BOONDI.LK| අදහස් බූන්දි| පැණි වළලු
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
අලුතෙන්ම!
රෝ සහ ස්ලිංගා
|
ලක්ෂාන් පීරිස්
[0]
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[1]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස
|
ජස්ටින් පියරත්න
[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය'
|
දමිත් වැලිකල
[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක්
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
11 වැනි පැයේදී.....
[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය
|
සුදර්ශන සමරවීර
[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක්
|
විචක්ෂණ අධිකාරි
[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
|
චන්දරේ
[0]
දඩයක්කාරයා හමුවීම
|
රුවන් එම්. ජයතුංග
[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර
|
මායා නවගත්තේගම
[9]
අක්ෂර සෙනග-
[අදහස්]
[13/37]
පියන්කාරගේ
වීරයා
දමිත්
මාලතී
ජගත්
එරික්
රුවන්
දර්ශන
තුෂාරි
උපුල්
ලියනගේ
මංජුල
සඳුන්
BOONDI • Sookiri • •
අදහස් බූන්දි
පැණි වළලු
[1]
බූන්දි| | 00:17:28
මහා පුස්තකයක් ජනගත කිරීම වෙනුවෙන් පැවැත්වෙන මහා මංගල්‍යයක් පිළිබඳව කෙරුණ අඬහැරයක් ගුවන් විදුලියෙන් ඇසීමෙනුත් පුවත්පත් සහ රූපවාහිනීය ඔස්සේ දැකීමෙනුත් අමන්දානන්දයට පත්වීමි. එම උත්සවයට ආරාධනා කරමින් එවූ ආරාධනා පත‍්‍රය දැකීමෙන් අලුත් දෙයක් කරන්නට දරන උත්සාහයක්යැයි සිතා මගේ සතුට දෙගුණ තෙගුණ විය.
මෙම පුස්තකය නම් එසේ මෙසේ පුස්තකයක් නොවනු ඇත. අඬහැරයේ තරමට සියල්ල සිදුවන බවට නම් සැකයක් නැත. මේ පුස්තකයේ රචකයා එසේ මෙසේ කෙනෙක් නොවේ. සරසවියක
ජනසංනිවේදන අංශයක අංශාධිපතිවරයෙකි. සංනිවේදනයට අරක්ගත් මහේශාක්‍ය මහැදුරෙකි. අග‍්‍රාමාත්‍යතුමකුගේ මාධ්‍ය උපදේශක ලෙසද කටයුතු කළ තැනැත්තෙකි. රූපවාහිනී ගුවන්විදුලි ආයතනවල සහ තවත් ආයතනවල මහ පුටු හෙබවු තැනැත්තෙකි. ඒවායේදි ඔහුගේ කාර්යසාධනය ගැන නම් කිසිවෙක් නොවිමසත්වා! ඉදින් ඔහු වැන්නකු විසින් රචනා කරන ලද පුස්තකය මහාර්ඝ පුස්තක රත්නයක් වන බවට කවර නම් සැකයක්ද?
එම පුස්තකය පිළිබඳව පලවූ තොරතුරුවලට අනුව නම් එම මහැදුරා පුවත්පතකට ලියූ තීරු ලිපි අතරින් තෝරාගත් තීරු ලිපි කිපයක එකතුවකි. එකවරම මට සිහිපත්වූයේ මානවසිංහයන්ගේ වගතුග තීරු ලිපියයි. දයාසේන ගුණසිංහයන්ගේ උකුස්සා තීරු ලිපියයි. ඇත්තේ සිරාගේ කතුවැකියයි. සුන්දර නිහතමානිගේ මානිගේ තීරුවයි. එම තීරු ලිපිවලින් කාලීන වැදගත්කමින් යුත් බොහෝ දේ සාකච්ඡාවලට බඳුන් කළ බව මට සිහිපත්වේ. එපමණක්ද ? සමහර තීරු ලිපි සර්වකාලීන වැදගත්කමින් යුත් ඒවා විය. ඒවා අදටත් රස විඳිය හැකිය. අදටත් ගැළපේ. මේ මහැදුරුතුමාගේ තීරු ලිපි සංග‍්‍රහය ඒ සියල්ල අභිබවා යන බව නම් සහතිකය.
මේ සියලු මතකයන් අවදි කරමින් මම මහත් උද්යෝගයෙන් යුතුව මහැදුරුතුමන්ගේ තීරු ලිපි එකතුවේ පිටපතක් මිලට ගතිමි. පැණි වළලු නම්වු එහි පිටපතක මිල රුපියල් හාරසිය පණහක්ම විය.
පැණි වළලු අනුභව කරන්නට පටන් ගතිමි. එහි වූ හඩු බසින් වහනය වූයේ දුර්ගන්ධයකි. වියරණ සහිතව වාක්‍යයක් ගළපා ගත නොහැකි විට කටවහරින් ලියා තමන්ගේ සෙළුව වසා ගන්නා බවට පවත්නා කටකතාව සත්‍යයක් බව නම් පසක්වූයේ මේ පුස්තක රත්නය කියවද්දී ය.
එහි අඩංගුවූයේ මහැදුරුතුමාගේ පෞද්ගලික අත්දැකීම් ගොන්නකි. ඒ අතරින් තාත්තා ගැන ලියැවුන ලිපිය මගේ අවධානය දිනාගත්තේ ඒ තාත්තා ගැනත් මා දැන සිටි බැවිනි. තාත්තාගේ ගුණ වැයීම අතිජාත පුත‍්‍රයකුගේ යුතුකමකි. මහදුරු පුතා ඒ යුතුකම ඉටුකොට ඇත.
මගේ මතකය විදුලි කෙටුවේය. බෝධිපුජා චක‍්‍රවර්ති දිසානායකයන් මා ඉදිරියේ පෙනී සිටියේය. බෝධි පූජා සිය ගණනක් (කුලියට) පවත්වා අධර්මිෂඨ පාලකයන්ට සෙත්පැතු දිසානායක දෑඟිලි බැඳගෙන මා ඉදිරියේ නැවතත් පෙනී සිටියේය. කෙතරම් බෝධි පූජා තිබ්බත් ඔහුගේ මළගමට එකම දෙවියෙක්වත් බඹෙක්වත් නොවැඩි සේක. එහෙම නම් මහැදුරු පුත‍්‍ර රත්නය ? ඔහු මළ ගෙදර බර කරට ගෙන ඇති බැවින් අමුත්තන් ඉදිරියට එන්නටවත් කාලයක් ඉතිරි වී නැතැයි මම සැක කළෙමි. මම දොරමුල්ලේ, ලිප් බොක්කේ, ඇඳ යට ( ඔහු නිතරම සිටිනා) ඇතුලු සෑම අස්සක් මුල්ලක් නෑරම අතිජාත පුත‍්‍රයාව සෙව්වෙමි. මහැදුරු ප‍්‍රත‍්‍ර රත්නය බෝධි පූජා පියාගේ මළගමේ පැත්ත පළාතකවත් නැත.
නැත. ඔබ වැරදියි. මගේ මිත‍්‍රයකුගෙන් කියැවිණ. හාමුදුරුවරු පාංශකුළය දෙන ආකාරය දෙස බියර් වීදුරුවක් තොලගාමින් අසල්වැසි නිවසක උඩු මහලේ සිට අතිජාත පුත‍්‍රයා නරඔන ආකරය ඔබ නුදුටුවේද ? සැබවින්ම මගේ මිත‍්‍රයා පෙන්වා දෙන තෙක්ම මම ඒ බව නොදුටුවෙමි.
මේ ඒ තීරු ලිපි පොතේ ඇති එක් කාරණයක් ගැන පමණක් පිළිබඳ තොරතුරුයි.
තීරු ලිපියක් ලිවිය යුත්තේ කාලීන වැදගත්කමින් යුත් පාඨක ප‍්‍රජාවට ප‍්‍රයෝජනවත්වන කාරණා පිළිබඳව බව මහදුරුතුමාට කියා දීමට සිදුව ඇත්තේ අපට වීම කෙතරම් කණගාටුදායකද ? තමන්ගේ පම්පෝරිය කියන පල්හෑලි ටිකක් තීරු ලිපියක් ලෙස පුවත්පතකට ලියා කඩදාසි අපතේ යවමින් එය පොතක් වශයෙන් මුද‍්‍ර‍්‍රණය කර රවටන්නට හදන්නේ කාවද ?
සරසවි සිසුන්ට සංනිවේදන උගන්වන අංශයක අංශාධිපතිගේ නිර්මාණ කෞශල්‍යය මෙබඳු නම් සිසුන්ට යන කල දසාව ගැන කවර කතාද ?
පොත දොරට වැඞීම පිළිබඳව මට ඇසුනේ අඬහැරයක් යැයි මුලදී සිතුනත් පොත කියවා අවසානවන විට එය තප්පුලෑමක් බව වැටහිණ. තප්පුලන්නේ කවුද යන්න පිළිබඳව අමුතුවෙන් කිව යුතුද ?
Pavithra madawala | පවිත්‍රා මඩවල
[SEO Tags] Pani Walalu, Sri Lankan Sweets, Memories,News Paper Column,Dayasena Gunasinghe, Sri Chandrarathna Manawasinghe,Sundara Nihathamanee De Mel
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.|
Personal Quotes
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus