BOONDI.LK| කෙටියෙන්| සයන්න සහ බොයන්න
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
BOONDI • Currents •
  කෙටියෙන්  
සයන්න සහ බොයන්න
ප්‍රතිචාර[5]
බූන්දි| | 09:56:44
ගයන්න බැරි නැත- හිඳින්න නැහැ හිත
නොඑන්න බැස යන- 'ස'යන්න බලනුව

කියන්න නැහැ කැත - හිඳින්නමයි හිත
නොයන්න පැළ වුන- 'බො'යන්න බලනුව

Surath | සුරත්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
5 Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි.| Personal Quotes
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.