BOONDI.LK| රහ ඔත්තු| රාජිත දිසානායක ශ්‍රව්‍ය රංගය- තරුබිම\r\n
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
  තවත් ඔත්තු
පේරාදෙණිය ලලිත කලා අධ්‍යයනාංශයෙන් "සොක්‍රටීස්" යළි වේදිකාවට | අප්‍රේල් 04
ප්‍රතිචාර[0]
ලෝක නාට්‍ය දින සැමරුම සයිමන් නවගත්තේගම වෙනුවෙන් |මාර්තු 27 ප.ව. 4 ට
ප්‍රතිචාර[0]
‘ඉනිඅවන්’ සම්මන්ත‍්‍රණය, සංවාදය හා විශේෂ දැක්ම | පෙබ. 08 | 3.00 ට
ප්‍රතිචාර[1]
Picturing Reconciliation- An International Film Festival | Jan 24-25-26
ප්‍රතිචාර[0]
ඉනි අවන් චිත්‍රපටය පිළිබඳ සිනමා සංවාදයක්| ජනවාරි 17| 3:30ට
ප්‍රතිචාර[0]
ඉනි අවන් ගැන ප්‍රසිද්ධ සංවාදයක් | ජනවාරි 02 | 3.00 ට
ප්‍රතිචාර[2]
මංසල කතිකා කවයෙන් 'තුන්වෙනි යාමය' සිනමා කෘතිය ප්‍රදර්ශනය සහ සංවාදය | දෙසැ: 20
ප්‍රතිචාර[0]
Colombo Theatre Festival for Young Audiences- 2012| දෙසැ. 05-09| ලයනල් වෙන්ඩ්ට්
ප්‍රතිචාර[0]
මහේශාක්‍ය සිනමාව මහ පාරට කැඳවීමක්| නොවැම්බර් මස 26| 3.00 ට
ප්‍රතිචාර[3]
ප්‍රියංකර රත්නායක නාට්‍ය උළෙල | ඔක්තෝබර් 26,27,28
ප්‍රතිචාර[0]
BOONDI • Raha •
  රහ ඔත්තු  
රාජිත දිසානායක ශ්‍රව්‍ය රංගය- තරුබිම
ප්‍රතිචාර[0]
බූන්දි| | 09:14:33
රාජිත දිසානායක රචනා කර නිෂ්පාදනය කරන තරුබිම ගුවන් විදුලි මාලා නාටකය, 2012 ජුනි මස 30 වෙනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.15 ට සිටි එෆ්.එම්. සේවයෙන්. (දිවයින පුරා 92.2, කොළඹින් 91.2)

[අහන්න] තරුබිම හඳුන්වාදීමේ ට්‍රේලරය- 1
[අහන්න] තරුබිම හඳුන්වාදීමේ ට්‍රේලරය- 2

හඬ නළු කැල- ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක, ඩබ්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, සමාධි ලක්සිරි, දයාදේව එදිරිසිංහ, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, නීලිකා මද්දුම, ප්‍රසාද් සූරියආරච්චි, සමිත සුධීශ්වර, නලින් ලුසේනා සහ දිලිනි සංදීපිකා

[SEO Tags] Tharubima, Rajitha Dissanayake, Radio Drama, City FM , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි.| Personal Quotes
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.