BOONDI.LK| කට කොකියනවට| උඩු රැවුල දුටුවාම - කිති කැවේ කටු පෑන
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
සිනමාව මාරයි...
Bernadeen Silva Memorial...
නිශාචරයා...
නිරාභිෂේකන [රේඩියෝ නාට්‍යය]...
මිලියනයක් මිනිසුන්ගේ පෙළපාළියේ...
මගෙ සිහිනය...
අලුතෙන්ම!
ලැන්ටි
|
භාතිෂ අකලංක සිල්වා
[0]
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....
|
සුමුදු තිවංක ගමගේ
[1]
නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි?
|
එම්.ජී. නුවන් සමීර
[4]
තවත් කට කොකියනවට
පරාජිත (ඡන්දදායක) ප්‍රේමවන්තයාගේ ගීතය
|
ඩෝං පුතා
[1]
ලයිට් බිල හරි මනරම්
|
ඩෝං පුතා
[0]
මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ
|
ඩෝං පුතා
[1]
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
|
ඩෝං පුතා
[1]
තුන් සිංහලයම හමුදාවේ
|
ඩෝං පුතා
[2]
අපි අසරණ වෙලා වගේ- හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ....
|
ඩෝං පුතා
[4]
මගෙ රත්තරං හෙලේනා
|
ඩෝං පුතා
[1]
හිච්චි නගේ...
|
ඩෝං පුතා
[0]
නැඩයා මමයි අපේ රාජ්ජේ
|
ඩෝං පුතා
[1]
කැළණියෙ වලි මාලිගාවෙ....
|
ඩෝං පුතා
[3]
BOONDI • Currents • •
කට කොකියනවට
උඩු රැවුල දුටුවාම - කිති කැවේ කටු පෑන
[1]
බූන්දි| | 11:49:58
නිමිත්ත-
කාටූන් ශිල්පීන් ජනාධිපති හමු වෙයි.
උඩු රැවුල දුටුවාම
කිති කැවේ කටු පෑන
ඉන්න බෑ ඉවසාන
ඇඳෙනවා රජ මූණ
මේ තමා මගෙ සීනේ
මොටද මම හංගන්නේ
මට දෙන්න මගෙ සීනේ
මම ඉන්නෙ පිළිකන්නේ
රෑ පුරා ජෝ බි බී
ඇඳපු කාටුන් ගොන්න
උඩ දමා විසි කළා
රජුට බෑ දුක් දෙන්න
හැලපයක සිරි මැවෙයි
රජුගෙ පෙම්බර මූණේ
බෙදනු කුරහන් තලපේ
ඉඩ තිබෙයි ආමාසේ
සාටකය දුටුවාම
කිති කැවේ කටු පෑන
ඉවසන්නෙ මං කෝම
ඇඳෙනවා සුදු මූණ
Don Putha | ඩෝං පුතා
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
ස්ටීව් බිකෝ කියයි.|
Personal Quotes
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus