BOONDI.LK| ඔමරි කරන්ට්ස්| ගාන්ධියි - හකුයි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් ඔමරි
වරාය ඇමති සහ අධිකරණ ඇමති
[0]
ලොකුම බොරුව
|
එච්. ඒ. සයිමන් පෙරේරා
[0]
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
[2]
The Ideological Chickens- ප්රතිමතවාදී කුකුල්ලු දෙන්නා| දේශපාලනික උපමා කතාවකි.
[2]
දිවි නගින රහස
|
ඔමරියා
[1]
ජාතියේ ආඩම්බරකාර පියා
|
ඔමරියා
[0]
ෆොනියා සහ වලහා
|
කක්ෂපුට
[3]
ඒකාගෙ ලෙඩේ
|
ඔමරියා
[0]
නූතන උපමා කතාවක් | අලියා සහ බූරුවාගේ මුත්‍රා විදීමේ තරඟය
[0]
ගල්ටික් බණ්ඩා සහ රජාගෙ (නො)තේරවිල්ල
|
ඔමරියා
[2]
BOONDI • Currents • •
ඔමරි කරන්ට්ස්
ගාන්ධියි - හකුයි
[0]
බූන්දි| | 09:44:24
එක දවසක්, එක්තරා සමුළුවකට පස්සෙ ඉන්දියාවෙ
රජීව් ගාන්ධි
යි- පාකිස්ථානෙ
සියා උල් හකු
යි ඩිංගක් රිලැක්ස් එකේ සෙට් වුනා. මේං දෙබස!
හක්-
"ඔයාගෙ හොඳම විනෝදාංශය මොකද්ද?"
රජීව්
-"මම මං ගැන මිනිස්සු
කරන විහිළු එකතු කරනවා".
හක්-
"අහා!"
රජීව් -
"ඉතින් ඔයාගෙ විනෝදාංශය මොකද්ද හක්?"
හක්-
"මම මං ගැන විහිළු කරන මිනිස්සුන්ව එකතු කරනවා."
Khushwant Singh | කුෂ්වාන්ත් සිං
පරිවර්තනය -
Omariya | ඔමරියා
[SEO Tags] Muhammad Zia Ul Haq, Rajiv Gandhi, Joke Story by Khushwanth Singh
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සොෆී ෂෝල් කියයි.|
Personal Quotes
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු අප තරම් නිර්භය නොවන්නෝ ය.
- සොෆී ෂෝල්. 1943 පෙබරවාරි 21 වන දා. හිට්ලර්ගේ කැලෑ උසාවිය ඉදිරියේ කළ ප්‍රකාශය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus