BOONDI.LK| කවි කරන්ට්ස්| පරිස්සං වෙයං නුඹ සකි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
  තවත් කරන්ට්ස්
T-56 කින් උගත් පාඩම් | දමිත් වැලිකල
ප්‍රතිචාර[0]
යුගයක නිමාව | ශෂි ප්‍රභාත් රණසිංහ
ප්‍රතිචාර[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද | ඩැනී කුලප්පුවාවඩු
ප්‍රතිචාර[1]
කනප්පු කවිය | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
බක්මහක කට හඬෙක | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
නීචකුල වශී බන්ධන!!!! | කසුන් වීරසිංහ
ප්‍රතිචාර[2]
ගම්ලත් ගියා බැසගෙන | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[3]
මගේ ගෙල රිදෙන තැන? | සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
ප්‍රතිචාර[0]
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි... | රුවන් බන්දුජීව
ප්‍රතිචාර[3]
මත්තල ජන කවි සංවාද..! | ප්‍රසාද් වීරසිංහ
ප්‍රතිචාර[1]
BOONDI • Kavi •
  කවි කරන්ට්ස්  
පරිස්සං වෙයං නුඹ සකි
ප්‍රතිචාර[2]
බූන්දි| | 15:56:43
යකුන්ටත් බය නැති
රටකටම හිත ඇති
නුඹ ගැඹුරු මිනිහෙකි
ඉතිහාසයේ තැන් වෙති

මේ නරක කාලයකි
නාඩි නැති දූපතකි
පරිස්සං උනොත් යහපති
නුඹ අවැසි මිනිහෙකි

කට මෙන්ම හිත ද
හිත මෙන්ම හද ද
පෑනෙන් ගලන වැකි ද
ගිනියම් වෙලා වැඩි ද

අඳුරු යුග පහුකර
අතිරික්ත දිවිය පොදි බැඳ
අයුක්තියෙ ධනුධර
ශාන්ත වෙයන් සොහොයුර

වැරදි තැන්වල වුවද
දෙපා මහ සවි බලව
හිටගත්ත කෙනෙකු බව
නුඹට මොන සහතික ද

ඒකම නොවෙද හේතුව
උන්ට ඇති හේතුව
ඒකම නොවෙද හේතුව
අපට ඇති හේතුව

ඇලපිල්ලක් ගලපා
දිව එහෙට හරවා
එහෙයි කියනු බැරුවා
උන්ගේ ද නුඹ හතුරා

උතුරට ද ශාන්තය
දකුණට ද ශාන්තය
උන්ට නොව ශාන්තය
පරිස්සන් වෙයන් ශාන්තය

උන්ට නුඹ ගොදුරකි
රටට නුඹ මැණිකකි
කාලය දෙන්නෙ තිතකි
පරිස්සම් වෙයන් නුඹ සකි

වෙනත් සබැඳි |
Sri Lanka: A journalist's abduction attempt thwarted

Udaya R. Tennakoon | උදය ආර්. තෙන්නකෝන්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
මරා කියයි.| Theatre Quotes
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]