[ඔස්වල්ඩ් ම්ත්ශාලිගේ The Song Of Sunrise කවියේ පරිවර්තනය]
1940 ජනවාරි මස 17 වෙනිදා උපත ලද ඔස්වල්ඩ් ම්ත්ශාලි සූලු බසින් මෙන්ම ඉංග්‍රීසියෙන් ද කාව්‍යකරණයේ නියැලුණු කවියෙකි. මොහු කොලොම්බියා සරසවියෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහුගේ ප්‍රථම කවි පොත ''Sounds of a Cowhide Drum'' නමින් පිටවිය. කළු සුදු බේදය පිළිබඳව දකුණු අප්‍රිකාවේ වැඩකරකරන්නන්ගේ දෘෂ්ඨි කෝණයෙන් ලියූ මේ පොත සාර්ථක වූයේ, එය ප්‍රචාරය කෙරූ සුදු ජාතික ලයනල් ඒබ්‍රහම්ස් ට වටිනා ලාභයක් උපදවා දෙමිනි.
[SEO Tags] The Song Of Sunrise
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics