රේල් 27) අවදිව හිරු නාලිකාවේ පුවත් නැරඹුවා යැයි නිකමට සිතන්න. අහෝ... ඒ අසරණ රෝගියා හිරු මුල් පුවතින් දකින දෙය කෙලෙස.....

[සෙස්ස අස්සට]
කක්ෂපුට
බූන්දි| | 02:35:20
ප්‍රතිචාර[5]
  වෙසෙස් බූන්දි  
දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා!
අද ලෝක මිහිතල දිනය යි!

අප අවට පරිසරය සහ මිහිතලය තව දුරටත් සාමාන්‍ය ජන සමාජයට අයිති වචනයක් නොවන තරමට දුරස් වෙමින් ඇති මොහොතක ලෝකයට පරිසරය තමාගේ කොටසක් නොවී හුදු බාහිර විෂයක් පමණක් වී ඇති කාලයක නැවතත් මිහිතල දිනය එළඹුණා. අපිට අන් ගැටළු තරම් මිහිතල ගැටළු වැදගත් නොවන්නේ ඇයි? මෙයට නොදැනුවත්කම, නොසැලකිල්ල වගේම වැරදි අවබෝධයත් බලපානවා.

1950 දී මිහිතලයේ භූමි ප්‍රමාණයෙන් 15% ක් වැසී තිබුණේ වැසි.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 08:55:52
ප්‍රතිචාර[2]
  අදහස් බූන්දි  
ලංකාවට එල්ල වී ඇති අන්තර්ජාතික අභියෝගය
ශ්‍රී ලංකාව වර්තමානයේදී අන්තර් ජාතික දේශපාලනය තුළ විවාදයට බඳුන් වූ මානව හිමිකම් උල්ලංඝනය වන, ප්‍රජාතන්ත්‍රවාදය අර්බූදයට පත් වූ, උතුරු - නැගෙනහිර සිවිල් යුද්ධය පැවති අවසාන කාල වකවානුවලදී සහ යුද්ධයෙන් පසුව ද මෙරටෙහි ඇති වූ දේශපාලන ඝාතන, පුද්ගල පැහැරගැනීම්, මරණ තර්ජන මුල්කරගත් බියවැද්දීම්, සාමකාමී පෙළපාලි, උද්ඝෝෂණ පොලිස් බලය යොදා මර්ධනය කිරීම, මෙන්ම
අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව අභියෝග කිරීම් යනාදී වශයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ.....

[සෙස්ස අස්සට]

ටෙරන්ස් පුරසිංහ
බූන්දි| | 21:02:03
ප්‍රතිචාර[2]
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴
තවද එක් සමයෙක් හි මිහිඳු නම් රජ කෙනෙක් දැහැමෙන් නොවෙතත් සෙමෙන්, රටෙහි ජනයාගේ කැඳ පත ද උදුරා ගනිමින් රාජ්‍ය කරන සමයෙහි සළෙල කෙළි කෙළන රාජ රාජ මහාමාත්‍ය පුත්‍රයන් නිසාවෙන් මහත් ඝෝෂාවක් පැන නැංගේය.

ඒ කෙසේ ද යත්?

එක් සමයෙක් හි තිරිසන් යෝනියෙහි උපන්නවුන් ක්‍රියා කරන පරිද්දෙන්, ඉස් සිඳීම, අත් පා සිඳීම, තෙල් කටාරම් හි ලෑම, දිවැස් හුල තැබීම, ලජ්ජාස්ථාන සිදුරු කිරීම ඈ නේක වධ කරවා.....

[සෙස්ස අස්සට]

සඳුන් ප්‍රියංකර විතානගේ
බූන්දි| | 22:32:47
ප්‍රතිචාර[2]
දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි.
මාර්ක්ස් සිය “ලුවී බොනපාර්ට්ගේ බෲමෙය 18 වැනිදා”* කෘතිය ආරම්භ කරන්නේ ඉතිහාසයේ සිදුවීම් දෙවරක් සිදුවන බවට වූ හේගල්ගේ ප්‍රකාශය වෙනස් කරමින්, එය සිදුවන්නේ “එක් වරක් ඛේදවාචකයක් ලෙසත් දෙවන වර විගඩමක් ලෙසත්” බවට ඊට එකතු කිරීමක් කරමිනි.

පලමුව ඛේදවාචකය-

2009 අප්‍රියෙල් 27 දා, පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනයේ හාස්‍ය ජනක රංගනයේදී කරුණානිධි ඓතිහාසික විරෝධතා ක්‍රියාමාර්ගයක් ගතයුතුව තිබියදී “අවිනිශ්චිත” උපවාසයක් උදෑසන කෑම සහ දිවා ආහාරය .....

[සෙස්ස අස්සට]
මීනා කන්දසාමි
බූන්දි| | 18:27:01
ප්‍රතිචාර[1]
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු....
1971 අපේ‍්‍රල් අරගලයට මේ අප්‍රේල් 5 වැනිදාට වසර 42ක් සපිරේ. අප අපේ‍්‍රල් අරගලය ගැන ලියන්නේ නැවත වරක් අපේ‍්‍රල් 5 වැනිදාවක් අප ඉදිරියට පැමිණ සිටින නිසා නොවේ. මෙය කැලැන්ඩර් දේශපාලනයේ එන මඟ හැරිය නොහැකි වතාවතක්, යාතුකර්මයක් නිසා නොවේ.

1971අපේ‍්‍රල් අරගලය ඉතිහාසයට පාඩම් රැසක් කියා දුන් මහා විශ්වකෝෂයක් වන හෙයිනි. 1905 රුසියානු විප්ලවය පරාජයට පත් වුවත් ලෙනින් එය හැඳින්වූයේ ‘ශ්‍රේෂ්ඨ පරාජය’ ලෙසිනි. සමාජවාදය ගැනත් වැඩපිළිවෙළ හා උපක‍්‍රම ගැනත්.....

[සෙස්ස අස්සට]

චමීර කොස්වත්ත
බූන්දි| | 20:20:54
ප්‍රතිචාර[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
මෑත කාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වුණු පාර්ශවයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙමළ ජනයා තම පක්ෂය වටා ගොනුකරගැනීමට නොයෙකුත් අන්දමේ උපාය උපක්‍රම වල නිරත වෙමින් සිටී. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ හමුදා විසින් දෙමළ ජනයාගේ විමුක්ති අරගලය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණේ එදා සිටි අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහෙයවන නායක නායිකාවන්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුධ ක්‍රියාවලියට දායක වුවන්ය.

දෙමළ ජනයාට පමණක් නොව ජාතික ගැටලුව පිලිබදව යම් හෝ.....

[සෙස්ස අස්සට]
පැරිස් ටුඩේ
බූන්දි| | 19:50:55
ප්‍රතිචාර[0]
  වෙසෙස් බූන්දි  
රචෙල් කොරී- හෘද සාක්ෂිය වෙනුවෙන් කළ ප්‍රාණ පරිත්‍යාගයේ දස වර්ෂ පූර්ණය
ලොව බලවත්ම රාජ්‍යයක සුඛෝපභෝගි සමාජයක උපත ලබා හැදී වැඩුණ ද, එකී රාජ්‍යය විසින් ලොව අන් රටවල් වෙත කෙරෙන බලපෑම් සහ මිනිස් ඝාතන අභිමුව අමෙරිකානුවකු වීමේ වරදකාරී හෘද සාක්ෂියට එරෙහිව ඕ හඬ ගෑවාය. ලොව කොතැනක වුව ජීවත් වන මිනිසුන් සොඳුරු බව තරයේ ඇදහුවාය. මිනිසුන්ගේ වටිනාකම් ද සාමයේ වටිනාකම් ද, ආදරය, සහෝදරත්වය, සහයෝගය සහ අවබෝධකරගැනීමේ වටිනාකම් ද ඕ දැන සිටියාය. ලොව එක් කොණක වේදනාවෙන් පෙළෙන මිනිසුන්.....

[සෙස්ස අස්සට]
නද්යා භාෂිණී අමරනායක
බූන්දි| | 03:32:48
ප්‍රතිචාර[2]
  කතා-බස් කරන්ට්ස්  
ලාංකීය දේශපාලනයේ පශ්චාත් නූතන සෙවණැලි
පශ්චාත් නූතන කථිකාව ලෝකය තුළ ගොඩනැගෙන්නේ කොහොමද?

පශ්චාත් නූතන වාදය ලෝකය තුළ ගොඩ නැගෙන්න පටන්ගන්නෙ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල වගේ ඉඳන්. මේකෙ මූලික ලක්ෂණ හඳුනා ගන්නටනම් අපිට ලියෝතාගේ "පශ්චාත් නූතනවාදී තත්ත්වය" කියන පොතට යන්න වෙනවා. මොනවා වුණත්, එදා ඉඳන් අද දක්වා දියුණු වූ පශ්චාත් නූතනවාදී සංකල්ප නිසා ලෝකයේ ගොඩක් දේවල් ගැන මෙතෙක් තිබ්බ ගතානුගතික දැක්ම උඩු යටිකුරු වුණා. ඒ අනුව ඒ දේවල් දිහා බලන්න අලූත්.....

[සෙස්ස අස්සට]

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
බූන්දි| | 02:39:29
ප්‍රතිචාර[0]
කවි කරන්ට්ස්  
සැමරුම
මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[0]
නාලන්ද මේ මම..
මිතුර මතක ද තාම
නුඹෙ එදා සන් මිත්‍ර,
ඩලස් මම

දෙවන වර දියවන්නාවෙ ආවාම
නිතොර සිහි වුණා මට දුටුවාම
පහු කරන් යන විටදි
කහ ගැහුණු.....

[සෙස්ස අස්සට]

සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[2]
අතීතය වර්තමානය සමඟ ඇස්
මට මගේ මතකයෙන්
මරා ගත නොහුණු අතීතය
බළල් ඇස් සහිතව
මැදියම් රැයෙත් මා අසලය.....

පංසලේ මල් පහන් පූජා කර
දේවාලයේ බාර ගැට ගැසුව
ආදරණීය අම්මා
පෙවූ කිරි.....

[සෙස්ස අස්සට]
ප්‍රින්ස් සේනාධීර
ප්‍රතිචාර[1]
ජනයාට පාංශුකූලය දීම හෙවත් මම ම​ගේ බඩ කපා ගැනීම
පින්වතුති
සංසුන්ව පැමිණෙන්න
මේ පෙට්ටියේ වැතිරෙන්න
සුද ඇදන්
බණ කියන සාදු
පැමිණ ඇති
පාංශකූලය දෙන්න

දැන් ඉතින් නාඬන්න
.....

[සෙස්ස අස්සට].....

[සෙස්ස අස්සට]
භීම
ප්‍රතිචාර[0]
දුමින්දාගේ ගීතය
"මා වැනි දුමින්දා
වර වර ළඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා...."


පොලු ගත්තා නම් මතකයි
වැඩ වර්ජන මතක නැතෝ
කඩු ගත්තා නම් මතකයි
කුඩු.....

[සෙස්ස අස්සට]

හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[2]
පුදුමාතලන් වැල්ලෙන් අහුලාගත් කවියක්
පෙර දවස
නිදහසේ ඇවිදගිය බිම්කඩෙහි
පලින් පල කටු කම්බි වැටවල් ය
උකුසු ඇස් නිදිමරන රැකවල් ය
මපුතුවන් ගැටවුන්ගේ නාඳුනන මුහුණු ය
නොවැටහෙන බස්වලින් එල්ලවන විමසුම්.....

[සෙස්ස අස්සට]

චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[0]
I loved Joe
"Bodies of victims of a building collapse lie numbered in a row in Savar, near Dhaka, Bangladesh, Wednesday, April 24,.....

[සෙස්ස අස්සට]
සුභද්‍රා ජයසුන්දර
ප්‍රතිචාර[0]
මැයි දිනය
කාලකට
බත් වේලකට
වැඩකරන පංතියේ
චරිත රංගනයට පැමිණි
කුලී හේවා බලමුළුව පිරිවරා

පංති සතුරා සමඟ නිදිගත්
යෝධ කම්කරු නයුවා
දෙසද්දී
.....

[සෙස්ස අස්සට].....

[සෙස්ස අස්සට]

චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
කවන්ධ රූප
(කවන්ධ රූප යනු යුද්ධ භූමියෙහි මිනිසුන් දහසක් හිස් කපා මැරූ විට නැගිට නටන මළ කඳයි. රූපයෙහි කට ළපැත්ත මැද පිහිටයි......

[සෙස්ස අස්සට]

හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[1]
මාතලේ ලොකු වලක්
අතිතයේ එක දිනක්
මිනී කුණුවෙන ගඳක්
සිල් සුවඳ පිරි රටක්
මාතලේ ලොකු වලක්

නළුවො නිළියොත් නිවන් පුරනා රටක්
විදුලි බිල ගැන කථාවක් නැති හෙටක්
හලාල් ඉවරද.....

[සෙස්ස අස්සට]
ගෙටොවේ එකෙක්
ප්‍රතිචාර[0]
විප්ලවවාදියකුගේ නඩු විභාගය
I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි
විනය ගැන නොසලකයි
හිතුමතේ වැඩ කරයි
හැසිරීම අසතුටුදායකයි
.....

[සෙස්ස අස්සට].....

[සෙස්ස අස්සට]

පරාක්‍රම කොඩිතුවක්කු
ප්‍රතිචාර[4]
බදු හරි සුන්දරයි බබා....!
බදු හරි සුන්දරයි බබා
බඩ අඩු වෙලා යයි බබා
රට ස්ලිම් වෙනවදෝ බබා
බදු හරි සුන්දරයි බබා

බඩු මිල ඉහළ යනු බලා
සතුටින් හිනාවෙමු බබා
බඩ.....

[සෙස්ස අස්සට]

වීරයා
ප්‍රතිචාර[0]