BOONDI.LK| කවි කරන්ට්ස්| තාත්තා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
  තවත් කරන්ට්ස්
T-56 කින් උගත් පාඩම් | දමිත් වැලිකල
ප්‍රතිචාර[0]
යුගයක නිමාව | ශෂි ප්‍රභාත් රණසිංහ
ප්‍රතිචාර[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද | ඩැනී කුලප්පුවාවඩු
ප්‍රතිචාර[1]
කනප්පු කවිය | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
බක්මහක කට හඬෙක | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
නීචකුල වශී බන්ධන!!!! | කසුන් වීරසිංහ
ප්‍රතිචාර[2]
ගම්ලත් ගියා බැසගෙන | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[3]
මගේ ගෙල රිදෙන තැන? | සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
ප්‍රතිචාර[0]
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි... | රුවන් බන්දුජීව
ප්‍රතිචාර[3]
මත්තල ජන කවි සංවාද..! | ප්‍රසාද් වීරසිංහ
ප්‍රතිචාර[1]
BOONDI • Kavi •
  කවි කරන්ට්ස්  
තාත්තා
ප්‍රතිචාර[0]
බූන්දි| | 13:56:43
රවි ශනි කුජ බුධ බ්‍රහස්පති
විශ්වය පීරූ ‍සොඳුරු තරුපති
සුබ නැකැත් ප්‍රවේස‍මෙන් ‍තෝරා
සුබ ‍සෙත සදා දුන් තාත්තා
ඉහළ නැඟි මිනිසුන් දැක
බිම ඉඳන් සැන‍සෙන්නැති

අම්මා‍ගෙ‍ දෙස්‍‍දෙ‍වොල’තර
කප්පරක් අළුත් ‍පොත් පත්තර
ගේ පුරා කඳු ගැසූ තාත්තා
පොත පතින් ආතුර
අකුරු ‍සොඬ වැඩුණු දරුවන් දැක
තනියෙන් ම හිනැ‍හෙන්නැති

අත මි‍ටෙහි කාසි ‍නො රන්ඳා
දෙපාරක් නො සිතා
දෝතින් ම ‍බෙදා දුන් තාත්තා
කා‍ගෙවත් හිත ‍නො රිද්දා
දෙපාරක් සිතා
හොඳ වචන ‍‍‍ම බෙදා දුන් තාත්තා
පිටව යන පිපුණු හිත් දැක
විසල් හිත පහන් ‍වෙන්නැති

තාත්තා - ‍මේ තරම් ‍හොඳ හිත ඇති
ආ‍යෙමත් නෑවිත් ඉන්න විදියක් නැති
දරු මුණුපුරන් දුක පිරිපත අසා‍ගෙන
එන්න ඕනැයි හිතා‍ගෙන යන්නැති

[2012 ජුනි]

Mahesh Munasinghe | මහේෂ් මුණසිංහ
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
පාවුලෝ කොයියෝ ලියයි.| Book Quotes
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.

[-මිනිත්තු එකොළහ]