BOONDI.LK| කවි බූන්දි| උත්තර නැති කවියක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් කවි
දුර්ගාන්තය* | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[1]
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
BOONDI • Kavi •
  කවි බූන්දි  
උත්තර නැති කවියක්
ප්‍රතිචාර[4]
බූන්දි| | 04:34:47
"ලෙඩෙත් එක්ක ඔයා ඉවර වෙනවා...ඔයත් එක්ක මං ඉවර වෙනවා...තවත් මට මේ පීඩනය දරා ගන්න බෑ..."
(දරුණු ලෙස වකුගඩු රෝගයකින් පෙළෙන ගුරුවර මිතුරාගේ‍ බිරිඳ පළමු බද්ධ කිරීම ආසාර්ථක වීමෙන් පසු ඔහු හැර යයි.)

සහනයක් තිබුණි උඹ මා ළඟ හිඳින තුරා
සිහිනයක් වගේ බොඳ වේවිද මිතුරු තුමා
කාලයක් ගෙවෙයි ආලය හදවතක් පුරා
රෝහලක් කියන්නේ ගෙදරක් නෙවෙයි තමා

ප්‍රේමයෙන් වෙලී සිටි අවුරුදු අටක් පුරා
පෝරුවෙන් බැහැල දුක් වින්ඳද යශෝධරා
සේලයින්වලින් බත් අනලා කවපු ඔයා
පූරුවෙන් ගෙනාවද මෙහෙමත් පාරමිතා

බෝම කලක් සුලැඟිලි එක ළඟ තිබුණ
කෝම හිතන්නෙද නැතිවෙයි වකුගඩුව
ලෝභකමක් නැත ගෙනියනු අඩුවැඩිය
පෝය දවසකට තව එකකුත් වැනිය

අම්මලා ගොඩක් වාගේ සෙනෙහස පිදුව
පෙම්බරා කියාගෙන ඊයෙත් ළඟ හිටිය
දොස්තරත් දැන් අහන්නේම ඒ කරුණ
උත්තරා නුඹයි උත්තර නැති පැනය


Veeraya | වීරයා
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
4 Comment(s)| ප්‍රතිචාර
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.| Personal Quotes
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!