BOONDI.LK| කවි බූන්දි| නුවර මම දුක් වෙමි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් කවි
දුර්ගාන්තය*
|
භාතිෂ අකලංක සිල්වා
[1]
අඬදබර
|
චූලානන්ද සමරනායක
[1]
ජින්නෝ
|
ඉසුරු චාමර සෝමවීර
[2]
හෙට
|
දමිත් උදයංග දහනායක
[1]
රතු හැට්ටකාරී
|
ඉන්දික ගුණවර්ධන
[2]
නැටුම
|
ඉසුරු චාමර සෝමවීර
[2]
නිදි කුමාරිය......
|
කපිල එම්. ගමගේ
[0]
කොන්දෙක්මි.
|
භාතිෂ අකලංක සිල්වා
[3]
හැටේ වත්තේ මග්දලේනා
|
සෞම්‍ය සඳරුවන් ලියනගේ
[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
|
එරික් ඉලයප්ආරච්චි
[2]
අක්ෂර සෙනග-
[කවි]
[20/246]
විකුම්
ජගත්
රුවන්
චින්තක
බුද්ධදාස
දේ.වි.
නදුන්
සමිත
තුෂාරි
පියන්කාරගේ
ජයන්ත
බර්ටි
නිරාෂ
කපිල
යමුනා
ආදිත්‍ය
සඳුන්
ඊබට්
චිරන්ත
බී.ජී.එම්.
BOONDI • Kavi • •
කවි බූන්දි
නුවර මම දුක් වෙමි
[1]
බූන්දි| | 09:10:52
නුවර මම දුක් වෙමි
පවර තෙද බල ඇති
එවර උතුමන් සිටි
නුවර තනියම නිදි
කවර නම් දෙය වුණි
නුවර මම දුක් වෙමි
පෝය සඳ දිලි දිලි
දිගු ඉසිඹුවක් දුණි
නුවරු ගම්දොර ඇදී
නුවර නුඹ තනි වුණි
කවුරු නුඹ තනි රකී
මම්ම නොවෙදෝ සකී
නුවර මම දුක් වෙමි
කවුරු ගැන දුක් වෙමි?
කවුරු ගැන දුක් වෙමි?
Isuru Abeysekara | ඉසුරු අබේසේකර
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
මාර්ටින් ලූතර් කිං කියයි.|
Personal Quotes
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus