BOONDI.LK| Cine බූන්දි| Pride and Prejudice
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
විදර්ශන
තිස්ස
ලියනගේ
ප්රියන්ත
තුෂාරි
විපුල
ඉසුරු
මංජුල
ජගත්
චූලානන්ද
එරික්
අමිල
බී.ජී.එම්.
චින්තන
සංඛ
චමිල
නුවන්
දිලීප
ප්‍රියාන්
හෂිත
BOONDI • Raha • •
Cine බූන්දි
Pride and Prejudice
[0]
බූන්දි| | 02:11:50
19 වන සියවසේ එංගලන්තයේ දුෂ්කර ගම්මානයක ජීවත් වන ඛෙනට් පවුල වටා Pride and Prejudice චිත්‍රපටයේ කතාන්තරය දිග හැරේ. ස්වාමිපුරුෂයාගේ මරණයට පෙරාතුව සිය දියණියන් පස් දෙනාගේ (ජේන්, එලිසඛෙත්, මේරි, කිටී සහ ලීඩියා) විවාහයන් ගෙන් නිදහස් වීම් ගැන ලතවෙන ඛෙනට් මහත්මිය... සැබෑ ආදරයක ස්පර්ශයක් ලබන තුරු විවාහය පිටුදකින එලිසඛෙත්... සිය පරම්පරාවෙ ගර්වය හා අභිමානය විසින් මර්දනය කරනූ ලැබූ, උදාසීන ඩාර්සි .....
ජේන් ඔස්ටන් ගේ නවකතාව ඇසුරෙන්, 2005 වසරේදි
එම නමින්ම නිර්මාණය වුනු සිනමා පටයකි මේ. තිර රචනයෙන් ඩෙබොරා මොගාෂ් ද අධ්‍යක්ෂණයෙන් ජෝ රයිට් ද එක්වූහ. කේරා නයිට්ලි එලිසඛෙත් ලෙසත්, මැතිව් මැක්ෆේඩ්න් ඩාර්සි ලෙසත් රංගනයෙන් එක් වෙයි.
මෙම චිත්‍රපටය තිරගතවූ පලමුවන සතිය තුල, දර්ශන වාර 400 කදී එය ඩොලර් මිලියන 4.5 ක ආදායමක් උපයන්නට සමත් විය. එසේම ලොවපුරා තිරගත වී ඩොලර් මිලියන 121 කට ආසන්න ආදායමක් උපයමින්, ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ චිත්‍රපට වලින් එකකි. ඇකඩමි සම්මාන උළෙලේ දී, හොඳම නිළිය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ඇඳුම් නිර්මාණය, සහ චලන රූප සඳහා වූ හොඳම සංගීත නිර්මාණය යන සම්මාන සඳහා Pride and Prejudice යෝජනා වී තිබිණ. එසේම, BAFTA සම්මාන උළෙලෙහි ද සම්මාන 5ක් සඳහා යෝජනා වී තිබුණු අතර, එම වසරේ, නැගී එන හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට හිමි BAFTA කාල් ෆෝමන් සම්මානය ජෝ රයිට් ට හිමිවුණේය.
ගිහින් බලන්න.
FilmBug | ෆිල්ම්බග්
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මාර්ටින් ලූතර් කිං කියයි.|
Personal Quotes
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus