| 'ඇන්ටිගනී'| ජූලි 30 සහ 31| 'ඇකඩමික් ප්ලේයර්ස්' වැඩක්! |
| |
 |
|
|
ප්‍රියංකර රත්නායක නිෂ්පාදනය කළ ''ඇන්ටිගනී'' නාට්‍යයේ දර්ශන දෙකක් ජූලි 30 සහ 31 ප.ව. 3:00 ට සහ 6:30 ට ලුම්බිණි රඟහලේදී. සොෆොක්ලීස්ගේ මහා නාට්‍ය ත්‍රිකයෙන් එකක් වූ ''ඇන්ටිගනී'' නාට්‍යය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම නාට්‍යයක් ලෙස සැලකෙයි. ප්‍රියංකර මෙම නිෂ්පාදනයට, ආරියවංශ රණවීර විසින් සිංහලයට නගන ලද පෙළ යොදා ගෙන තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයයේ ''ඇකඩමික් ප්ලේයර්ස්'' නාට්‍ය කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයකි.

|
|
|
|
|
|
Updated on : 2010-07-26 05:01:31 |
|
|
|
|
|
|
| Comments|ප්‍රතිචාර |
| |
|
| |
| 0 Comment(s)|ප්‍රතිචාර |
| |
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |