BOONDI.LK| සූකිරි ඔත්තු| අලුත් පොත් තුනක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් ඔත්තු
චූලානන්ද සමරනායකගේ "විලංගුවෙන් ලියූ කවි"| අප්‍රේල් 04 |3:00ට
ප්‍රතිචාර[0]
ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ පරිවර්තනය, ‘ප්‍රේමය පසසනු වස්’ එළිදැක්වීම | 2013 අප්‍රේල් 3 | ප.ව. 3 ට
ප්‍රතිචාර[0]
'සොඳුරු නව යෞවනය' යොවුන් අධ්‍යාපනික ග්‍රන්ථය නිකුත් වේ.
ප්‍රතිචාර[1]
Sky No Roof| මාර්තු 15| සවස 4:00
ප්‍රතිචාර[0]
ඩී. බී. කුරුප්පුගෙන් "සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු" සමග "පිරිමි ජාතිය උතුම් ජාතිය"
ප්‍රතිචාර[0]
වැද්දා- වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය| මාර්තු 13| සවස 3:30
ප්‍රතිචාර[0]
එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ| මාර්තු 12| ප.ව. 3:00
ප්‍රතිචාර[0]
මොහාන් රාජ් මඩවල ගේ "මාගම් සෝලිය" පිළිබඳ කතාබහක් ‍| මාර්තු 14 | සවස 3 ට
ප්‍රතිචාර[0]
'කන්‍යා දියවරට එළැඹ' දොරට වැඩුම |මාර්තු 13 | සවස 3 ට
ප්‍රතිචාර[0]
මංජුල වෙඩිවර්ධනගේ 'මාතෘකාවක් නැති මාතෘභූමිය' දෙමළ පරිවර්තනය එළි දැක්වේ.
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  සූකිරි ඔත්තු  
අලුත් පොත් තුනක්
ප්‍රතිචාර[0]
බූන්දි| | 21:54:44
මකරන්ද ලේඛක රසික හවුල සංවිධානය කරන නිර්මාණ කෘති එළි දැක්වීමේ උළෙලක් මැයි මස 23 වන ඉරුදින ප.ව. 2:00 සිට 5:00 දක්වා කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

ඩී. තිලක පියදාසගේ නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය කාව්‍ය සංග්‍රහය, ශක්තික සත්කුමාරගේ කළු මකරා කෙටිකතා සංග්‍රහය, යනුෂා ලක්මාලිගේ බිඳ වැටුණු කැණිමඩල කාව්‍ය සංග්‍රහය යන කෘති මෙහිදී දොරට වැඩුමට නියමිතය. මකරන්ද සංස්කාරක තිඹිරියාගම බණ්ඩාර මුලසුන හොබවන මෙම උළෙලේ, ජිනදාස දනන්සූරිය, චින්තක රණසිංහ සහ විමලනාත් වීරරත්න දෙසුම් පවත්වති. උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ලංකා ලේඛක සංවිධානයේ ලේකම් දේ.වි. ගාල්ලගේ විසිනි.

[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.