BOONDI.LK| රහ ඔත්තු| Streets Ahead with Haththotuwegama- හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
  තවත් ඔත්තු
පේරාදෙණිය ලලිත කලා අධ්‍යයනාංශයෙන් "සොක්‍රටීස්" යළි වේදිකාවට | අප්‍රේල් 04
ප්‍රතිචාර[0]
ලෝක නාට්‍ය දින සැමරුම සයිමන් නවගත්තේගම වෙනුවෙන් |මාර්තු 27 ප.ව. 4 ට
ප්‍රතිචාර[0]
‘ඉනිඅවන්’ සම්මන්ත‍්‍රණය, සංවාදය හා විශේෂ දැක්ම | පෙබ. 08 | 3.00 ට
ප්‍රතිචාර[1]
Picturing Reconciliation- An International Film Festival | Jan 24-25-26
ප්‍රතිචාර[0]
ඉනි අවන් චිත්‍රපටය පිළිබඳ සිනමා සංවාදයක්| ජනවාරි 17| 3:30ට
ප්‍රතිචාර[0]
ඉනි අවන් ගැන ප්‍රසිද්ධ සංවාදයක් | ජනවාරි 02 | 3.00 ට
ප්‍රතිචාර[2]
මංසල කතිකා කවයෙන් 'තුන්වෙනි යාමය' සිනමා කෘතිය ප්‍රදර්ශනය සහ සංවාදය | දෙසැ: 20
ප්‍රතිචාර[0]
Colombo Theatre Festival for Young Audiences- 2012| දෙසැ. 05-09| ලයනල් වෙන්ඩ්ට්
ප්‍රතිචාර[0]
මහේශාක්‍ය සිනමාව මහ පාරට කැඳවීමක්| නොවැම්බර් මස 26| 3.00 ට
ප්‍රතිචාර[3]
ප්‍රියංකර රත්නායක නාට්‍ය උළෙල | ඔක්තෝබර් 26,27,28
ප්‍රතිචාර[0]
BOONDI • Raha •
  රහ ඔත්තු  
Streets Ahead with Haththotuwegama- හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:36:16
අභාවප්‍රාප්ත නාට්‍යවේදී ආචාර්ය ගාමිණී හත්තොටුවේගමගේ විචාර ලිපි, දේශන, පද්‍ය, නාට්‍ය හා සම්මුඛ සාකච්ඡා සංග්‍රහ කෙරුණු අනුස්මරණ වෙළුම "Streets Ahead with Haththotuwegama හත්තොටුවේගම සමග වීදි බැසීම" 2012 ජූලි 26 බ්‍රහස්පතින්දා සවස 4ට කොළඹ සුදර්ශි හි දී දොරට වඩී. (BMICH ඉදිරිපිට)

1961 පටන් 2009 වර්ෂය අග දක්වා දීර්ඝ කාල පරාසයකට අයත් ලිපි ලේඛන සමුදායක් මේ කෘතියට අන්තර්ගත වෙයි. මීට අමතර ව හත්තොටුවේගම සූරීන් පිළිබඳ විචාරකයන් හා සහෘද කලාකරුවන් විසින් රචිත විචාරාත්මක ලිපි, පද්‍ය හා සමරු සටහන් ද ඇතුළත් මේ කෘතිය කංචුකා ධර්මසිරි, ලොහාන් ගුණවීර සහ නිකෝල් කැලැන්ඩ්‍රාගේ සංස්කරණයකි. රාවය ප්‍රකාශනයකි.

කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් ප්‍රවීණ නාට්‍යකරුවන් කිහිපදෙනෙකුගේ කෙටි දෙසුම් කිහිපයක් ද විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය දැක්මක් ද පැවැත්වේ.

[SEO Tags] Streets Ahead With Haththotuwegama, Dr Gamini Haththotuwegama , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මරා කියයි.| Theatre Quotes
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]