BOONDI.LK| කවි බූන්දි| සංසාර ගැට්ටේ වැතිරිලා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[1]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
අලුතෙන්ම!
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
|
මාලක දේවප්‍රිය
[2]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
|
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
[4]
තවත් කවි
රතු හැට්ටකාරී
|
ඉන්දික ගුණවර්ධන
[2]
නැටුම
|
ඉසුරු චාමර සෝමවීර
[2]
නිදි කුමාරිය......
|
කපිල එම්. ගමගේ
[0]
කොන්දෙක්මි.
|
භාතිෂ අකලංක සිල්වා
[3]
හැටේ වත්තේ මග්දලේනා
|
සෞම්‍ය සඳරුවන් ලියනගේ
[0]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
|
එරික් ඉලයප්ආරච්චි
[1]
මහගෙදර ඈ
|
විකුම් ජිතේන්ද්‍ර
[0]
හාදුව
|
ජයන්ත නිමල් සිරි
[0]
අනෙකාගෙන් බැහැර වීම හෙවත් සදාකාලික පේ‍්‍රමය මුණගැහීම
|
තුෂාරි ප්‍රියංගිකා
[1]
සොහොන්පල්ලාගේ රාත්‍රිය
|
කපිල එම්. ගමගේ
[2]
අක්ෂර සෙනග-
[කවි]
[20/245]
චන්ද්‍රසිරි
හෙන්රි
සයිමන්
චරිත්
විකුම්
අනුෂ්ක
සුනන්ද
ලාල්
බුද්ධදාස
සඳුන්
අමිල
ප්‍රදීප්
ප්‍රේමකිර්ති
විරාජ්
රෝහිත
සමිත
කුමාර
අමරසිරි
සමර
මානෙල්
BOONDI • Kavi • •
කවි බූන්දි
සංසාර ගැට්ටේ වැතිරිලා
[0]
බූන්දි| | 04:35:03
නොසෑහෙන කාලෙකින් අස් නොකළ මේසයේ
පොත්පත්තරපෑන්බෝතල්ක‍්‍රීම්බිස්කට්කවරචොකලට්
පෙට්ටිසිකරට්කොරෙක්ස්බෝතල්පත්තරපොත්ජම්බොපීනට්
අස්සෙ සැඟවුන
කිරමනා පාටැති බර යමක්
රෝල් වී රෝල් වී බිම වැටිණ
මා පයක ඇඟිලි තුඩු තැලිණ
තිලිණිගේ තිලිණයේ බර සමව
රොමැන්තික සිත්තම් ඇඳෙන සැඳැවක
මැණික් ගං අතු කෑල්ලක වදලේ
චූටි ගල් කැට පීරගෙන එන
පෙණ ඉලිප්පෙන වතුරට
දෙකකුල් ඔබාගෙන දනිස් තෙක්
පද්ද පද්දා වැදෙනකොට එකට
ඉහ ඉහ අහසට වතුර වැලි කැට රැඳුන
පරණ සිංහල චිත්රපටියක
චිත්රයක් ඇන්ද හැටි
මතක ගං ඉවුරු වල වදිනවා
උකුකමක් නොදැනීම ඇස් අගට
උනනවා සිත්තමේ බොඳ උන තින්ත
උඩ එන්න පාරමී දම් පුරන රෝල් වෙන
ලෝක ගෝලයෙ හැඩ උරාගත්
බර දැනෙන ගලක් ගෙන අතට
ඇසීමි මම මොකද්ද මේ.. වස්තුව හාං..?
”දුක් උහුලන ජීවිතයක්..”
ගලක පවා ජීවිතයක බරපතලක් දකින්නි ඇය
”ම්හ්..නෑ”
”මෝඩ කවි පදේක බිත්තරයක් වෙයි අයියෝ”
තේ කහටක රතට දෙතොල
උල් උනාය හුරතලේට
කාලයක් තිස්සේ තිලිණයකි
ගෙල බිඳුන මෙ ගල මට
තිලිණිගේ කිරමනා පැහැ සෙනේ සිහිකරන
මැණික් ගං අතු කෑල්ලක ඉලිප්පුන
කාල කඩිකුලප්පුව
යතුරු නැති මාංචුව
වැටිණ දෙහදක පේ‍්‍රමයට. වෙන වෙනම.
දැන් දැන් ඉඳහිටෙක
මඟ හැරුන ඇමතුමක ජංගම
වල් වැදුන සීනු තානය
ඇහෙන්නෙත් හවසකට නෑසෙන ස්වරයක එතුන
ආලෝකෙ පෙට්ටි කළ බිත්ති බඩ ඇතුළතක
සංසාර ගැට්ටේ වැතිරිලා
ඇස් කුඩා වෙන දුමක මිහිරේ
මතක කෘතියේ පිටෙන් පිට ඉරනකොට..
(*'සංසාර ගැට්ට' යනු සරසවි උපසංස්කෘතික භාෂාවෙන් ඇඳන් දෙකක් යා වෙන තැනයි)
Sudarsana Samaraweera | සුදර්ශන සමරවීර
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
හැනා අරෙන්ඩ්ට් කියයි.|
Personal Quotes
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus