BOONDI.LK| Cine බූන්දි| ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
  තවත් Cine
කුස-පබා නැරඹුවෙමි. | රංජිත් පෙරේරා
ප්‍රතිචාර[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය | ඩේවිඩ් වෝල්ෂ්
ප්‍රතිචාර[2]
ඇනා කැරනිනා යළි එන වගයි. | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි | ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
ප්‍රතිචාර[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය | අජිත් ගලප්පත්ති
ප්‍රතිචාර[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...? | හර්ෂ අරවින්ද
ප්‍රතිචාර[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’ | ලියනගේ අමරකීර්ති
ප්‍රතිචාර[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ‍. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි. | අජිත් ගලප්පත්ති
ප්‍රතිචාර[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද? | සිරිල් බී. පෙරේරා
ප්‍රතිචාර[1]
කුස යථාර්ථයේ ප්‍රබන්ධ පබා | අජිත් ගලප්පත්ති
ප්‍රතිචාර[2]
BOONDI • Raha •
  Cine බූන්දි  
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
ප්‍රතිචාර[2]
බූන්දි| | 18:07:33
සිය ජීවිතයෙන් ද මරණයෙන් ද මහත් ආන්දෝලනත්මක පුවත් මැවූ ඩයනා කුමරිය රිදී තිරය මත ජීවමාන වන පුවතයි මේ. ඩයනාගේ ජීවිතයේ අවසන් දෙවසර අලලා තැනෙන මේ චිත්‍රපටය එක්සත් රාජධානිය තුළ මෙන්ම මොසැම්බික් සහ ක්‍රොඒෂියාවේ දී රූ ගත කෙරෙන අතර, 2013 වසරේ මුල්භාගයේදී පමණ තිර ගත වීමට නියමිතයි. Oliver Downfall අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ඩයනාගේ චරිතය මවන්නේ Naomi Watts.

"මම කැළඹීමෙන් එහෙත් ඉමහත් ගෞරවනීය හැඟීමෙන් මේ චරිතය කරන්නේ. ඇය ඇත්තෙන්ම විශිෂ්ට කාන්තාවක්. විවිධ අන්දමින් ඇගේ හෘදයාංගම බවත්, ධනාත්මක සිතිවිලිත් අපට බලපෑවා." Naomi Watts කියන්නීය. සහසක් හදවත් තුළ ජීවමාන ඩයනාගේ චරිතය රිදී තිරය මත ජීවමාන කිරීම ඇයට අභියෝගයක් ම වනු ඇත.

ඩයනා, 2013 වසරේ වැඩියෙන් ම කතා බහට ලක් වන චිත්‍රපටය වන බව නම් නිසැකය.
















Nadya Bhashini Amaranayake | නද්යා භාෂිණී අමරනායක
[SEO Tags] Diana (formerly Caught In Flight) 2013, Naomi Watts , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
ස්ටීව් බිකෝ කියයි.| Personal Quotes
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.