BOONDI.LK| රන් රෝස| ඒබ්‍රහම් ලින්කන් (1809-1865)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
අලුතෙන්ම!
චාර්ලි චැප්ලින් කියයි.
[0]
Yohan’s ‘Northern Dreams’- an exhibition of paintings
[0]
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්- 'හිඹුටු කැලේ'- ළමා ගී සංයුක්ත තැටිය
[0]
තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[0]
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[1]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
ආලෝක මිනිසා!!!
|
අනුෂ්ක තිලකරත්න
[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා
|
අනුෂ්ක තිලකරත්න
[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම
|
අනුෂ්ක තිලකරත්න
[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
|
අනුෂ්ක තිලකරත්න
[0]
අක්ෂර සෙනග-
[රන් රෝස]
[1/1]
අනුෂ්ක
BOONDI • Sookiri • •
රන් රෝස
ඒබ්‍රහම් ලින්කන් (1809-1865)
[0]
බූන්දි| | 04:01:58
චරිතය ගසක් වන්නේනම් කීර්තිය එහි ඡායාව වෙයි. අපි ඡායාව ගැන සිතමු. නමුත් සැබෑ දෙය වන්නේ ගසයි.
නිහඬව සිට මෝඩයෙකු ලෙස හැඟවෙන්නට සැලැස්වීම වඩාත් යහපත්ය, කතා කිරීමෙන් සියලු සැක දුරු කිරීමට වඩා.
මිනිසුන්ගේ ආණ්ඩුවක්, මිනිසුන්ගෙන් පත්වුනු ආණ්ඩුවක්, මිනිසුන් සඳහාවන ආණ්ඩුවක් කිසිදිනෙක විනාශ කළ නොහැකිය.
බල්ලෙකුගේ වලිගයට කකුලක් යැයි කීවොත් ඌට කකුල් කීයක් තිබෙයිද? පහක්. නැත. වලිගයට ''කකුල'' කීමෙන් එය කිසිදිනෙක කකුලක් නොවෙනු ඇත.
නිවසක් නැති අයෙකුට අන් අයගේ නිවාස
බිඳ හෙලීමට ඉඩ නොදෙන්න. නමුත් ඔහුට උත්සාහවන්තව සිය නිවස ගොඩනගා ගන්නට ඉඩ දෙන්න. එවිට ගොඩනැගූ පසු ඔහුගේ නිවසට අනතුරක් නැති බව සහතික විය හැකිය.
ඔබගේ සතුරා ඔබගේ මිතුරාගේද සතුරෙකි.
ඇමෙරිකාවේ මූලික කොලනි දහතුනෙන් පිට කෙන්ටකී ප්‍රාන්තයේ නුගත් ගොවි දෙමව්පියන්ට දාව 1809 දී උපන් ඒබ්‍රහම් ලින්කන් පසු කලෙක ඇමෙරිකාවේ 16 වන ජනාධිපති ලෙසට පත්වෙයි.
කුඩාකල ඉතා දැඩි ආර්ථීක දුෂ්කරතා සහ තවත් අනේකවිධ බාධාද මැද හැදී වැඩෙන ඒබ්‍රහම් ලින්කන් ස්ථීර අධපනයක් ලබන්නේ මාස 18 ක පමණ කාලයකි. නමුත් ඔහු ස්වෝත්සාහයෙන් තනිවම සිය ඉගෙනීමේ කටයුතු නොකඩවා කරගෙන ගියේය.
ඔහු දක්ෂ මල්ලවපොර ශුරයෙකි. මාළු බෑම සහ දඩයම ලින්කන්ට ප්‍රිය නොවීය. ඔහු සතුන්ට ආදරය කලේය. ආහාර සඳහා හෝ සතුන් මැරීම ඔහු පිළිකුල් කලේය.
1842 දී කෙන්ටකීහි වහල් හිමි පවුලක තරුණියක වන මේරි ටොඩ් සමග ලින්කන් විවාහ විය.මේ විවාහයෙන් ඔවුනට දරුවන් සිව්දෙනෙකි. ලින්කන් සිය දේශපාලන ජිවිතය ආරම්භ කරන්නේ 1832 දී එනම් වයස 23දීය. ඔහුගේ දේශපාලන ජිවිතයද ආරම්භයේදී එතරම් සාර්ථක නොවෙයි. කෙසේනමුදු ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ජයගෙන 1860 දී එරට ප්‍රථම රිපබ්ලිකන් ජනාධිපතිවරයාලෙස තේරීපත්වෙයි.
ඔහුගේ පාලන කාලය තුළදී වුනු සුවිශේෂී සිදුවීම් වන්නේ ඇමෙරිකානු සිවිල් යුද්ධය අවසාන කිරීමත් වහල් සේවය අහෝසි කිරීමත්ය. මෙම කරුණු නිසාම ඔහු ඇමෙරිකානු දේශපාලනයේ අග්‍රගන්‍ය චරිතයක් බවට පත්වෙයි. වර්ෂ 1865දී ෆෝඩ් රඟහල තුළදී ජෝන් විල්කිස් බූත් නම් පුද්ගලයෙකු විසින් මෙම ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු ජනාධිපති වරයා වෙඩි තබා ඝාතනය කෙරුණි.
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Abraham Lincon
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
අකිර කුරොසව කියයි.|
Personal Quotes
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම
"ඊගාව සැරේ මම හොඳ එකක් හදනවා"
යි සිතූ බැවිනි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus