BOONDI.LK| සූකිරි ඔත්තු| නෙරූදාගේ ලියුම්කාරයා දොරට වැඩීම| සැප්තැම්බර් 06| 2.15 ට
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් ඔත්තු
චූලානන්ද සමරනායකගේ "විලංගුවෙන් ලියූ කවි"| අප්‍රේල් 04 |3:00ට
[0]
ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ පරිවර්තනය, ‘ප්‍රේමය පසසනු වස්’ එළිදැක්වීම | 2013 අප්‍රේල් 3 | ප.ව. 3 ට
[0]
'සොඳුරු නව යෞවනය' යොවුන් අධ්‍යාපනික ග්‍රන්ථය නිකුත් වේ.
[1]
Sky No Roof| මාර්තු 15| සවස 4:00
[0]
ඩී. බී. කුරුප්පුගෙන් "සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු" සමග "පිරිමි ජාතිය උතුම් ජාතිය"
[0]
වැද්දා- වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය| මාර්තු 13| සවස 3:30
[0]
එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ| මාර්තු 12| ප.ව. 3:00
[0]
මොහාන් රාජ් මඩවල ගේ "මාගම් සෝලිය" පිළිබඳ කතාබහක් | මාර්තු 14 | සවස 3 ට
[0]
'කන්‍යා දියවරට එළැඹ' දොරට වැඩුම |මාර්තු 13 | සවස 3 ට
[0]
මංජුල වෙඩිවර්ධනගේ 'මාතෘකාවක් නැති මාතෘභූමිය' දෙමළ පරිවර්තනය එළි දැක්වේ.
[0]
BOONDI • Sookiri • •
සූකිරි ඔත්තු
"නෙරූදාගේ ලියුම්කාරයා" දොරට වැඩීම| සැප්තැම්බර් 06| 2.15 ට
[1]
බූන්දි| | 18:25:20
චිලී රාජ්‍යයෙන් බිහි වූ ලොව ප‍්‍රථම සමාජවාදී ජනාධිපතිවරයා ලෙස
සැල්වදෝර් අයියන්දේ
බලයට පත් වීම,
සී.අයි.ඒ.
සංවිධානයේ මෙහෙයවීම යටතේ
ජෙනරාල් පිනෝචේ
විසින් අයියන්දේ ආණ්ඩුව බිඳ දැමීම ආදී සිදුවීම්වලට සමගාමීව ප‍්‍රකට කොමියුනිස්ට්වාදී කවියෙකු වූ
පැබ්ලෝ නෙරූදාගේ
මිතුරෙකු
වටා ගෙතුණු
Antonio Skarmata ගේ El Cartero de Neruda
ප‍්‍රබන්ධ සාහිත්‍ය කෘතිය,
ලියනගේ අමරකීර්ති
විසින් පරිවර්තනය කර
“නෙරූදාගේ ලියුම්කාරයා”
නමින් සාහිත්‍යකාමීන් වෙත හඳුන්වාදීමේ උත්සවය
සැප්තැම්බර් 06 දින පස්වරු 2.15 ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී
පැවැත්වේ.
සුරස (ෆාස්ට් පබ්ලිෂින්)
ප්‍රකාශනයකි.
එහිදී
‘ලතින් ඇමරිකානු ජීවිතය සමග අපේ ජීවිතය අතර සමානත්වය හා සාහිත්‍යයන් අතර අසමානත්වය’
යන මැයෙන්
පියල් කාරියවසම්
විසින් හා
‘අශුභවාදයක ගනඳුර මැද විමුක්තියේ ශුභාරංචිය හා ආදරය නම් වූ විප්ලවය‘
යන මැයෙන්
විදර්ශන කන්නන්ගර
විසින් ද ප‍්‍රධාන අදහස් දැක්වීම් ඉදිරිපත් කෙරෙනු ඇත. එමෙන්ම
Antonio Skarmata
ගේ ඉහත මුල් කෘතිය පාදකව කොට ගෙන
Michael Radford
විසින් අධ්‍යක්‍ෂණය කරන ලද
Il Postino (The Postman
) සිනමා කෘතිය ඉංග‍්‍රීසි උපශීර්ෂ සහිතව එදින පස්වරු 2.15 ට ප‍්‍රදර්ශනය කෙරේ.
සංවිධානය-
මංසල කතිකා කවය
විමසීම්-
0718 107396
[SEO Tags] Liyanage Amarakeerthi, Antonio Skarmata, El Cartero de Neruda, The Postman, Mansala Kathika Kawaya
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි. |
Personal Quotes
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක් පමණක් එහි දමන්න. ගිනි ගන්නා සුළු කිසියම් දෙයක් එහි වේ නම් එය ගිනි ගනු ඇත.
[පරි- ටී. අන්ද්‍රාදි]
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus