BOONDI.LK| රන් රෝස| රොබර්ට් ෆ්‍රොස්ට් (1874-1963)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
  තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ආලෝක මිනිසා!!! | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875) | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[රන් රෝස][1/1]
BOONDI • Sookiri •
  රන් රෝස  
රොබර්ට් ෆ්‍රොස්ට් (1874-1963)
ප්‍රතිචාර[0]
බූන්දි| | 03:31:13
සිතෙහි හටගන්නා භාවයන් එහි සිතිවිලි සොයා ගැනීමත් එම සිතිවිලි එහි වචන සොයා ගැනීමත් තුළින් කාව්‍යය උපදියි.

බැංකුවක් ඔබට ඉතා පැහැදිලි කාළගුණයක් සහිත දිනයකදී කුඩයක් ණයට දෙයි නම් මහා ධාරානිපාත වර්ෂාවකදී එය ආපසු ඉල්ලා සිටියි.

රාජ දූතයෙකුට බොහෝවිට කාන්තාවකගේ උපන්දිනය මතක තිබෙයි. නමුත් ඇගේ වයස මතක නැත.

මවකට තම දරුවාගෙන් මිනිසෙකු තැනීමට වසර විස්සක් ගතවෙයි. නමුත් වෙනත් කාන්තාවකට ඔහුව මෝඩයෙකු කිරීමට ගතවන්නේ විනාඩි විස්සකි.

බාගෙට පිරුණු ශ්‍රවණාගාරයද අපායකි.


රොබර්ට් ෆ්‍රොස්ට් (1874-1963) ඇමෙරිකානු ජාතික කවියෙකි. පිටිසරබද ජීවිතය අලලා යථාර්ථවාදීව නිර්මාණ කරණයේ යෙදීම පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූවෙකි. කාව්‍යයකරණය සඳහාම සිව් වතාවක් ම පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූවෙකි.

ඇමෙරිකාවේ උපන්න ද ෆ්‍රොස්ට් පසු කලෙක එංගලන්තයට පැමිණියේය. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය A Boy’s Will ඇතුලූ බොහෝ විශිෂ්ඨ නිර්මාණයන් බිහිවූයේ එංගලන්තයේදී ය. ලේඛන කලාවට අමතරව ෆ්‍රොස්ට් දක්ෂ ගුරුවරයෙකුද විය. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ඇතුලූ තවත් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල ගෞරව උපාධිවලින් පුදනු ලැබූවෙකි.

ලේඛකයන් අතර ඉමහත් ගෞරවාදරයට පත් වූ මෙම අසහාය ලේඛකයා 1963 වර්ෂයේදී මෙලොවින් සමු ගත්තේය.


Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Robert Frost , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
චාර්ලි චැප්ලින් කියයි.| Personal Quotes
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.