BOONDI.LK| Cine බූන්දි| Children of Heaven
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
එරික්
විකුම්
ප්‍රියන්ත
ලියනගේ
මොන්ටානා
ඉසුරු
විපුල
චින්තන
මංජුල
බී.ජී.එම්.
දිලීප
නුවන්
දර්ශන
ප්‍රියාන්
අමිල
ජගත්
චූලානන්ද
තිස්ස
චමිල
සංඛ
BOONDI • Raha • •
Cine බූන්දි
Children of Heaven
[0]
බූන්දි| | 21:02:39
අලි සිය කුඩා නැගනිය සහරාගේ ගෙවුණු රෝස පැහැති සපත්තු කුට්ටම පිළියම් කරනු පිණිස සපත්තු මසන්නෙකු වෙත රැගෙන යයි. එහෙත් එන අතර මග දී සපත්තු කුට්ටම නැතිවෙයි. අළුත් සපත්තු මිලදී ගත නොහැකි බැවින් ද දෙමාපියන්ගේ දඩුවමින් ගැලවෙනු රිසියෙන්ද ඔවුහු එම අකරතැබ්බය රහසක් ව තබා ගැනීමට එකඟ වේ. උපායක් ලෙස අලි ගේ ''ස්නීකර්'' සපත්තු හුවමාරු කරගෙන පැළදීමේ යෝජනාව මතුව එයි. එනම්, සහරා උදේ පාසල් යන්නට සපත්තු දැමිය
යුතු අතට දහවලේ දී සපත්තු කුට්ටම අලි වෙනුවෙන් නිදහස් කිරීමත්ය. දෙමාපියන් ගෙන්, ගුරුවරුන්ගෙන් සඟවන්නට ප්‍රයත්න දැරීම හේතුවෙන් මේ දුෂ්කර පිළිවෙල නිසා බොහෝ අවදානම් වලට එකක් පසුපස එකක් ලෙස මුහුණ දීමට ඔවුනට සිදුවේ. දිනක් තමාගේ නැති වුණු සපත්තු ජෝඩුව තම පාසල් සගයෙකු පැළඳ සිටිනු දකී. පාසල අවසානයේ ඇගේ පසුපසින් යන සහරා අවසන බොහොම ඉක්මනින් ඇය හා මිතුරු වේ. ඇයත් තමාත් එකම සමාජ තලයක බැව් වටහා ගන්න සහරා ට එය යළිත් ලබා ගැනීමට සිත් නොදෙයි. එබැවින් ඈ ආපසු හැරී එයි.
ඒ අතර තුන්වන ජයග්‍රාහි ත්‍යාගය ලෙෂ ''ස්නීකර්'' සපත්තු ලබාගැනීම වෙනුවෙන් අලි ධාවන තරඟයකට අවතීර්ණ වේ. එහෙත් නොසිතූ ලෙස ඔහු තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කර ගනී. අලූත් බලාපොරොත්තුව වූ ''ස්නීකර්'' සපත්තු ඔහුට අහිමි වී යන අතර පරණ ''ස්නීකර්'' යුගල ගෙවී යාමෙන් නැවත පැලඳීමට නොහැකි තත්වයට පත් වේ.
මේ, ''චිල්ඩ්රන් ඔෆ් හෙවන්'' නමින් මජීඩ් මජීඩ් විසින් ලියා අධ්‍යක්ෂණය කළ, 1997 වසරේදී තිරගත වූ ඉරාන සිනමා පටයයි. කතාන්තරය දිවෙන්නෙ අපූරු සහෝදරියක් සහ සහෝදරෙයෙක් නැති වුණු සපත්තු කුට්ටමක් වෙනුවෙන් විඳින අපමණක් ගැහැට සහ වික්‍රමයන් වටාය.
1997 වසරේ ප්‍රථම වරට ටෙහෙරාන් නුවර පැවති ''ෆජීර් සිනමා උළෙලෙදී'' මහත් ඇගයීමට ලක් වූ මෙම චිත්‍රපටය ''ඔස්කාර්'' සම්මාන උළෙලෙ සඳහා යෝජනා වීමත් සමග ලොව පුරා දහස් ගණනක ගේ රස වින්දය උදෙසා යුරෝපය, දකුණු අමෙරිකාව සහ ආසියාතික රටවල් බොහෝ ගණනක ප්‍රදර්ශනය ඇරඹිණි.
බොහෝ සෙයින් විචාරක පැසසුමට ලක් වු අතර ඇතැම් විචාරකයෝ ''විට්‍රියෝ ඩි සිකා'' ගේ ''බයිසිකල් තීව්ස්'' හා සසඳමින් ''චිල්ඩ්රන් ඔෆ් හෙවන්'' චිත්‍රපටය පිළිබඳ අදහස් දැක්වූහ . ''චිකාගෝ සන්- ටයිම්ස්'' පුවත් පතට පිලිබඳ අදහස් දක්වමින් ''රොජර් ඊබට්'' කියා සිටියේ මෑත යුගයේ දරුවන් උදෙසා බිහිවූ අපූර්වතම එමෙන්ම හොඳම සිනමා නිර්මාණය එය බවයි.
ඇත්තෙන්ම, ''චිල්ඩ්රන් ඔෆ් හෙවන්'' යනු සතුට ගිලිහුනු පවුලක කතාවකි. එකිනෙකා ගහ මරා ගැනීම වෙනුවට ආදරයෙන් සියල්ල විසඳා ගන්නට වෙර දරන අපූරු සහෝදර බැඳීමක අසිරිමත් පණිවුඩයකි. දරුණු සමාජ දේශපාලන ඛේදවාචකයක එක්තරා පැතිකඩකි.
වෙනත් සබැඳි |
Torrents ගන්න.
ගිහින් බලන්න.
Prashansani Paranavithana | ප්‍රශංසනී පරණවිතාන
[SEO Tags] Children of Heaven, Iranian Cinema, Iranian Films
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
චේ ලියයි.|
Personal Quotes
...මතක තබාගන්න, අරගලයේ බොහෝ වර්ෂයන් එළඹෙන්නට නියමිත ඉදිරියටයි. ඔබ වැඩුණු ගැහැණියක වූ පසු, ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටු කරන්නට සිදු වෙනු ඇත. එතෙක් සූදානම් වන්න! ඔබේ වයසේ දී විප්ලවකාරී වීම යනු, හැකි තරම් හොඳින් ඉගෙන ගැනීමත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමත් ය.....
....ඔබ නිතරම පාසැලේ හොඳම ළමුන් අතර රැඳීමට වෑයම් කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විප්ලවීය ආකල්ප අතිනුත් ඔබ "හොඳම" දරුවෙකු විය යුතුයි. වෙනත් වචන වලින් කියනවා නම්, යහපත් හැසිරීමෙන්- විප්ලවය කෙරෙහි වූ ආදරයෙන් - සහෝදරත්වයෙන් ඔබ "හොඳම" විය යුතුයි. මා දරුවෙකු කාලයේ මට එසේ වන්නට නොහැකි වූවා; අප ජීවත් වූයේ මිනිසා මිනිසාගේම සතුරෙකු වූ වෙනස් සමාජයකයි. දැන් ඔබ වෙනත් යුගයක ජීවත් වීමේ වරප්‍රසාදය ලබා තිබෙනවා. ඉන් ඵළ නෙලා ගැනීම ඔබේ වගකීමයි.....
[
1966 පෙබරවාරි 15 දා
චේ
සිය දියණිය
හිල්දිතා
ට ඇගේ දහ වැනි උපන්දිනය දා යැවූ ලිපියෙන්.
]
[3]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus