BOONDI.LK| කවි බූන්දි| සිංහබාහු - සර්පයා හා මම..
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
අලුතෙන්ම!
රෝ සහ ස්ලිංගා
|
ලක්ෂාන් පීරිස්
[0]
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[1]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
තවත් කවි
දුර්ගාන්තය*
|
භාතිෂ අකලංක සිල්වා
[1]
අඬදබර
|
චූලානන්ද සමරනායක
[1]
ජින්නෝ
|
ඉසුරු චාමර සෝමවීර
[2]
හෙට
|
දමිත් උදයංග දහනායක
[1]
රතු හැට්ටකාරී
|
ඉන්දික ගුණවර්ධන
[2]
නැටුම
|
ඉසුරු චාමර සෝමවීර
[2]
නිදි කුමාරිය......
|
කපිල එම්. ගමගේ
[0]
කොන්දෙක්මි.
|
භාතිෂ අකලංක සිල්වා
[3]
හැටේ වත්තේ මග්දලේනා
|
සෞම්‍ය සඳරුවන් ලියනගේ
[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
|
එරික් ඉලයප්ආරච්චි
[2]
අක්ෂර සෙනග-
[කවි]
[20/246]
ඩී.එම්.
චින්තක
ධර්මසිරි
ආර්.ආර්.
කපිල
ලියනගේ
ආගන්තුකයා
මාලතී
ප්‍රසාද්
ඉසුරු
පරාක්‍රම
ප්‍රියන්ත
චූලානන්ද
බෝගන
සනත්
අජිත්
රෝහිත
දිලීප
යමුනා
උපුල්
BOONDI • Kavi • •
කවි බූන්දි
සිංහබාහු - සර්පයා හා මම..
[0]
බූන්දි| | 03:18:32
හැකි විනි. නම් සිංහයාට
අඹු දරු පවුලක් රකින්ට
ගල් ලෙන තුළ...
ඇයි බැරි ගොර සර්පයෙකුට
ජීවත් වෙන්නට නිවෙසක-
රිසි තැන් වල... ?
කැලේ උන්නු සර්පයෙකුව ගෙට අරගෙන
කවා පොවා කිරි දුන්නේ අහලක ගෙන
රටේ ලෝකෙ කියන කතා කණට නොගෙන
ඌ මෙට්ටේ නිදි.. මම බිම නිදා නොගෙන
පුංචි කමට හුරතලේට කෙළිලන කොට
පිපුණු හිතේ මල් කැඩුවා හෙට දවසට
ඕප දූප කටු අනුන්ගෙ ඇස් ගෙඩි වල
දැනෙන රිදුම ඇවිදිනවා තැන් තැන් වල...
ගත සවි ලා- විස වැඩි ලා උඩ හක්කේ
බුදු රැස් පිටත මුත් දඩමස් යට බොක්කේ
දැක, හුඹහකට පෙම් බැඳ අතහැර මෙට්ටේ
දැනුනේ එ’සඳ රහ බට්ටේ නොව නැට්ටේ....
නොරත රතට ගෙල දුන්න ද සිංහයාට
මුදා හලෙමි. දොර විසකුරු සර්පයාට...
පොතේ ඇතත්, 'නොහරිනු, අත!' මෝඩ කමට
කොහොමද මං වහං වෙන්නෙ බුදු පානට?
Jayantha Nimal Siri | ජයන්ත නිමල් සිරි
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.|
Personal Quotes
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus