BOONDI.LK| අදහස් බූන්දි| ජනහද හඳුනන ලියන මහත්තයාට,
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
රන්සිරිමල්
ක්‍රිශාන්
ප්‍රියාන්
වරුණ
අනුෂ්ක
නිර්මාල්
සුනන්ද
ගාමිණී
සුමිත්
දර්ශන
රෝහිත
සංජීවිකා
සන්ධ්‍යා
චන්දන
එස්.ජී.
ආදිත්‍ය
රංජිත්
රුවිනි
වීරයා
ප්‍රදීප්
BOONDI • Currents • •
අදහස් බූන්දි
ජනහද හඳුනන ලියන මහත්තයාට,
[0]
බූන්දි| | 23:44:45
2009.10.22
ගෙදර ගිය ගමන්
සිනා බෝ වේවා!
ජනහද හඳුනන ලියන මහත්තයාට,
දෙතුන් දවසකට උඩදි නොම්මර එකේ වැඩක්නේ මට සිද්ධ වුණේ..... ජාතියේ මහා පහන් ටැඹ වගේ එක දිගට එක පෙළට පෙන්නන.... රටට ආඩම්බරයක් වෙච්ච මෙගා කතන්දර ටික බලලා පුටුවෙන් නැගිටින්නවත් හම්බවුණේ නෑ.... මේ මහ රෑ නාලකයා ඇවිල්ලා මාව කුදලං ගියානේ... ස්ටෙලා නැන්දලගේ ගෙදරින් අඩුම මිලට වඩා අඩුවෙන් ගත්ත අපේම දෙයක් නාලකයා උස්සගෙන ඇවිල්ලා තිබුණා. කට කපල බීපු වීදුරු දෙකත් උදරයට
සෞම්‍ය නැති බව දැනගත්තේ පාන්දර තුන්හතර ගමනක් එළිබහින්න සිද්ධ වෙනකොට..... පිය රජුට වැඩේ ලීක් වෙලාද කොහෙද.... ගිලින්නට වඩාත් පහසු හැඩයකින් මගේ දිහා බලං ඉන්නව යංතමට දැක්ක.... මං හෙමින් සැරේ ධර්මෙ මාමාගේ කඩේ පැත්තට මාරු වුණා. බඩේ ලෙඩවලට වගේම පොඩි බඩගින්නට සුපර් බඩුවක් නිසා නුවණක්කාර අය ගන්න හුළං ඉස්කෝතු ගේන්න හිතාගෙන.... ධර්මෙ මාමාගේ වෘත්තීයමය නිපුණත්වයේ නොබිෙඳන සබැඟයාව පෙන්වමින්.... මාරු සල්ලි නැහැයි කියල සිසිල ගලන මින්ට් සිදුරු දෙකක්ම ඉස්කෝතුත් එක්ක මට දුන්නා.ඒකත් කටේ දාගෙන මං පාරට බැස්ස විතරයි.....
රෝද තුනක් හයිකරපු ඕඩියෝ සෙටප් එකක් මගේ ළඟ නැවැත්තුවා. අයියා යනවනං නගින්න.... මේව ඇතුළෙන්ම හොඳයි..... පොඩි කුමාර මල්ලී කෑගහල හන්දිය ළඟින් මාව නග්ග ගත්තා. ගමන පුරා ගෙදර වගේ....පොඩියගෙ ටුක් ටුක් එක ඇතුළේ පොල් අකුරෙන් ගහල තිබුණා. ඒකා පාගපු පෑගිල්ලට මට හිතුණේ අහස අපට කියල. යන ගමන් පොඩියා මගෙන් අහනවා..... මොකද කතා නැත්තේ තත්පරේටද අයකරන්නේ කියල..... මං කිව්වා..... මම දැන් කතාව අඩු කරලා තියෙන්නේ.... ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද මල්ලී..... අතිවිශිෂ්ටයි අයියා.... පොඩියා බෙරිහන් දීලා වංගුව නවලා ගත්තා.
පාරේ ගිය රුවැති යුවතියන් දෙන්නව දැක්ක ගමන් පොඩියගේ ස්පීඩ් එක අඩුවුණා. මොනවා අඩු කළත් ආදරේ අඩු කරන්න බැහැනේ..... යුවතියන් ළඟට පොඩියා කිට්ටු කළා. බැලින්නං ඒකාලේ මගේ නිසැක තේරීම වෙච්ච ඉරෝෂයි නිරෝෂයි නේ මේ.....මිහිරි මතක හද ඇඟ ගිහින් සෙනෙහසේ සුමුදු පහස සිහිවුණා. යෞවනයේ පොපියන චමත්කාරය දෙගුණ තෙගුණ වුණා.
මේ මොහොත ඔබෙයි කියල මට මගේ හිත කිව්වා. එදා ආරෙට මෙදා තාලෙට ටිකිරි මොළේ පාවිච්චි කරල ටෝක් කරපු නිසා දෙන්නම වීල් එකට ගොඩවුණා.... මටත් රස ලොව රජ කිරුළ.... පවුලේ වාහනය ඇතුළේ දැන් දිගින් දිගට කතා... හිත ඇදෙනා කතා.... දෙගුණයක් හොඳ වෙන්නද කොහෙද තුන්දෙනාම ඩබල්දාල යන මෝටර් සයිකලයක් ඉස්සර කරන්න පොඩියා සැර වෙට්ටුවක් දැම්මා......
ටික්...ටික්...ටික්... තියා එක ටික් එකක්වත් ගතවුණේ නෑ.... තුන්දෙනා පාර පුරා ගෙදර වගේ දොයියගෙන.... පැල්ලං නැත්තං ඉගෙනීමකුත් නැති එකේ... සති හතරකින්වත් මුහුණ පැහැපත් කරගන්න බැරි තරමටම ඉස්සරහ චප්ප වෙලා.... ඒ වෙලාවේ තුවාල නොවුණත් පොඩියගෙ මූණත් ඊට දෙවෙනි නෑ..... නිරෝගීමත් ශ්‍රී ලංකාවක බලාපොරොත්තු දල්වමින් පාරේ වැටිච්ච තුන්දෙනා දනිපනි ගාලා නැගිටලා අපේ පැත්තට ආවෙ නැවුම් මුවින් නැවුම් වදන් ඇදබාගෙන.... සමහර වදන් මම ඊට කලින් අහල තිබුණෙම නෑ....
පොඩියගේ කටටත් හිතේ තියෙන හොඳම කහට ඇවිල්ලා තිබුණේ. මේ කලබල අස්සේ මමත් වීරයාවගේ ඉරෝෂවයි නිරෝෂවයි මගේ පියාපත් සෙවණට ගත්තා. පාර මැද ON THE SPOT වෙච්ච කෙනෙක් මගේ හිටපු අඹ යාඟවෙක් වෙච්ච හින්දා ෂේප් වුනා.... නැත්තං HITම තමයි.
සුදු පටියක් හරහට දාපු රෝඩ් ස්ටාර් කෙනෙක් කොහෙන් පාත් වුනාද මන්ද..... ආපදාව ඩබල් වෙන්නයි ගියේ..... තෑගි දෙන සාස්තරේ දන්න නිසා හොඳට ගියා.... අපි පාරේ චාටර් කෑවට වටපිට අයට නං FUN තමයි.....
යහගුණයෙන් ඉදිරියට නොගිය එකේ පසුතැවිල්ලෙන් පොඩියා එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.... ගෑණු ළමයි ඉන්නකං ජීවිතේ මල් නේ.... ඒ දෙන්නට දෙන්නා නොදන්නව උනාට ඒකාලේ ඉරෝෂයි නිරෝෂයි මගේ වැදගත් සම්බන්ධතාවයන් තමයි. හොඳම රහ දන්න අයට විතරක් හින්ද මම කාටත් හොරෙන් අනං මනං පාට්ස් නොදා කෙලින්ම ඉරෝෂට මෙහෙම කිව්වා.... අපි දෙන්නා අතර සදාකාලික බැඟමක් ඇතිවුණොත්.............. ඔයාගෙ හෙට දින එළිය කරන එක පායන හිරු මෙන් විශ්වාසයි...... කොහේ ගියත් ළඟින්ම ඉන්නව කියලත් මම එයාට කිව්වා.
සුසිනිඟ බවේ රහස අහන්නම හිතෙන තරම් සිහින් සිනා රැල්ලක් එයාගෙ මුහුණෙන් මතුවුණා. හිටු කියල ප්‍රතිඵල.... ඒ මොහොතෙම ෆෝන් නම්බර් එක මට දුන්නා.... හවසට හම්බවෙන්නත් එයා කැමති වුණා. හෙට පොළිය අද අතට...... ඉස්කෝලේ යන කාලේ මම දීපු ලියුම්වල තිබුණු පෙරළිකාර රසය තාමත් මතක් වෙනව කියල ඉරෝෂා ඇඹරෙන ගමන් කිව්වා විතරයි.....
මාව ප්‍රබෝධමත් වුණා... අමුතු අමුතු අපූරු දේවල් හිතන්න පතන්න ලියන්න කියන්න පුඟවන් හින්ද... මමත් එළියට එන්න ඕනා කියල හිතුණා.... ඒකයි මේ ලියමන ලියන මහත්තයට එවන්න හිතුණේ.... මහත්තයගේ තේරීම ඉහළ පෙලේ තේරීමක් වේවි.... අපේ කනෙක්ෂන් එක වෙන අයගෙ වගේ වෙන එකක් නැහැ. මොනවද ඔට්ටු! V TALK
මීට,
රංග තඹවිට
Ranga Thambawita | රංග තඹවිට
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.|
Personal Quotes
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus