BOONDI.LK| කවි බූන්දි| කලු ගණිකාව
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
අලුතෙන්ම!
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
|
මාලක දේවප්‍රිය
[2]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
|
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
[4]
තවත් කවි
රතු හැට්ටකාරී
|
ඉන්දික ගුණවර්ධන
[2]
නැටුම
|
ඉසුරු චාමර සෝමවීර
[2]
නිදි කුමාරිය......
|
කපිල එම්. ගමගේ
[0]
කොන්දෙක්මි.
|
භාතිෂ අකලංක සිල්වා
[3]
හැටේ වත්තේ මග්දලේනා
|
සෞම්‍ය සඳරුවන් ලියනගේ
[0]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
|
එරික් ඉලයප්ආරච්චි
[1]
මහගෙදර ඈ
|
විකුම් ජිතේන්ද්‍ර
[0]
හාදුව
|
ජයන්ත නිමල් සිරි
[0]
අනෙකාගෙන් බැහැර වීම හෙවත් සදාකාලික පේ‍්‍රමය මුණගැහීම
|
තුෂාරි ප්‍රියංගිකා
[1]
සොහොන්පල්ලාගේ රාත්‍රිය
|
කපිල එම්. ගමගේ
[2]
අක්ෂර සෙනග-
[කවි]
[20/245]
මානෙල්
දේ.වි.
ආනන්ද
ලක්ෂාන්
රසික
අමිල
බුද්ධදාස
ඩී.එම්.
අසංක
ප්‍රියාන්
මහගම
බෝගන
තුෂාරි
ජයන්ත
මොනිකා
සංජීවිකා
යමුනා
අනිල්
චන්ද්‍රසිරි
රුවන්
BOONDI • Kavi • •
කවි බූන්දි
කලු ගණිකාව
[0]
බූන්දි| | 04:34:49
මම වළලු තෝරපු තැනදී
හමුවුණ ගණිකාව
කලු තමයි
හරිම අහංකාරයි
ලස්සන...යි.
අපි උදේට කන්ඩ යන
හෝටලේ තවත් තැනක,
බත් පිඟානක් පුරෝගෙන කනවා
පුටුව අස්සෙන් මම දැක්කේ
එයාගේ කුස ෂේප් නෑ
දරු ගැබක් දරාගෙන ...
බඩගින්න නිමාගෙන
ගහ යටට ගියා...
ඒ මුණ කොහොම
දරාගන්ඩ ද
හැමදාම හම්බ වෙනවා
එයා ඉන්න තැන, බැංකුව ඉස්සරහ
එකම එක පොඩි කොට්ටන් ගහක්
එක්කෙනෙක්ට විතරක් ඉන්ඩ ඉඩ ඇති....
ඒකේ යටට වෙලා කුස නෙරාගෙන ඉන්නවා
තවත් පොඩි උන් ඇති...
අන්තිම දවසේ
මම ඇහැව්වා
හෝටලේ මැනේජර්ගෙන්
විස්තර ටිකක්,
‘ආ එයා දරුවා නැති කරගත්තා,
මේ පැත්තේ අය නෙමෙයි..’
තරහකුත් ආවා...දුකකුත් එක්ක
මම දන්නවා හේතුව
මට ඒ ගෑණිගේ හිත
තේරෙන්නේ නෑ....
කෑවා, කෑවා
වගේ වගක් නෑ වගේ
නැගිටලා ගියා..
Kumari Fernando | කුමාරි ප්‍රනාන්දු
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
පාවුලෝ කොයියෝ ලියයි.|
Book Quotes
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
[3]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus