BOONDI.LK| Cine බූන්දි| Subarashiki Nichiyobi - “One Wonderful Sunday”
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා
[මරාසාද්. Peter Weiss]
|මරා කියයි.
|Theatre Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
ප්‍රියාන්
මොන්ටානා
තිස්ස
එරික්
සංඛ
විකුම්
ඉසුරු
ලියනගේ
නුවන්
විපුල
චින්තන
මංජුල
අමිල
බී.ජී.එම්.
චූලානන්ද
ජගත්
දර්ශන
විදර්ශන
චමිල
හෂිත
BOONDI • Raha • •
Cine බූන්දි
Subarashiki Nichiyobi - “One Wonderful Sunday”
[0]
බූන්දි| | 04:18:43
දෙවන ලෝක මහා සංග්‍රාමයට පසුව එළඹෙන සමය මෙම චිත්‍රපටය සඳහා පසුබිම වී ඇත. මෙහි කතා පුවත ගෙතී ඇත්තේ බෝම්බ ප්‍රහාර වලින් විනාශයට ලක් වූ තෝකියෝවෙහි ජීවත් වන පෙම්වතුන් යුවළක් වන ''යූෂෝ'' සහ ''මසකෝ'' වටාය. සතියේ විඩාබර දින හයකින් පසුවන උදාවන එකම නිවාඩු ඉරිදා දිනයෙහි එක්ව විනෝද වීමට ඔවුහූ මහත් සේ ආශාකරති. එහෙත් දෙදෙනාම සුළු වැටුප් ලබන්නෝය. එබැවින් ඊට මුදල් හදල් හිඟවීම ඔවුනට මහත් බාධාවකි.
මිනිසුන් ලෙස
ජීවිත කාලය පුරාවට කොතෙක් බාධක හා දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වුවද, ඒ සියල්ලට සිනා මුසුව මුහුණදිය යුතුය යන ශුභවාදී ආකල්පය සමාජගත කිරීමට මේ හරහා වෙහෙස දරා ඇත. තවද, යුද්ධයෙන් පීඩිත මිනිසුන්ගේ අනේක දුක්ඛ දෝමනස්සයන් ද වේදනාකාරි ජීවිතය ද පිළිබිඹු කරමින්, යුද්ධය හේතු කොටගෙන බිඳවැටුණු ආර්ථීකය තුල සිය සිහින ඉපදුණු සැනින් වලදැමීමට සිදුවන තුරුණු පෙම්වතුන් ගේ පැතුම් සිඳී බිඳී විසිරි යන අයුරු විදහා දැක්වීමෙන්, මෙම චිත්‍රපටය තුළ යුධ විරෝධී මානව හිතවාදී ආකල්පයක් ගොඩනගා ඇත.
මෙය 1947 ජූනි 25 දින ප්‍රථම වරට තිරගත කෙරිණි. නිෂ්පාදනයෙන් ''මොතොගි සෝජිරෝ'' ද, අධ්‍යක්ෂණයෙන් ''අකිර කුරොසව'' ද එක් වූහ. රංගනයෙන්, ''මසකෝ'' ලෙස '' නකකිත චිඑකො'' ද, ''යූෂෝ'' ලෙස ''නුමශකි මසඔ'' ද දායක වූහ.
මෙම තිර රචනය ''අපූරු ඉරිදා දවසක්'' ලෙස ආරිය රාජකරුණා විසින් සිංහලයට ද නගා ඇත.
Torrents ගන්න.
|
ගිහින් බලන්න.
Prashansani Paranavithana | ප්‍රශංසනී පරණවිතාන
[SEO Tags] Ariya Rajakaruna
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
Che says...|
Book Quotes
My only one in the world,
I take you with me in my heart
And we will continue together until the road vanishes…
- From
Che
to
Aleida
[Remembering Che: My life with Che Guevara by
Aleida March
]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus