BOONDI.LK| කවි බූන්දි| කාලය ගොඩක් දේ කර ඇත
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[1]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් කවි
හෙට
|
දමිත් උදයංග දහනායක
[1]
රතු හැට්ටකාරී
|
ඉන්දික ගුණවර්ධන
[2]
නැටුම
|
ඉසුරු චාමර සෝමවීර
[2]
නිදි කුමාරිය......
|
කපිල එම්. ගමගේ
[0]
කොන්දෙක්මි.
|
භාතිෂ අකලංක සිල්වා
[3]
හැටේ වත්තේ මග්දලේනා
|
සෞම්‍ය සඳරුවන් ලියනගේ
[0]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
|
එරික් ඉලයප්ආරච්චි
[1]
මහගෙදර ඈ
|
විකුම් ජිතේන්ද්‍ර
[0]
හාදුව
|
ජයන්ත නිමල් සිරි
[0]
අනෙකාගෙන් බැහැර වීම හෙවත් සදාකාලික පේ‍්‍රමය මුණගැහීම
|
තුෂාරි ප්‍රියංගිකා
[1]
අක්ෂර සෙනග-
[කවි]
[20/245]
ඩී.එම්.
ප්‍රේමකිර්ති
ලක්ෂාන්
එරික්
අසංක
අරවින්ද
මායා
ඉසුරු
ජයන්ත
ඉන්දික
පරාක්‍රම
විජය
සංජීවිකා
සමර
බී.ජී.එම්.
ඩී.චමීන්ද්රා
අනූපමා
රුවන්
අමිල
සුනන්ද
BOONDI • Kavi • •
කවි බූන්දි
කාලය ගොඩක් දේ කර ඇත
[4]
බූන්දි| | 23:13:56
(පැරණි මිතුරන් පිරිසක් ළඟඳී පැවැත්වූ සාදයකදී ගත් ඡායාරූප දුටිමි.)
කාලය ගොඩක් දේ කර ඇත
ඔබටත් හැකිනම් බැලියැක
හීනයක් නොවේමැයි එදවස
නගරයකි හුඟක් දේ සිදු කළ
ජීවිතේ එක හවසක
හුළඟකින් ඇස් රතු විණ
138 බස් එක
බස් එකක්මද සකි සඳ
මලවි හී කම්මල
කටගැස්මක්ය ඇස් යට
මත් කොවුල් නද දෙන
සදාදරණීය ඩොම් එක
එකිනෙකා අතිනත
තරාදි පඩි මෙන
මල්වට්ටි පැමිණුන
යකඩ බරවලට විකිණින
ජීවිතේ මිටින් අල්ලා
ගීතයක් දෙකක් කිව්වා
තවම තනිකඩ කොල්ලා
ඒ තමයි අපෙ වැල්ලා
පෙමැති රොන්සුණු
දිවග තුඩු මත රන්දා
කැමති අය හට
කැමති අය අත දුන්නා
මන:කල්පිත නො වුණු පුරවර
ගෙයක් ඇත කුලියටම එනුවර
ඉතිං වෙන තැන්වල ය අපි අද
ඉලක්කංවලින් වයස ගොස් ඇත
කාලය ගොඩක් දේ කර ඇත
කැමති නං හැරී බැලියැක
කවදාම හරි දවසක
තවත් සිගරට් පත්තු කළ හැක
Veeraya | වීරයා
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
4
Comment(s)| ප්‍රතිචාර
එංගල්ස් කියයි.|
Personal Quotes
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.
-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus