BOONDI.LK| පරිවර්තන කවි| ස්ත්‍රී භාණ්ඩය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් පරිවර්තන
Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා
|
සින්තියා වෙයිල් / බැරී මාන්
[2]
සියක් කඳු රැගෙන යන රාත්‍රිය
|
අබ්දුල් වහාබ්
[1]
පාෂාණ කතිකාව
|
මොනිසා අල්වි
[1]
ඉරබටු තරුව | Evening Star
|
එඩ්ගා ඇලන් පෝ
[1]
තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M
|
බොනි එම්
[6]
ඔබේ ඔය සිනහව
|
පබ්ලෝ නෙරූදා
[0]
හැ ඳි න් වී ම ක්
|
කමලා දාස්
[1]
හැම දිනෙක ඔබ රඟන....
|
පබ්ලෝ නෙරූදා
[2]
'Every day you play with...' By Neruda
|
පබ්ලෝ නෙරූදා
[1]
පිළිම පණ ගැන්වෙන මොහොත
|
එම්. රිෂාන් ෂෙරීෆ්
[7]
අක්ෂර සෙනග-
[පරිවර්තන]
[20/57]
ක්‍රිස්ටිනා
ඕමාර්
එමිලි
තස්ලිමා
යෙව්ගිනි
රවීන්ද්‍රනාත්
කේ.සචිදානන්දන්
රිචඩ්
විලියම්
රෝල්
ඊඩිත්
විලියම්
හබිබ්
උස්තාද්
බර්ටෝල්ට්
අන්තෝනියෝ
ටී.එස්.එලියට්
ඛලීල්
මාලතී
රත්න
BOONDI • Kavi • •
පරිවර්තන කවි
ස්ත්‍රී භාණ්ඩය
[0]
බූන්දි| | 03:58:43
රිසි ද? ලබනුව ගැහැණියක්
ඔව්! ගැහැණියක්
තොග තිබේ ගැහැණුන් ගේ
විවිධ මාදිලි වලින්
සුදු අය උස අය
දණිස් දක්වා දිගැති කෙස් කළඹ
සිහින් ඉඟ, තිළිණ ලත් දේහය
මේද නැත - ලුණු නැත
සමෙහි ඉරි නැත
නාසයේ සහ දෙ කනේ
පිරිපුන් පිහිටුම
ප්‍රජනන පද්ධතිය ද එබඳුමය
විමසා දත හැකිය
ඔබ ගේ අතැඟිලි වලින් ම
නොමැති බව අන් සිදුරු
කන්‍යාවකි ඇය
තවමත් නොපලුදු
සුවඳ නොබැලුණු
රිසි ද? ලබනුව එ බඳු ගැහැණියක්
ඔව්! එ බඳු ගැහැණියක්
දෙන්න ඇයට ආහාර දිනකට තුන් වරක්
සාරි, රන් අබරණ සමග
වතට හා සිරුරට ගැලපෙන
සබන් වර්ගයක්
නොබලනු ඇත ඇය හිස ඔසවා
මුවින් බෙණෙනු නැත හඬ නංවා
සැබැවින් ලජ්ජාකාරියක් ය ඇය
පිසිනු හැක අහර සත් වරක්
එක් උදයක දී
කළ හැක පරිහරණය මේ භාණ්ඩය
කිනම් අයුරක වුව ඔබ රිසි
කැමති නම් විලංගු ලනු හැක
ඇය දෙ පා, දෙ අත් හෝ සිත
කළ හැක දික්කසාද ඇයව
මෙ පමණයි කිය යුත්තෙ
''මම නුඹ දික්කසාද කරමි''
නිදහස් විය හැක ඇය ගෙන්
අසල් වැසියන් ගේ කවි (2005)- දේ. වි. ගාල්ලගේ
(ස්වතන්ත්‍ර සහ පරිවර්තිත දකුණු ආසියානු කවි එකතුව)
Taslima Nasrin | තස්ලිමා නස්රින්
පරිවර්තනය -
D. V. Gallage | දේ. වි. ගාල්ලගේ
[SEO Tags] Bangladeshi author Taslima Nasrin
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.|
Personal Quotes
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus