BOONDI.LK| කවි බූන්දි| හැර යන්න තටු සලන කවි මිතුරෙකුට
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් කවි
දුර්ගාන්තය* | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[1]
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
BOONDI • Kavi •
  කවි බූන්දි  
හැර යන්න තටු සලන කවි මිතුරෙකුට
ප්‍රතිචාර[1]
බූන්දි| | 19:09:06
එකම මඟක පියඹා යන එක රෑනේ
සිඳ දී පියාපත් අපි දුටු එක හීනේ
හිතේ පාට ගෙන ඇඳි ඒ දේදුන්නේ
හිතේ තිබුණ දම් පාටයි උඹ දුන්නේ

වටින් නැගෙත දුක් දොම්නස් වන ඇත්තු
කවි ලිය ලියා හිත් නිදහස් කර ගත්තු
විතෙන් විත පුරා එළිවැට රැක ගත්තු
පෙම් කෙරුවාද අපි තරමට පෙම්වත්තු

ඈතම දුරක හිටියත් අර වන අරණේ
‍ලෝකෙම නැති පාට ඔය කවිවල රැඳුණේ
හීනෙක හැබෑවක මොන වෙනසද තිබුණේ
නාවම දුකයි ආවම ඇයි දුක දැණුනේ

වනේ දදා හිත කෙටුවා පොළව දනී
සෙනේ නිසා කවි එරුණා පපුව දනී
අනේ උඹට යන්නම ඕනෑ බැවිනී
උඹේ බරට කවි ලියලා යන්ට දෙමි

Nilani Alwis | නිලානි අල්විස්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
1 Comment(s)| ප්‍රතිචාර
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.| Personal Quotes
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප ගන්නා දුෂ්කර ක්‍රමවේදය හරහා බැව් බොහෝ දෙනා නොදනිති.