BOONDI.LK| ඔමරි කරන්ට්ස්| ගල්ටික් බණ්ඩා සහ රජාගෙ (නො)තේරවිල්ල
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
අලුතෙන්ම!
චාර්ලි චැප්ලින් කියයි.
[0]
Yohan’s ‘Northern Dreams’- an exhibition of paintings
[0]
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්- 'හිඹුටු කැලේ'- ළමා ගී සංයුක්ත තැටිය
[0]
තවත් ඔමරි
වරාය ඇමති සහ අධිකරණ ඇමති
[0]
ලොකුම බොරුව
|
එච්. ඒ. සයිමන් පෙරේරා
[0]
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
[2]
The Ideological Chickens- ප්රතිමතවාදී කුකුල්ලු දෙන්නා| දේශපාලනික උපමා කතාවකි.
[2]
දිවි නගින රහස
|
ඔමරියා
[1]
ජාතියේ ආඩම්බරකාර පියා
|
ඔමරියා
[0]
ෆොනියා සහ වලහා
|
කක්ෂපුට
[3]
ඒකාගෙ ලෙඩේ
|
ඔමරියා
[0]
නූතන උපමා කතාවක් | අලියා සහ බූරුවාගේ මුත්‍රා විදීමේ තරඟය
[0]
කෝ ලසන්ත?
[2]
BOONDI • Currents • •
ඔමරි කරන්ට්ස්
ගල්ටික් බණ්ඩා සහ රජාගෙ (නො)තේරවිල්ල
[2]
බූන්දි| | 23:39:17
චුට්ටං දූපතක ඉන්න රජ්ජුරු කෙනෙක් එංගලන්තෙ ගියා සමුළුවකට. ඕං ඒ සැරේනං පස් මහ බැලුං බලලා බලලා චාන්ස් එකක් වැදුනා රැජිණව හම්බවෙන්ට. චුට්ටං රජ්ජුරුවො ඕං අහපි එළිසබෙත් රැජිණගෙන්...
"මේ තරං හොඳට
ඔබතුමිය මේ රට පාලනය කරන්නෙ කොහොමද?
" කියලා.
රැජිණ කිවුවා.
"සිම්පල්නෙ... ! මම හොඳට මොළේ තියන ඇමතිවරුයි උපදේශකයොයි මගෙ වටේට තියගෙන ඉන්නෙ"
කියලා.
චුට්ටං රජා කුතුහලෙන් ඇහුවා.
"ඉතිං ඒ අයට මොළේ තියේද කියලා දැන ගන්නෙ කොහොමද?"
කියලා.
"මං අහනවා පොඩි තේරවිල්ලක් එයාලගෙන්."
ඉන් පස්ස්සෙ රැජින කෝල් එකක් අරං නියෝග කළා,
"ඔය ඩේවිඩ් කැමරන් ට එන්න කියන්න."
කියලා.
කැමරන් මේ සුටුස් ගාද්දි ආවා.
"කැමරන් මෙන්න මේ තේරවිල්ල තෝරන්න බලන්න. ඔයාගෙ දෙමව්පියන්ට ළමයෙක් ඉන්නවා. එයා ඔයාගෙ සහෝදරියෙකුත් නෙමෙයි. එයා ඔයාගෙ සහෝදරයෙකුත් නෙමෙයි. එහෙනං ඒ කවුද?"
"හරි පහසුයි. ඒ මමයි රැජිණියනි."
කැමරන් උත්තර දුන්නා.
"දැක්ක නේද?"
රැජිණ ඇහුවා.
*****
රජා එයාගෙ චුට්ටං රටට ආව ගමන් කළේ, මේ දවස් වල ස්ටාර් එක වෙලා ඉන්න බණ්ඩා ඇමතියට එන්න කියාපු එක. උඩ පැන පැන බණ්ඩත් ආවයි කියමුකෝ.
"බණ්ඩෝ, මං තේරවිල්ලක් කියන්ඩයි යන්නෙ. බොලාගෙ දෙමව්පියන්ට ළමයෙක් ඉන්නවා. එයා බොලාගෙ සහෝදරියෙකුත් නෙමෙයි. එයා බොලාගෙ සහෝදරයෙකුත් නෙමෙයි. එහෙනං ඒ කවුද?"
ඒක ඇහුව ගමන් බණ්ඩව ගල්ටික් වුනා. ඉසඩ් අකුරක් හිරවෙලා ඇදුම් කකා තිබ්බ පස්ස රත් වුනා. බණ්ඩා කෙස් කකා උත්තරේ කල්පනා කළත් මෙලෝ ඉසඩ් අකුරක් ඔලුවට ආවෙ බණ්ඩගෙ නෙමේ. බණ්ඩා මෙහෙම කිවුවා.
"ඔව් රජතුමෝ. එහෙම ළමයෙක් ඉන්නව නම් අපි ඒ ළමයව හොයන්ඩ උවමනායි. ඒත්.... මේ... මේ...."
රජා නොදන්නවයෑ ඉතිං මැට්ටගෙ මෝලෙ තරම. ඕං රජා කියාපි...
"එහෙනං, බණ්ඩට මං වෙලාව දෙන්නං. දැං ගිහිං කල්පනා කරලා හෙට උදේම ඇවිල්ල කියනවා හොඳයි..."
වාක්කිය ඉවර වෙන සැණින් බණ්ඩා මාරු.
ගිහිං කැඳෙවුවා අමාත්‍යාංශෙ මීටිමක්. බණ්ඩා දැං හදන්නෙ උපදේසකයංට තේරවිල්ල දාල උත්තරය හොයන්ට.
මුලින්ම ඇහුවෙ නවන- රත්නගෙන්. නවන- රත්න නව නවා උණ විකාරෙන් අරවා මේවා කියද්දි බණ්ඩා අනික් අයගෙන් ඇහුවා. සිතිජයෙං මෙහා තියන ඔල්මොරොන්දං සේරම කිවුවා මිසක් කවුරුවත් උත්තරයක් නං කිවුවෙ නෑ.
ඉන් පස්සෙ, බණ්ඩා හුළං ගිය බැලුමක් වගේ කුඩේ කුඩු වෙලා හෙට උදෙන්ම ජොබ් එකට බඩු හමබවෙන බව හිත හිතා යන්ඩ ගියා.
*****
බණ්ඩා පහුවදා, උදෙන් මාළිගාවට ගියා.
ඉතිං නං කෙළි හමාරයි කියා හිත හිතා යන බණ්ඩට පිළිකන්නෙ දොර ළඟදි බන්දුවා හම්බවුනා.
බණ්ඩා බන්දුගෙන් උදව් ඉල්ලුවා තේරවිල්ලට.
"බන්දුවො උඹේ සාත්තරෙං මෙන්න මේක විසඳලා දියං. නැත්නං ඉවරයි මං. උඹේ දෙමව්පියන්ට ළමයෙක් ඉන්නවා. එයා උඹේ සහෝදරියෙකුත් නෙමෙයි. එයා උඹේ සහෝදරයෙකුත් නෙමෙයි. එහෙනං ඒ කවුද?""
බන්දු පන්දුව බලලා ඇහැ පොඩි කරලා ඔලුව කසලා කියාපි.
"අය්යො සිම්පල්නෙ බං. ඒ මම නේ"
(
බන්දු හරි දස්සයා- මොළේ ඇති අස්පයා!
)බණ්ඩා බන්දුට උම්ම එකක් දීලා එක පිම්මෙ දිව්වා රජාගෙ ඇතුළ් කුටියට.
යද්දි රජා රොටි කනවා.
"කෝ කෝ හොයා ගත්තද උත්තරේ"
"අනේ ඔව් රජතුමනි"
"කියනව බලන්න."
"ඒ ළමයා තමා බන්දු ස්වාමීනි"
රජාට මල් වරුසාවක් පැන්නා. කකා ඉන්න රොටියෙන් බණ්ඩට ගැහුවා. අඩි පොළේ හප්පලා මෙහෙම කිවුවා.
"වැරදියි. වැරදියි. බොල බූරුවෝ. ඒ ළමයා තමා ඩේවිඩ් කැමරන්."
රජාගෙ සද්දෙට මැකෝ පැනලා ගියා.
(නැවත කියන ලද පරණ කතාවකි.)
Omariya | ඔමරියා
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
2
Comment(s)| ප්‍රතිචාර
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.|
Personal Quotes
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු හෝ පිළිනොගන්නා විට පවා, හෙළිදරවු කිරීමයි. ඇත්තෙන්ම ඔහුට මග වැරදීමට පුළුවන. එහෙත්, ඔහු අව්‍යාජ නම්, එකී වැරදීම් පවා සිත්ගනා සුළුය. මන්ද යත් එකී වැරදීම් ඔහුගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනයත් අරගලයත් මූර්තිමත් කරන බැවිනි.
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus